19/05/2019 - දේශය
අතේ ගෙන යා හැකි දොස්තර !
මෙරට ප‍්‍රකට මාධ්‍යවේදියෙකු නොබෝදා සිය සාමාන්‍ය පරික්ෂණයකට වෛද්‍යවරයකු හමු විය. බැලූ බැල්මට ඔහුට මතු පිටින් දැක ගත හැකි බරපතල තත්ත්වයක් නොතිබිණි. නමුත් ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරයා වහා රෝහල් ගත වන සේ උපදෙස් දුන් අතර හදිසි ප‍්‍රතිකාර ආරම්භ කළහ...
More...
 
19/05/2019 - දේශය
මිලින්ද මොරගොඩට ජාත්‍යන්තර උපදේශක තනතුරක්
තිරසාර සමුද්‍රීය ආර්ථිකයක් සදහා වූ ඉහළ පෙලේ අන්තර් ජාතික වැඩසටහනේ උපදේශක මණ්ඩල සාමාජිකයෙකු වශයෙන් සේවය කිරීම සදහා මිලින්ද මොරගොඩ මහතා ඇරයුම් ලැබ සිටී. 2005-2008 කාලයේ දී මොරගොඩ මහතා, දරිද්‍රතාවය තුරන් කිරීමට නෛතික වශයෙන් බලවත් කිරීම සඳහා වූ ඉහළ පෙලේ කොමිසමේ සේවය කලේය...
More...
 
19/05/2019 - ඉරිදා ලංකාදීප
ජාත්‍යන්තරයේ නූතන ප්‍රවණතා පිළිබද සම්මන්ත්‍රණ මාලාවක්
ශ‍්‍රී ලංකාවේ හිටපු ඇමරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් මහතා පසුගියදා මෙරටට පැමිණියේය. ඔහු පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා සමග සාකච්ඡා කළ අවස්ථාව...
More...
 
22/05/2019 - ලංකාදීප
නිසි කලට මැතිවරණ ?
www.milindaprashna.com
නිසි කලට මැතිවරණ පැවැත්වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක වැදගත් ලක්ෂණයකි. තමන්ට කැමැති මහජන නියෝජිතයන් පත් කරගැනීම ජනතාවගේ පරම අයිතියකි. මැතිවරණයකින් පොදු ජනතාවට ස්වකීය අභිලාශය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව ලැබේ...
More...
 
26/05/2019 - ඉරිදා ලංකාදීප
ආරක්ෂක අංශ මෙහෙයුම් වගකීමෙන් ආරක්ෂා කරගැනීම
බි‍්‍රතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මිය සිය ආරක්ෂක අමාත්‍යවරයා ධුරයෙන් පහ කළේය. අලූත් ඇමැතිනියක පත් කළාය. පෙනී මෝර්ඩුන්ට් නව ඇමැතිනිය වශයෙන් පත් වීමෙන් පසු කරන ලද ඉඟියක් බි‍්‍රතාන්‍ය තුළ යම් ආකාරයක ආන්දෝලනයක් ඇති කර තිබේ...
More...
 
26/05/2019 - දේශය
පස් වන පරම්පරාවේ සන්නිවේදනය හා විදුලිය පහන් කණු
පස් වන පරම්පරාවේ සන්නිවේදන තාක්ෂණය බි‍්‍රතාන්‍යයේ භාවිතා කරන දිනය තවත් කල් ගත විය හැකි බව පසුගිය දිනවල අන්තර් ජාතික මාධ්‍ය වාර්තා අනාවරණය කළේය. බි‍්‍රතාන්‍යයේ දී පමණක් ප‍්‍රමාදයට විශේෂ හේතුවක් තිබේ...
More...
 
29/05/2019 - ලංකාදීප
නඩු යන්නෝ වැනසෙන්නෝ
www.milindaprashna.com
නඩු යන්නෝ වැනසෙන්නෝ යනුවෙන් ජන ව්‍යවහාරයක් තිබේ. නඩුවක පැටලීම ව්‍යසනයක් යැයි එකල තහවුරු වන්නට ඇත. අදට ද විවාදාත්මකය. අධිකරණය අරභයා එක්තරා භීතියක් තිබේ. එය අනව්‍යශ්‍යය. ගෞරවයක් තිබිය යුතුය. එය වෙනත් කාරණයකි. හැම දෙයකටම සීමාවක් තිබේ...
More...
 
02/06/2019 - ඉරිදා ලංකාදීප
හරිත පක්ෂ කෙරෙහි යුරෝපයේ පැතිරෙන ජනතා නැඹුරුව
යුරෝපා පාර්ලිමේන්තුවේ මැතිවරණය ඉකුත් මැයි 23 සිට 26 වැනිදා දක්වා පැවැත්විණ. යුරෝපා රටවල මිලියන 512 ක ජනගහනයක පාලනය වෙනුවෙන් අලූත් නියෝජිතයන් තෝරා ගැනීම මෙහි අරමුණ විය. 1979 වසරේ සිට පවත්වන මැතිවරණ අතරින් 2019 යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය අවධානයට ලක් විය යුතු කරුණු කිහිපයකින් යුක්තය...
More...
 
02/06/2019 - දේශය
ඉන්ධන භාවිතය තහනම් රටක්
ප‍්‍රධාන බලශක්තිය වශයෙන් පොසිල ඉන්ධන භාවිතා කිරීම ඉතා සුලබ වකවානුවක් තිබුණි. බොරතෙල් නිපදවන රටවල් ඔපෙක් සංවිධානය වශයෙන්න එකතු වී සිටි අතර එම සංවිධානයේ තීරණ ලෝක ආර්ථිකය කෙරෙහි ප‍්‍රබල බලපෑමක් විය...
More...
 
05/06/2019 - ලංකාදීප
දේශපාලන නාරාවළෙන් ගොඩගන්න සම්මුතියකට ඒන්න බැරි ඇයි?
www.milindaprashna.com
මුහුණ සමග අමනාප වන අප නාසයෙන් පලිගැනීමට දක්ෂයෝ වෙති. පැරණි උපහැරණ එයට සාක්ෂි දරයි. වර්තමානයේ ස්වභාවය ද එය, නැවත නැවතත් සනාථ කරන බව පෙනේ. ‘‘දෙසිය විසි පස් දෙනාම එකයි’’ යන මතය ගොඩනැගෙන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17
Record - 61 to 70 of 163 Records