10/03/2019 - දේශය
කැමැති ආහාර වල අකමැති කොටස් ඉවත් කිරීම
ලෝකයේ අලූත් අත්හදා බැලීම් සිදුවෙයි. පර්යේෂණ වාර්තා අනාවරණය වෙයි. පවතින තත්ත්වයට වඩා වෙනස් යහපත් දෙයක් ඇති කිරීම පර්යේෂණ වල අරමුණ වී තිබේ. ජාන තාක්ෂණය විශේෂ අවධානයට ලක් වූ කාරණයකි. එහි හොඳ පැත්ත ගැන තද අවධානයක් තිබේ...
More...
 
13/03/2019 - ලංකාදීප
අනාගතයේ පිළිකාව තුරන් වූ ලොවක්?
www.milindaprashna.com
පිළිකාව මාරාන්තික රෝගයකි. තවත් කෙනෙකුගෙන් බෝ නොවෙන පිළිකා රෝගය මෑත කාලීනව සෑහෙන වර්ධනයකට ලක් වූ බව ජාත්‍යන්තර වාර්තා දක්වයි. පිළිකා වෛරස් කලින් හදුනාගෙන මර්දනය කළ හැකි එන්නතක් නිදපවීමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ...
More...
 
17/03/2019 - ඉරිදා ලංකාදීප
රජයේ රැකියා ප‍්‍රතික්ෂේප කරන පරපුරක් බිහි කළ යුතුය
ඉන්දියාවේ මහාරාශ්ඨ මහ ලේකම් කාර්යාල අවන්හලේ වේටර් තනතුරු සඳහා හත්දාහක් අයැදුම් කර ඇති බව පසුගිය දා අනාවරණය විය. ඇබෑර්තු ගණන දහ තුනකි. ඉල්ලූම් පත් එවූ අය අතර සෑහෙන පිරිසක් උපාධිධාරීහුය. මෙම ප‍්‍රවෘත්තිය ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර තිබුණි...
More...
 
17/03/2019 - දේශය
මස් නැති මස් බර්ගර් - ඊ.සී.ජී ඔරලෝසු
ඇමරිකානු ව්‍යවසායකයෙකු හා තාක්ෂණය ගැන විශාල අවධානයක් සහිත දර්ශනවාදියෙකු සේ සැලකෙන බිල් ගේට්ස් ලෝකයේ අලූත්විය හැකි අංශ ගැන වැදගත් තොරතුරු දහයක් අනාවරණය කර තිබේ. මෙම වසර තුළ ඒවා හැබෑ ජීවිතයේ දී අත්දැකීම් වලට එකතුවනු ඇති අතර යතාර්ථයක් වනු ඇත...
More...
 
20/03/2019 - ලංකාදීප
රැකියා ඇතත් මිනිස්සු නැත මිනිසුන් ඇතත් රක්ෂා නැත
www.milindaprashna.com
ස්ථිර රැකියාවක් සොයා ගැනීම පුද්ගල සමාජ අවශ්‍යතාවයකි. ඉගෙනගැනීමෙන් පසු යහපත් ආදායමක් ලැබෙන සහ හොඳ පිළිගැනීමක් ඇති වෘත්තියක් අපේක්ෂා කෙරේ. ලැබෙන අවස්ථා හා පවතින රැකියා අවස්ථා අතර පරතරයක් තිබේ. එහි විෂමතා ඇත...
More...
 
24/03/2019 - ඉරිදා ලංකාදීප
දෙමව්පියන්ගේ හැකියාව අනුව දරුවන්ට ලැබෙන අවස්ථා
දරුවන්ට හොඳම තැනක් නිර්මාණය කරන්නට සෑම දෙමාපියෙකුගේ ම සිහිනයකි. ජීවිත කාලය තුළ තමන්ට ළඟා කරගන්නට නොහැකි වූ අවස්ථා සිය දරුවන්ට හිමි කරදෙන්නට නොකරන දෙයක් නැති තැනට පසුබිම සකස් වී තිබේ...
More...
 
24/03/2019 - දේශය
රොබෝවරු පාලනය කරන ලෝකයක්
ලෝකයේ පැවැත්ම ගැන විශ්මයාර්ථයක් පැන නැගෙමින් තිබේ. නිෂ්පාදන, අලෙවි හෝ සේවා අංශ වල රොබෝවරුන් ගේ සම්ප‍්‍රාප්තිය නොසිතන තරමේ වේගයක් අත්පත් කරගෙන ඇත. රොබෝ තාක්ෂණය දියුණු වන අතර මෙතෙක් පැවැති කර්කෂ පෙණුම ද වෙනස් වී තිබේ...
More...
 
27/03/2019 - ලංකාදීප
රෝග නිවාරණයට මාත්‍රාවෙන් අඩුබෙහෙත්
www.milindaprashna.com
නිදුක් නිරෝගී බව අප සියළුම දෙනාගේ ප‍්‍රාර්ථනයයි. රෝගී වූ පසු එය සුවපත් කරගන්නා තෙක් ප‍්‍රශ්න සෑහෙන ප‍්‍රමාණයකට මුහුණ දෙන්නට සිදුවෙයි. වහා නිසි ප‍්‍රතිකාර ගැනීම ඉතා වැදගත්ය. සුදුසු වෛද්‍යවරයෙකු මුණ ගැසී පරීක්ෂා කිරීමෙන් පසු රෝගියාට අවශ්‍ය ඖෂධ නියම කෙරේ...
More...
 
31/03/2019 - ඉරිදා ලංකාදීප
එතැන හා මෙතැන සම්බන්ධ කිරීම නූතන අවශ්‍යතා අතරින් ප‍්‍රමුඛය
සම්බන්ධතා ඇති කිරීම ප‍්‍රධාන අවධානයක් ලක් වූ කාරණයකි. Connectivity ප‍්‍රජාව වෙනුවෙන් බිහි වී ඇති සංකල්පයකි. චීන මහා ප‍්‍රාකාරය ලෝකයේ පුදුම හතෙන් එකකි. පසුගිය දශක තුන තුළ චීනය රට පුරා ඉදි කරන ලද අධිවේගී මාර්ග පද්ධතිය තවත් පුදුමයක් බවට පත් ව තිබේ...
More...
 
31/03/2019 - දේශය
ගූගල් සමාගමෙන් ස්මාට් නගරයක්
කැනඩාවේ ටොරෙන්ටෝ නගරයේ නොසලකා හැර තිබුණ ප‍්‍රදේශයක වග තුග ජාත්‍යන්තර අවධානයට ලක් ව තිබේ. එයට හේතුව ලෝකයේ පළමු ස්මාට් නගරය තනන්නට ඇති සූදානමයි. සුප‍්‍රකට ගූගල් සමාගම එයට මුල් වී සිටී...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17
Record - 31 to 40 of 163 Records