02/01/2019 - ලංකාදීප
පරිසර හිතකාමී ලොවකට ඔලිම්පික් අත්වැලක්
www.milindaprashna.com
වසර 2020 දී ජපානය පවත්වන ඔලිම්පික් උලෙල සම්පූර්ණයෙන්ම පරිසරය ආරක්ෂා වන උලෙලක් සේ නිර්මාණය කරන්නට යයි. එහි පදක්කම් පවා දුරකථන මෙවලම් නැවත ප‍්‍රතිචක‍්‍රීකරණයෙන් නිර්මාණය කර ගැනේ...
More...
 
06/01/2019 - ඉරිදා ලංකාදීප
උරුමය සොයා යන නව ප‍්‍රවනතාවයකට අවස්ථාවක්
පුරා වස්තු සම්බන්ධයෙන් ලෝකය පුරා අලූත් ආකල්ප මතුවෙමින් තිබේ. ලෝකයේ වෙනත් රටක වෙනත් ප‍්‍රජාවකට අයත් සම්පතක් තවත් නොදන්නා පාර්ශවයකට අයිතිකරගත හැකි ද යන්න අලූතින් සාකච්ඡව භාජනය වී ඇත...
More...
 
06/01/2019 - දේශය
අවුරුදු 8කින් ලෝකෙම ඇල්ලූ චිත්‍රපට - ටෙලි එකතුව
චිත‍්‍රපටියක් බලන්නට සිනමා ශාලාවක හුදෙකලා වූ යුගය අවසන් වෙමින් තිබේ. ප‍්‍රවේශ පත‍්‍රයක් ගෙන අදුරු ශාලාවක අසුන් ගන්නා රසිකයෙකු තමන් කැමැති චිත‍්‍රපටයක් නැරඹීය. ප‍්‍රදර්ශනය කරන චිත‍්‍රපටි ගැන සිනමා ශාලාව අවට පෝස්ටර් අලවා ප‍්‍රසිද්ධ කළේය...
More...
 
09/01/2019 - ලංකාදීප
ජීවිතයේ තුන් වැනි යාමයට විශ්ව විද්‍යාල
www.milindaprashna.com
ශ‍්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය ප‍්‍රතිශතයක් වශයෙන් වැඩි වෙමින් තිබේ. වියපත් ජන කොටස සැලකිය යුතු ප‍්‍රමාණයකින් වර්ධනය වී ඇති අතර ඉදිරි වසර දහය තුළ එය එක්තරා සන්ධිස්ථානයකට පැමිණෙනු ඇතැයි සැලකේ. වැඩිහිටි ජනගහනය බහුල සමාජයක පැවැත්ම වෙනස් ආකාරයක් ගනී...
More...
 
13/01/2019 - ඉරිදා ලංකාදීප
ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා විවෘත ආර්ථිකය සමග සමාජයේ ප‍්‍රවනතා
බටහිර ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය තුළ යම් ආකාරයක ගැටළු මතු වී ඇත. ආර්ථික සහ සමාජ දියුණුව සීමාසහිත බවට විශාල මතවාදයක් අලූතින් මතුවෙමින් තිබේ. ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය සහිත රටවල ආර්ථිකයේ පවතින දුබලතා, අර්බුද හා සමාජ විෂමතා මෙකී ස්වභාවය තහවුරු කරන බව පෙනේ...
More...
 
13/01/2019 - දේශය
එක වතාවක් හෝ අඳින්නේ නැති ඇදුම්
‘එයා හරි මොස්තරකාරියක්’යන හැඳින්වීමක් කවදා, කොතැනක දී හෝ කියැවුණා වෙන්නට බැරි නැත. මෝස්තරකාරියක් යන වචනය තුළ අර්ථ ගණනාවක් තිබේ. ඇදුම් පැළදුම් සෑහෙන ප‍්‍රමාණයක් අඳින පළදින අදහස ද ඇත. මෝස්තරකාරියන් මෙන්ම මෝස්තරකරුවෝ ද සිටිති...
More...
 
16/01/2019 - ලංකාදීප
උණ පැළයක් සිටුවා රටත් පරිසරයත්රැකගනිමු
www.milindaprashna.com
කාලගුණ වෙනස්කම් ගැන ප‍්‍රමාණාත්මක අවධානයක් යොමු කළ යුතුය. වැසි සහ වියලි ස්වභාවය හදිසියේ වෙනස් වෙයි. උණුසුම දරාගත නොහැකිය. පරිසරය කර්කශය. නමුත් හදිසියේ වැසි වැටේ. වැස්ස ලැබෙන කාල වකවානු වෙනස් වී ඇති බව නිරීක්ෂණය කළ හැකිය...
More...
 
20/01/2019 - ඉරිදා ලංකාදීප
මාධ්‍ය භාවිතයේ නව ප‍්‍රවනතා අවබෝධ කරගැනීම
ජන මාධ්‍ය භාවිතාව සම්බන්ධ අලූත් කතිකා නිතර හට ගැනේ. ආචාරධර්ම පැනවීම ගැන අදහස් ඇතිවෙයි. ජනමාධ්‍ය පාලනයට කොමිසමක් පිහිටුවීම සහ සිවිල් නීති යටතේ ජනමාධ්‍ය පාලනය ගැන යෝජනා මතු වූ අවස්ථා ඇත...
More...
 
20/01/2019 - දේශය
වෙළඳ සැලකින් මිල දී ගත හැකි කත්‍රීම මස්
‘‘මස් හෝ මාලූ අනුභව කරන්නේ නැහැ. මම නිර්මාංශිකයි. ඒක මගේ ප‍්‍රතිපත්තියක් ’’ යනුවෙන් ප‍්‍රකාශ කරන කිසිවෙකු වෙත අවන්හලක දී මස් යහමින් යොදා පිලියෙල කළ ආහාරයක් රස විඳින්නට අවස්ථාවක් ලැබෙන්නට බැරි නැත...
More...
 
23/01/2019 - ලංකාදීප
විනිවිද පේන ප්‍රමිතියකට පෞද්ගලික විශ්වවිද්‍යාල
www.milindaprashna.com
නිදහස් අධ්‍යාපනයේ ගමන ගැන ආඩම්බරයෙන් කතා කළ හැකි පසුබිමක් ශ‍්‍රී ලාංකේය ජන සමාජයට ඇත. නිදහසේ අධ්‍යාපනය ගැන අවධානය යොදවනු හැකි පසුබිම ද වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ. අධ්‍යයන කටයුතු වලට ඇති අවස්ථා වඩාත් පුලූල්ය...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17
Record - 1 to 10 of 163 Records