24/07/2019 - ලංකාදීප
ඔරලෝසුවට අනුව වැඩ නොකරන සමාජයක්
www.milindaprashna.com
වෙලාවට වැඩ කිරීම නූතන සමාජයේ අනිවාර්ය කටයුත්තකි. කලින් නියම කරගත් පරිදි හරියටම කාර්යයයෙහි නිරත නොවන සමාජයක් අසමත් යැයි පිලිගැනීමක් තිබේ. නමුත් නෝර්වේ රාජ්‍යයෙහි කුඩා දූපතක වැසියෝ වෙලාවට වැඩ කිරීම අනවශ්‍ය බව පෙන්වා දෙති...
More...
 
28/07/2019 - ඉරිදා ලංකාදීප
හිනැස්සවීම වෙනුවට කදුළු නොහෙලන රටක් හදන බව කියන ජන නායකයා
ප‍්‍රහසනය පහසු රංගනයක් නොවේ. වොලෝඩිමයර් සැලැන්ස්කි යුක්රේනයේ නම් දැරූ විකට නළුවෙකි.හෙතෙම යුක්රේන ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් අත්පත් කරගත්තේය. සම්ප‍්‍රදායික දේශපාලන ව්‍යුහය එපාවී තිබුණ එරට වැසියෝ තමන් හිනැස්සවූ පුද්ගලයා නායකයා වශයෙන් තෝරා ගත් බව සදහන් කළ යුතුය...
More...
 
28/07/2019 - දේශය
මොලයට පරිගනකයක් සවිකිරීම
‘‘අපේ දරුවාට නම් කිසිම මොලයක් නැහැ’’ යනුවෙන් ශෝක වෙන්නට නුදුරු අනාගතයේ මවකට සිදු නොවිය හැකිය. දැන් සිදුවන පර්යේෂණ සාර්ථක වූවහොත් යම් අවස්ථාවක කිසියම් පුද්ගලයෙකු ගේ බුද්ධිය, මතකය හෝ මානසික ක‍්‍රියාකාරීත්වය අඩු ලූහුඩු බවක් අනාවරණය වුවහොත් වෛද්‍ය විශේෂඥයෙකුගේ උපදෙස් පරි පරිගණකයක් හිසට පැළඳීය හැකි වන අතර එය අසමාන කාර්යභාරයක් ඉටු කරනු නිසැකය...
More...
 
31/07/2019 - ලංකාදීප
ජනපති අපේක්ෂකයනි! බලයට එන්න කලින් ලැබෙන බලය ගැන කියන්න
www.milindaprashna.com
දහ නම වැනි ව්‍යවස්ථා සංශෝධනය විධායක ජනාධිපති ධුරයේ බලතල සීමා බරපතල ලෙස සීමා කර තිබේ. බලතල අඩු කිරීම ගැන විවිධ පාර්ශව දක්වන අදහස් ගැන හැඟීමක් ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන්නට සූදානම් වී සිටින දේශපාලන පක්ෂ වලට හෝ අපේක්ෂකයන්ට නැත...
More...
 
04/08/2019 - ඉරිදා ලංකාදීප
ජනවර්ග අතර විරෝධය ඇති නොකරනු පිණිස උපදෙසක්
ජන වර්ග අතර බරපතල විරෝධතා පැන නැගීම බලවත් ව්‍යසනයක් වී තිබේ. එය ජාත්‍යන්තරය කැළඹීමකට පත් කර ඇති ගැටළුවකි. විසදුමක් සොයා ගැනීම පහසු නැත. හිටපු බි‍්‍රතාන්‍ය අගමැතිනිය මුස්ලිම් හා යුදෙව් ජන කොටස් හමුවේ වර්ගවාදී දරුණු තත්ත්වයක් ඇති නොවන තැනට කටයුතු යොදනු සඳහා ජාතික උපදේශකවරු පත් කළහ...
More...
 
04/08/2019 - දේශය
සාගරයේ සහ අහසේ ‌‌පෞද්ගලික සංචාර
පොදු ප‍්‍රවාහනය ගැන නොයෙක් පර්යේෂණ සිදුවෙමින් පවතී. වඩා කාර්යක්ෂම හා ඉක්මන් ගමන් බිමන් මගින් ඇති කරන පහසුව විශාල අවශ්‍යතාවයක් ව තිබේ. පොදු ප‍්‍රවාහනය ගැන පවතින අවධානය හා සමානව පුද්ගලිකව කරන වාහන භාවිතාව ගැන ද අලූත් අදහස් ක‍්‍රියාවට නැගෙමින් තිබෙන බව සඳහන් කළ යුතුය...
More...
 
07/08/2019 - ලංකාදීප
ඉන්ධන වාහනයට ඉන්දියාව සමුදෙයි
www.milindaprashna.com
ඉලෙක්ටි‍්‍රක් වාහන පරිහරණය කරන කේන්ද්‍රස්ථානයක් බවට පත් වන ජාතික සැලැස්මක් ඉන්දියාව ක‍්‍රියාත්මක කරමින් සිටී. එරට අයවැය ලේඛනය අනුව ඉන්දියාව විදුලි බලයෙන් ධාවනය වන වාහන නිෂ්පාදනය කරන ප‍්‍රමුඛ ස්ථානයක් බවට පත් කරවන අභිලාශය අනාවරණය කරයි...
More...
 
11/08/2019 - ඉරිදා ලංකාදීප
නිදිවර්ජිත රැකියා ජීවිත අවදානමක් ඇති කරයි
නිදිවර්ජිත බව හා ජීවිතය අතර සම්බන්ධයක් ඇති බව බි‍්‍රතාන්‍ය ජාතික විද්‍යාඥයෙකු වන මැතිව් වෝකර් ගේ පර්යේෂණයක් සනාථ කර ඇත. හෙතෙම කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකි. පැය අටක නින්දක් මනුෂ්‍යයාට අවශ්‍ය බව ඔහු අවධාරණය කරයි...
More...
 
11/08/2019 - දේශය
හැදෙන්නට කලින් ලෙඩ දුක් හදුනාගැනීම
බරපතල අසනීපයක් හැදුනොත් ප‍්‍රතිකාර ගැනීම පොදු පිලිවෙතයි. ලෙඩක් ඇත්දැයි බලන නූතන පරීක්ෂණ වලට ද සම්ප‍්‍රදායික මතිමතාන්තර ඇති අයවලූන් කැමැති නැත. වෛද්‍ය විද්‍යා පරීක්ෂණයකට පසු අනාවරණය වන කරුණු සමහරවිට මානසික ගැටළු ඇති කරයි...
More...
 
14/08/2019 - ලංකාදීප
ශ‍්‍රී ලාංකේය දේශපාලනය සුපිළිපන් තැනකට
www.milindaprashna.com
යහපත් සමාජයක් බිහිකර ගැනීමේ උදාර අපේක්ෂාව නැවත නැවතත් සිහිපත් කිරීමට නිකිණි පොහොය දිනය තවත් අවස්ථාවකි. පළමුවැනි ධර්ම සංගායනාව පවත්වන්නේ නිකිණි පොහොය දිනකය. බුද්ධ ධර්මයට අභියෝග එල්ල වූ මොහොතේ මහා ධර්ම සංගායනාවක් කරන්නට තීරණය කර ඇත...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17
Record - 91 to 100 of 163 Records