30/06/2019 - දේශය
ඇන්ටාක්ටිකාවෙන් අයිස් කදු ඇදගෙන එන ව්‍යාපෘති
පානීය ජලය ගැන ලෝකයේ ඇති ගැටළු දිනෙන් දින උග‍්‍රවෙමින් තිබේ. මේ වන විට ඉන්දියාවේ චෙන්නයි ප‍්‍රාන්තයේ පවතින දරුණු නියඟය එයට සාක්ෂියකි. අසල්වැසි ඉන්දියාවේ මිලියන සංඛ්‍යාත ජනකායක් අවම වශයෙන් පානීය ජලය හෝ ප‍්‍රමාණවත්ව නැති අර්බුදයකය...
More...
 
03/07/2019 - ලංකාදීප
නස්රුදීන්ගේ එල්ලා මැරීම
www.milindaprashna.com
නස්රුදීන් ගේ උපහාසාත්මක කතා ලෝක ප‍්‍රකටය. දහ තුන්වැනි සියවසේ දී ඔහු ජීවත් වූ ප‍්‍රදේශය දැන් තුර්කිය ට අයත්ය. එකල එහි විසූ පාලකයා නගරයට අනවශ්‍ය මිනිසුන් පැමිණීම වලකනු සඳහා නගර ද්වාරයේ එල්ලූම් ගසක් ස්ථාපිත කළේය...
More...
 
07/07/2019 - ඉරිදා ලංකාදීප
අනාගතය ගැන තීරණ ගත හැකි පූර්ණ බලැති කොමසාරිස්
නූපන් පරම්පරාව ගැන අවධානය යොමු කරන ලොව පළමු හා එකම පූර්ණ බලැති කොමසාරිස්වරියක පත් කරන්නට බි‍්‍රතාන්‍යයේ වෙල්ස් ප‍්‍රාන්තය තීරණය තිබේ. ඇයගේ වගකීම අනාගතයේ බිහිවන පරපුර ගැන සම්පූර්ණ අවධානය යොමු කිරීම බව අනාවරණය වෙයි...
More...
 
07/07/2019 - දේශය
ස්වභාවික රබර් කර්මාන්තයේ අනාගතය
රසායන විද්‍යා පර්යේෂණ වල තවත් එක වැදගත් නිෂ්පාදනයක් වශයෙන් සින්තටික් රබර් සොයා ගැනීමට හැකි විය. ජර්මනියේ විද්‍යාඥයෝ කණ්ඩායමක් කෘතීම රබර් සොයා ගැනීමට මුල් වූ අතර පසුව රුසියානු පර්යේෂකයෝ ද එයට වෙනමම උත්සාහයක නිරත වූ බව ඉතිහාසය පෙන්වා දෙයි...
More...
 
10/07/2019 - ලංකාදීප
සැකය වෛරය වෙනුවට සුහදත්වය මෛත්‍රීය ගොඩනගමු
www.milindaprashna.com
සිරිමත් පැවැත්මක තිබුණ රට අසෝබන තැනකට තල්ලූවෙමින් තිබේ. බෙදීම් ඉතාම නරක අන්දමට සමාජය හසුරුවන්නට සූදානම් බව නිරීක්ෂණය කළ හැකිය. අප සියළු දෙනා දකින්නේ අවලස්සන තාරා පැටවුන්ය. ජාතිය, ආගම අනුව කොන් කිරීම සහ සමච්චල් කර පැත්තකට කිරීම ඉතා පහසුවෙන් සිදුවෙයි...
More...
 
14/07/2019 - ඉරිදා ලංකාදීප
යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් ජනතාව පෙනී සිටී
නීතිය හා විධිවිධාන බලපවත්වන නමුත් යුක්තිය හා සාධාරණත්වය අනෙකකි. මෑතක දී වාර්තා වූ සිද්ධි දෙකක් ජනී ජනයා යුක්තිය ගැන කල්පනා කරන ආකාරය මැනවින් විදහා දක්වයි. එකක් ඉතාලියෙන් වාර්තා විය. සරණාගතයන් කණ්ඩායමක් ඉතාලියට කැටුව පැමිණි රාජ්‍ය නොවන සංවිධානයක ක‍්‍රියාපටිපාටිය අධිකරණය මගින් පිලිගෙන තිබේ...
More...
 
14/07/2019 - දේශය
කාන්තාර සාරවත් කරන නැනෝ මැටි
ලෝකය පුරා කාන්තාර සාරවත් කරනු සදහා නැනෝ මැටි භාවිතා කරන්නට පර්යේෂකයෝ සූදානමින් සිටී. එය අලූතින් සොයා ගත් අපූරු තාක්ෂණයකි. කාන්තාරවල තෝරා ගත් ප‍්‍රදේශයන්හි පොලව කැන එහි අභ්‍යන්තරයට නැනෝ මැටි එන්නත් කරන අතර එය මහ පොලව සාරවත් කරන පියවරක් වශයෙන් යොදවා ගැනේ...
More...
 
17/07/2019 - ලංකාදීප
සංවර්ධනයෙන් ඉහළයි එහෙත් විනයෙන් බිංදුවයි
www.milindaprashna.com
දැවැන්ත ප‍්‍රයත්නයකින් සංවර්ධනය කරා ගමන් කරමින් සිටින රටකි. නමුත් කාන්තාවකට තනිව මහ මග ගමන් කරන්නට පුලූවන්කමත් නැත. සාමය, සෞභාග්‍යය හා යස ඉසුරින් පිරි සිරිමත් රටක් බව ප‍්‍රකාශ වන නමුත් පැවැත්ම ඉතා කණගාටුදායකය. මේ පිළිබද පුලූල් සමාජ සාකච්ඡාවක් අවශ්‍ය වී තිබේ...
More...
 
21/07/2019 - ඉරිදා ලංකාදීප
තැලෙන පෑගෙන ජනතාව වෙනුවෙන් පෙනී සිටින පක්ෂ
ලෝකයේ සිදුවන පරිවර්තන බලවත්ය. එක පැත්තකින් හතරවැනි කර්මාන්ත විප්ලවය ගැන කතා කරයි. අනෙක් පැත්තෙන් කෘතීම බුද්ධිය ගැන පර්යේෂණ අවධාරණය කෙරේ. අලූත් බලශක්ති ප‍්‍රභව, අලූත් ආහාර හා බෝග නිෂ්පාදන ක‍්‍රම යනාදිය ගැන නිතර තොරතුරු අනාවරණය වෙයි...
More...
 
21/07/2019 - දේශය
රටකින් රටකට විදුලිය සැපයෙන අයුරු
සිංගප්පූරුව හා ඔස්ටේ‍්‍රලියාව අතර දුර කිලෝ මීටර් 4,374 කි. ගුවන් යානයකින් සිඞ්නි නගරයේ සිට සිංගප්පූරුවට ගමන් කරනු සඳහා පැය අටකට වැඩි කාලයක් ගතවේ. රටවල් දුර නමුත් අලූත් තාක්ෂණය රටවල්වල අවශ්‍යතා සමීප කරන්නට සමත්ව තිබේ...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17
Record - 81 to 90 of 163 Records