27/01/2019 - ඉරිදා ලංකාදීප
කෘෂි අංශයේ පුනරුදය උදෙසා නවීන තාක්ෂණය
ලෝකය පුරා කෘෂිකර්මය ගැන පුනරුදයක් ඇති වී තිබේ. අලූත් තාක්ෂණය භාවිතා කිරීම, නවීන වගා ක‍්‍රම හා පසු අස්වනු තාක්ෂණය ගැන පුලූල් අවධානයක් ඇත. ලෝකයේ නොයෙක් රටවල් ඊශ‍්‍රායලය ගැන අවධානය යොමු කරයි. එයට හේතුව කුමක්ද?...
More...
 
27/01/2019 - දේශය
පස් නැති ගොවිතැන!
බ‍්‍රටෝල් බ්‍රෙෂ්ට් ගේ කෘතිය සිංහල වේදිකාවට ගෙන එන හෙන්රි ජයසේන ශූරීහු එය හුණුවටයේ කතාව වශයෙන් නම් තබයි. ඉඩම හිමිවිය යුතු ගොවියාට හා සමානව මවට දරු අයිතිය හිමිවිය යුතුය. තර්කයක් ගොඩ නැගේ. ‘‘ගොවි දන මනා වූ දියණිය වූ සේ ම ගම් බිම් ’’ යනුවෙන් දක්වයි...
More...
 
30/01/2019 - ලංකාදීප
ජන හඞ වළක්වන අපූරු සන්දර්ශන
www.milindaprashna.com
ගොවි ජනතාව දුෂ්කරතාවයකට පත් කර ඇති සේනා දළඹුවාගේ ආක‍්‍රමණය පහසුවෙන් පැත්තකට කළ හැකි දෙයක් නොවේ. ගොවි ජනතාව බලවත් පීඩනයකට පත් ව ඇත. බඩ ඉරිගු වගාව මාස තුනකට නතර කරන තීරණයක් ගෙන තිබේ...
More...
 
03/02/2019 - ඉරිදා ලංකාදීප
අධිරාජ්‍යවාදීන් ගේ හැසිරීමට එරෙහිව නිදහස් රටවල් නැගී සිටී
ඉන්දීය දේශපාලනඥයෙකු හා ලේඛකයෙකු වශයෙන් ප‍්‍රකට ශෂී තරූ 2017 මාර්තු මාසයේ දී කෘතියක් ප‍්‍රකාශයට පත් කළේය. බි‍්‍රතාත්‍ය ජාතිකයන් ඉන්දියාවට කළේ මොනවාදැයි එයින් ප‍්‍රශ්න කරයි. ශෂී තරූ 1990 වසරේ සිට කේරළ ප‍්‍රාන්ත ලෝක් සභා නියෝජිතයෙකි...
More...
 
03/02/2019 - දේශය
පස් වැනි පරම්පරාවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණය
‘‘නොකියා’’ වෙළඳ නාමය ලෝක ප‍්‍රකටය. තොරතුරු තාක්ෂණ, විදුලිය සංදේශ හා ගෘහ විදුලිය උපකරණ නිපදවීමේ නිරත බහු ජාතික සමාගමකි. ලෝකයේ රටවල් සිය ගණනක නිෂ්පාදන කම්හල් පවත්වාගෙන යන නොකියා ආයතනයේ සේවය කරන පිරිස ලක්ෂ ගණනකි...
More...
 
06/02/2019 - ලංකාදීප
සාම්ප්‍රදායික කොටුවෙන් ඈත්වූ විප්ලවීය රටක්
www.milindaprashna.com
උණුසුම් කැළඹීම් ගැන රටට අවබෝධයක් තිබේ. ඇතැම් කැළඹිලි විශාල විනාශයකින් කෙළවර වෙයි. පැවැත්ම වෙනස් කරන්නට වරින් වර සිදුවන කැළඹීම් අවශ්‍යය. ඒවා ලේ හලන විප්ලව නොවේ. අලූත් අදහස් අලූත් ආකල්ප වලින් සිදුවන කැළඹීම්ය...
More...
 
10/02/2019 - ඉරිදා ලංකාදීප
එකිනෙක යා කෙරෙන රටවල් වලින් ගොඩනැගෙන ආර්ථිකය
චීන ආණ්ඩුව ‘‘එක මාවතක් එක තීරයක්’’ යනුවෙන් සැලැස්මක් දියත් කරමින් සිටී. ලෝකයේ රටවල් විශාල ප‍්‍රමාණයක් එකවර යා කෙරෙන යෝධ සැලැස්මකි. රටවල් යා කෙරෙන සහයෝගීතාවයක් මගින් අලූත් ආර්ථිකයක් ගොඩනැගීමට යෝජනා කරයි...
More...
 
10/02/2019 - දේශය
එම් එම් බී එල් පාත්ෆයින්ඩර් පසු ගිය වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 142ක විනිමය උපයයි
එම්.එම්.බී.එල් පාත්ෆයින්ඩර් සමූහ ව්‍යාපාරයේ ඒකාබද්ධ සමාගම් මගින් 2018 වර්ෂය තුල ඇමරිකානු ඩොලර් මිලියන 142ක විදේශ විනිමය ප්‍රමාණයක් රටට උපයා දෙන්නට සමත්ව තිබේ. එම්.එම්.බී.එල් මනී ට්‍රාන්ෆර් ආයතනය සහ තවත් ජාත්‍යන්තර හවුල් ව්‍යාපාරයක් වන ඉන්ටර්ටෙක් සමාගම මෙම ඉපයිම් වලට ප්‍රධාන වශයෙන් දායක වී ඇත...
More...
 
10/02/2019 - දේශය
වගාවට හානි කරන කෘමි සතුන් බත් පිඟානට එන දවසක්
ඇමරිකානු වානිජ පර්යේෂණ ආයතනයකින් නිකුත් කළ නවතම වාර්තාවක් ලෝක අවධානයට ලක් ව තිබේ. වර්තමානයේ ජුගුප්සාජනක බොහෝ කෘමි සතුන් අනාගතයේ දී රසවත් ආහාර වශයෙන් ගැනේ. වගාවට හානිකරන කෘමීන් සේ සලකා විනාශ කරන්නට රසායනික යොදවන නමුත් ඉතාම නුදුරු කාලයේ එම කෘමීන් බත් පිගානට බොවන්නට නැඹුරු වනු ඇත...
More...
 
13/02/2019 - ලංකාදීප
කරගන්නත් බැරි වෙන්නෙත් නැති අලුත් ව්‍යවස්ථාව
www.milindaprashna.com
අප ජීවත්වන වට පිටාවේ අපට කරගන්නට බැරි දේ තිබේ. සිද්ධ වෙන්නේත් නැති දේවල් ඇත. කරගන්නත් බැරි, සිද්ධවෙන්නේත් නැති යමක් ගැන වෙහෙස විය හැකි ප‍්‍රමාණයක් තිබේ. කැපවී ක‍්‍රියා කළ හැකි සීමාවක් ඇත...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17
Record - 11 to 20 of 163 Records