23/10/2019 - ලංකාදීප
වැඩිම වැටුප් ලැබූ දුප්පත් රාජ්‍ය නායකයෝ
www.milindaprashna.com
ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂක ප‍්‍රමාණය සලකනවිට අංශ දෙකක් ගැන අවධානය යොමු කළ යුතුය. එකක් තනතුර සැහැල්ලූවට ලක් කර තිබේ. අනෙක පවතින ක‍්‍රමයට ඇතුළු වුවහොත් ලැබෙන වාසි කන්දරාවයි. සරල නායකයෙකු වශයෙන් ක‍්‍රියා කරන බව දක්වන නමුත්...
More...
 
27/10/2019 - දේශය
ක්ෂණික විරෝධතාවලට මුහුණ දෙන ආණ්ඩු
ක්ෂණික කැරළිකරුවන් යනුවෙන් නම් කරන ලද කණ්ඩායම් ලෝකය පුරා හිස ඔසවන්නට පටන්ගෙන තිබේ. මෙම කැරළිකරුවෝ බහුතරයක් ආණ්ඩු පෙරලන විප්ලවකරුවෝ නොවෙති. පීඩන කණ්ඩායම් වශයෙන් හැසිරෙති. පසුගියදා ලන්ඩන් පොලිසිය ක්ෂණයකින් පැන නැගී මහත් ආන්දෝලනයක්...
More...
 
30/10/2019 - ලංකාදීප
සහනාධාර ගෙවන්නේ කාගේ සල්ලිවලින්ද ?
www.milindaprashna.com
නිකං දෙනවා නම් ගන්න කැමැති සමාජ යුගය අවසන් වෙමින් තිබේ. අනවශ්‍ය දේ නොගන්නට ශ්‍රී ලාංකික ජනතාව බුද්ධිමත්ය. පාරේ යන එන විට බෙදන කඩදාසියක් හෝ අතට ගන්නේ අවශ්‍යනම් පමණකි. එවැනි පසුබිමක් තුළ තරගයට බෙදන්නට දේශපාලන නායකයෝ සූදානම් වී තිබේ...
More...
 
03/11/2019 - ඉරිදා ලංකාදීප
අධිකරණ තීන්දුව වෙනස් කරගැනීමේ ප‍්‍රයත්නයක යෙදෙන බලවත්තු
පාසලකට දරුවන් ඇතුලත් කිරීමේ දී අනුගමනය කරන වංචනික ක‍්‍රම බහුලය. ලෝකයේ කොතැනත් අසාධාරණකම් සිදුවෙයි. උසස් විශ්ව විද්‍යාලවලට දරුවන් යැවීමට අයථා ක‍්‍රම භාවිතා කළ සිද්ධියක් ඇමරිකාවෙන් වාර්තා විය. ඉතා ධනවත් පිරිසක් ධනය හා බලය යොදවා උපක‍්‍රම අනුගමනය කර තිබේ...
More...
 
03/11/2019 - දේශය
නැවුම් ආහාර ගොවිපොලෙන් පාරිභෝගිකයා වෙත
ක්ෂණික ආහාර ගැන පසුගිය කාලය තුළ විශාල ප‍්‍රචාරයක් තිබුණි. බහුජාතික සමාගම්, මහා පරිමාන කම්හල් වල නිපදවන ලද ආහාර වර්ග ලෝකය පුරා අළෙවි කරමින් තිබුණ අතර ඇත්ත වශයෙන්ම මේවා කෘතීමව නිපදවන ලද, රසකාරක සහ කල්තබාගත හැකි දේ මිශ‍්‍ර කරන ලද ආහාර වර්ග විය...
More...
 
05/11/2019 - ලංකාදීප
ආර්ථික අභියෝග දිනන හැටි ජනපති අපේක්ෂකයන් ප්‍රතිපත්ති ප්‍රකාශ වලින් කියන්න ඔිනෑ
වර්ථමානයේ මේරට මුණපාතිබෙන ආර්ථික අභියෝග වලට විසදුම් කුමක්දැයි මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශන මගින් පැහැදිලි කළ යුතුබව හිටපු කැබිනට් අමාත්‍යවරයකු මිලින්ද මොරගොඩ මහතා පවසයි...
More...
 
06/11/2019 - ලංකාදීප
රට පස්සට අදින්න හදන කඩු පන්තිය
දහ නම වැනි ව්‍යවස්ථා සංශෝධනයට පසු පවත්වන පළමු ජනාධිපතිවරණයේ උණුසුම පැතිරෙමින් තිබේ. ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් ගණන තිස් පහකි. ප‍්‍රධාන බලවේග දෙක අතර ජනතා මතය දෝලනය වෙමින් පවතින බව පෙනේ...
More...
 
10/11/2019 - ඉරිදා ලංකාදීප
ටියුනීසියාවේ සිදුවන දේශපාලන පරිවර්තනය තෙරුම් ගැනීම
ටියුනීසියානු ජනරජයේ ජනාධිපතිවරණය සති දෙකකට කලින් පැවැත්විණ. අලූත් ජනාධිපති කායිස් සෙයිඞ් සියයට හැත්තෑව ඉක්මවූ ඡන්ද පදනමක් අත්පත් කරගෙන විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබා ඇත. ඔහු වෘත්තීය වශයෙන් දේශපාලන පසුබිමක් රහිත පුද්ගලයෙකි...
More...
 
10/11/2019 - දේශය
තැපැල් සේවයේ ස්වභාවය වෙනස් වෙයි
පසුගිය දින කිහිපය තුළ තැපැල් ලිපි බෙදාහැරීම ගැන සෑහෙන උනන්දුවක් තිබුණි. නිවැසියෝ තැපැල්කරු එන තෙක් බලා සිටියහ. එයට හේතුව ජනාධිපතිවරණයේ ඡන්ද කාඞ් පත් බෙදා හැරීමයි. නිවාඩු දිනයක පවා කැපවීමෙන් සේවය කළ ලිපි බෙදන කාර්ය මණ්ඩලය විශේෂ පරිශ‍්‍රමයක් දරා කාඞ් පත් බෙදා දුන් බව වාර් තාවෙයි...
More...
 
13/11/2019 - ලංකාදීප
සුදුසුම නායකයන් තේරීමේ අවශ්‍යතාව
www.milindaprashna.com
නායකත්ව ගැන නොයෙක් නිර්වචන තිබේ. දාර්ශනිකයෝ නායකත්ව ලක්ෂණ ගැන විශේෂ අධ්‍යයනය කර, විවිධ අනාවරණ දක්වා ඇත. මානව ශිෂ්ඨාචාරයේ ආරම්භක වකවානුවේ දී ගෝත‍්‍රයකට නායකයෙකු අවශ්‍ය වූයේ ඇයි? ආරක්ෂාව, ආහාර සම්පාදනය හා මග පෙන්වීම අපේක්ෂා කරන්නට ඇත...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17
Record - 131 to 140 of 163 Records