08/09/2019 - දේශය
නිර්මාංශාහාර වේලක් ගැන අලූත් අදහසක්
නිර්මාංශ ආහාර අනුභව කරන්නට කැමැති ජන කොටසක් සිටී. තවත් සමහර පිරිසක් එයටත් පුලූල් ප‍්‍රතිපත්ති අනුගමනය කරන්නට කැමැතිය. ඔවුහු ‘වේගම්’ යනුවෙන් තමන් හදුන්වනවාට එකඟය. සත්ව නිෂ්පාදන හෝ සත්වයන්ගෙන් ලබා ගන්නා කිසිම ආහාරයක් ගැනීමට අකමැතිය...
More...
 
11/09/2019 - ලංකාදීප
පටු අන්තවාදයෙන් බැටකන රටවල්
www.milindaprashna.com
අන්තවාදය ඉතා නුසුදුසු අවියකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ අන්තවාදයට තැනක් තිබිය යුතු නැත. ඉතා ඉහළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක් සහ විශිෂ්ඨ සම්ප‍්‍රදායයක් පවත්වාගෙන යන බි‍්‍රතාන්‍ය බරපතල අන්තවාදයකට ගොදුරු වී සිටී. එයට බලපෑවේ යුරෝපා හවුලේ සාමාජිකත්වයයි. යුරෝපා හවුලට එකතුවීමට 1973 වසරේ දී ගත් තීරණය රටට අවාසි සහගත බව අද බි‍්‍රතාන්‍ය තුළ තර්කයක් තිබේ...
More...
 
15/09/2019 - ඉරිදා ලංකාදීප
පුද්ගල තොරතුරු සොයන ‘බිග් ඬේටා’ බලය පැතිරෙයි
ඇමරිකානු ජනාධිපතිවරණය හා බ්‍රික්සිට් ජනමත විචාරණයට ප‍්‍රවේශ වූ ප‍්‍රකට කේම්බ්‍රිජ් ඇනලිටිකා නමැති සමාගම සිය ව්‍යාපාර නතර කර තිබේ. 2013 වසරේ දී බ්‍රිතාන්‍යයේ ලන්ඩන් හි පිහිටවූ මෙම සමාගම තොරතුරු තාක්ෂණය භාවිතා කර ප‍්‍රජාව විශ්ලේෂණය කරන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීය...
More...
 
15/09/2019 - දේශය
අතීතය අදට ගලපන්නට හදන චීනය
තාක්ෂණික හා විද්‍යාත්මක අතින් ලෝකය සෑහෙන ප‍්‍රගතියක් කරා ගමන් කරමින් සිටී. ස්වයංක‍්‍රියව ධාවනය වන වාහන භාවිතාවට පැමිණ ඇත. කෘතීම බුද්ධියෙන් අනූන පරිගණක, විද්‍යාගාරයේ තනන මිනිස් අවයව පමණක් නොව රසායානාගාර වල නිපදවන ආහාර ද අමුතු දේවල් නොවේ...
More...
 
18/09/2019 - ලංකාදීප
රටේ කීර්තිය වනසන ලජ්ජාවක් සදාචාරයක් නැත්තෝ
www.milindaprashna.com
ලැජ්ජාව හා බිය නැති සමාජයක් තුළ තවත් යමක් ඉතිරිවී තිබෙන්නට පුලූවන්කමක් නැත. අද වන විට ශ‍්‍රී ලංකාව ලජ්ජාව නැති සමාජයක් බවට පත්ව තිබේ. සුළුතරයකගේ ක්‍රියාකාරකම් සමස්ථ සමාජයටම අවමානයක් වී ඇත. රට තුළ සිදුවන සිද්ධි කිසිසේත් ශී‍්‍ර ලංකාවේ අභිමානයට හේතුවක් නොවේ...
More...
 
22/09/2019 - ඉරිදා ලංකාදීප
ලෝකයේ පිරිසිදුම රටවල් අතරට එකතු වූ රුවන්ඩා ජනරජය
නිදහස ලබා අවුරුදු පනස් හතක් ගත වී ඇති රුවන්ඩා ජනරජය අලූත් ප‍්‍රතිරූපයකින් අවදි වී සිටී. දරිද්‍රතාවයෙන් පෙළුණ වැසියන් සහ වර්ගවාදී සටන් වල අවසානයක් නොතිබුණ රටක් අද ලෝකයේ පිරිසිදුම රටක් වශයෙන් ඉදිරියට ගමන් කරමින් සිටී...
More...
 
22/09/2019 - දේශය
සන්නිවේදකයන් කෘතීමව තනන යුගයක්
ජන සන්නිවේදනය වඩා පුළුල් වී තිබේ. අද සංහතික සන්නිවේදනය වශයෙන් හදුන්වන්නට උත්සුක වී ඇත. එයට හේතුව හුදෙක් පුද්ගලාන්තර සන්නිවේදනය පමණක් නොව ජීවී හා අජීවී දේ අතර පවා සන්නිවේදනය පැතිරීමයි. අනෙක මෙතෙක් ගෝලීය සන්නිවේදන ව්‍යුහයක තිබුණි...
More...
 
25/09/2019 - ලංකාදීප
වේවැලෙන් ද`ඩුවම් දීමේ සම්ප්‍රදාය නතර කළ යුතුද?
www.milindaprashna.com
‘‘වේවැල් කෝටු නාරං සියඹලා අතු’’ යනුවෙන් ආරම්භ වන හතර පද කවියක් තිබේ. පමා නොවී පාසලට එන බව ශපථ කරන දරුවෙකු වේවැලෙන් පහර කා තිබේ. 1742-1777 කාල වකවානුවේ ජීවත් වූ අත්තරගම බණ්ඩාර රාජගුරු රචනා කරන ලදැයි අනුමාන කරන වදන් කවි පොතෙහි මෙම කවිය ඇත...
More...
 
29/09/2019 - ඉරිදා ලංකාදීප
මහජන මුදල් පරිහරණයේ දී අනුගමනය කළ අබ්දුල් කලාම් ආදර්ශය
ආචාර්ය අබ්දුල් කලාම් ඉන්දියාවේ එකොලොස්වැනි ජනාධිපතිවරයා වශයෙන් සේවය කළේය. සරල, නිරහංකාර සම ස්වාධීන පුද්ගලයෙකු වශයෙන් ඔහුගේ ජීවිතය අන්තර් ජාතිකව ඇගයීමට ලක් වූ එකකි. තමිල්නාඩු ප‍්‍රාන්තයේ රාමේෂ්වරම් හි උපත ලැබූ කලාම් භෞතික විද්‍යාව හදාරයි...
More...
 
29/09/2019 - දේශය
පරිසරය ආරක්ෂා නොකළහොත් විනාශයි
ලෝකයේ පැවැත්ම විශාල පරිවර්තනයකට යොමු වෙමින් තිබේ. එක පැත්තකින් වෛද්‍ය විද්‍යාව දියුණුය. සියළුම ශරීර අවයව කෘතීමව නිපදවන හැකියාව ලැබී ඇත. අනෙක තාක්ෂණය යෝධ පියවරකය. එම ප‍්‍රයත්නය අනුව තනිවම හිතා මතා තීරණ ගන්නට හැකි රොබෝවරු බිහි වන දිනය වැඩි ඈතක නොවේ...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17
Record - 111 to 120 of 163 Records