18/08/2019 - ඉරිදා ලංකාදීප
කුමන්ත‍්‍රණ න්‍යාය ද ත‍්‍රස්තවාදයක් සේ පිලිගැනේ
ත‍්‍රස්තවාදය විවිධ වේශයෙන් එන බව ආරක්ෂක අංශ තහවුරු කර තිබේ. ලෝකයේ නොවූ විරූවිනාශයක් ඇති කරන්නට ත‍්‍රස්තවාදයට පුලූවන්කමක් ලැබී ඇත. තනි පුද්ගලයා ගේ සිට ඉතා සංවිධානාත්මක කණ්ඩායම් එකිනෙකට වෙනස් අරමුණු සහිතව ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම්වල නිරත වෙති...
More...
 
18/08/2019 - දේශය
මිනිස් මොලය පරදවන පරිගණක
පරිගනකයේ පාලනයට මනුෂ්‍යයා යටත් වනු ඇතැයි භීතියක් වර්තමානයේ සෑම ජන සමාජයකම තිබේ. මිනිසා විසින් නිපදවන පරිගණකයක් පනවන විධි විධාන අනුව හැසිරන්නට සිදුවිය හැකි අතර එය හුදෙක් පරිනත නායකයෙකු ගේ පරිපාලන ව්‍යහුයට වඩා සංකීර්ණ වනු ඇති බව උපකල්පනය කෙරේ...
More...
 
20/08/2019 - ලංකාදීප
අලුත් ජනපතිට ජනතාවගෙන් නව අපේක්ෂා
අලූත් යමක් කරන්නට ආණ්ඩුව සතුව පවතින ධනය ප‍්‍රමාණවත් නැත. ශ‍්‍රී ලංකාව ගත කරන්නේ රුපියල් සියයක් හම්බකර දෙසීයක් වියදම් කරන ආර්ථිකයකය. දේශීය හා විදේශීය ණය ගැති භාවය ප‍්‍රබල ප‍්‍රශ්නයකි. නිෂ්පාදනය නංවන අලූත් යෝජනා අවශ්‍ය අතර ව්‍යවසායකයන්ට බාධාවකින් තොරව ක‍්‍රියාවට නංවන ලිහිල් පරිසරයක් සූදානම් කළ යුතුව තිබේ...
More...
 
25/08/2019 - ඉරිදා ලංකාදීප
සතුටින් ජීවත් වන සමාජයක් ගොඩනගා ගැනීමේ වෑයම
මුළු මහත් ජන සමාජයම අපේක්ෂා කරනන එකදෙයක් තිබේ. සතුටින් ජීවත් වීමය. උදේ සවස මහත් ආයාසයකින් බස් රථයක හෝ දුම්රියේ පාපුවරුවේ එල්ලී ගමන් කරන පුරවැසියෝ සෑහෙන ප‍්‍රමාණයක් සිටිති. අවදානම ගැන නොදන්නවා නොවේ. මහන්සිය ප‍්‍රශ්නයක් බව නිසැකය...
More...
 
25/08/2019 - දේශය
කන්ටේනරයේ අමුතු වැඩ
විවිධ වර්ණ ආලේප කළ විශාල කන්ටේනර් රට පුරා එහා මෙහා ගෙන යෑම සුලබ දර්ශනයකි. බහාලූම් වශයෙන් හදුන්වන මේවා තුළ පිටරටවලින් ගෙන එන දේ හෝ පිටරට වලට යවන දේ ප‍්‍රවේසමෙන් අසුරා ඇත. නැව් මගින් කරන ප‍්‍රවාහනයේ දී භාණ්ඩ වල ආරක්ෂාව හා හැසිරවීම පහසුවන පරිදි කන්ටේනර් භාවිතා කරයි...
More...
 
28/08/2019 - ලංකාදීප
හොංකොං නායකත්වයක් නැති රැල්ල පාලකයන්ටත් ප‍්‍රශ්නයක්
www.milindaprashna.com
ස්වාධීනත්වය පතා හොංකොං නගරයේ දිගින් දිගටම විරෝධතා ඇවිලෙමින් තිබේ. පසුගිය දා ගුවන් ගමන් නතර කෙරිණ. හොංකොං වැසියෝ චීනය සමග කරන අරගලයට ප‍්‍රකට සටන් ශූරයෙකු වූ බෲස් ලී ගේ දර්ශනය එකතු වී ඇති බව ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් ආයතනය පෙන්වා දී ඇත...
More...
 
01/09/2019 - ඉරිදා ලංකාදීප
අපටම උරුම වූ ශරීරයක් හිමි අවසාන පරම්පරාව
ලෝකයේ නොයෙක් විවාද සම්පන්න මාතෘකා සාකච්ඡා වෙමින් තිබේ. ධනය හා බලය වෙනුවෙන් සටන් කරන සමාජ ව්‍යුහයක ශරීරයේ පැවැත්ම ගැන බරපතල පර්යේෂණ සිදුවෙමින් පවතී. ඉදිරි ඡන්දයෙන් බලයට පත්වන විධායකයා ගේ මුහුණුවර හා ආණ්ඩුවක ස්වභාවය ගැන විශාල තර්ක ගොඩනගන මෙරට සමාජය අන්තර් ජාතිකව සිදුවන පරිවර්තනය ගැන ද අවධානය යොමු කළ යුතුය...
More...
 
01/09/2019 - දේශය
බලශක්තිය උත්පාදනය අලූත් මුහුණුවරක්
බ්‍රිතාන්‍ය බලශක්ති උත්පාදන සමාගමක් නවීන තාක්ෂණය භාවිතා කර දුගී ජනතාවගේ ජීවිත සැපවත් කරන්නට පියවර ගෙන තිබේ. අප‍්‍රිකාවේ රටවල විදුලිය භාවිතාව ඉතාම අඩුය. මෙම සමාගම එයට විකල්පයක් හදා තිබේ...
More...
 
04/09/2019 - ලංකාදීප
නතර වූ තැනින් ගමනට සූදානම් වන දේශපාලනඥයෝ
www.milindaprashna.com
දාර්ශනිකයෝ බලය ගැන නොයෙක් නිර්වචන ඉදිරිපත් කර තිබේ. ඒවායේ හරය ගැන සෑහෙන විවාද කළ හැකිය. බලය කේන්ද්‍රගත වන ආකාරය හා පුද්ගල බලය පාලනය කර ආයතනික වශයෙන් බල කේන්ද්‍ර ඇති කිරීම ගැන සෑහෙන අත්හදාබැලීම් ප‍්‍රමාණයක් ඇත...
More...
 
08/09/2019 - ඉරිදා ලංකාදීප
වනාන්තරය ආරක්ෂා කරගැනීම කෙරෙහි පවතින විවාදය
ඇමේසන් වනාන්තරය ආරක්ෂා කරගැනීම අරමුණු කරගෙන ලෝකය පුරා සෑහෙන විවාදයක් හටගෙන තිබේ. ඇමේසන් වනාන්තරයේ හටගත් ගිණිගැනීම් ස්වභාවික පරිසර පද්ධතියට බරපතල හානියක් කර ඇත. එය කොපමණ හැඟීම් දනවන සිද්ධියක් ද යත් ලෝකයේ පෙනැහැල්ල විනාශ වන බව දක්වන්නට පරිසරවේදීහු නැඹුරු වී සිටී...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17
Record - 101 to 110 of 163 Records