17/11/2019 - ඉරිදා ලංකාදීප
පහසු ජයග්‍රහණ සහ ජනතාවාදී පාලනයේ දුෂ්කරතා
පශ්චාත් සත්‍ය post-truth යනුවෙන් අර්ථ දක්වන සංකල්පයක් තිබේ. බටහිර චින්තකයෙකු වූ ෆෙඩ්රික් විල්හෙම් 1870 ගණන් වල දී ප්‍රකාශ වන සත්‍ය සහ ප්‍රායෝගිකව නිරාවරණය වන සත්‍ය අතර පරතරයක් ඇති බව අනාවරණය කළේය...
More...
 
17/11/2019 - දේශය
එසැනින් මතුවෙන ආර්ථීක අවස්ථා
තාක්ෂණික යුගයේ නිර්මාණය වූ ධනය උපයා ගැනීමේ නවතම ප්‍රවනතාවය ගිග් ඉකොනොමි Gig economy යනුවෙන් හැදින්වෙයි. මෙහිදී ලෝකයේ නොදන්නා කෙළවක සිට පවරන කාර්යයක් තවත් කෙළවරක සිටින වෘත්තිකයෙකු අතින් ඉශ්ඨ වන අතර එයට ගෙවීමක් තිබේ. වාරතා කරන අන්දම අනුව මෙම කාරය අන්තර් ජාලයේ ප්‍රසිද්ධ කරන්නේ ‘සුදු කරපටි’ නිලධාරීන්ය...
More...
 
20/11/2019 - ලංකාදීප
ප්‍රසාදය අනෙක් පැත්තට හැරෙන්නට කල් ගත නොවේ
www.milindaprashna.com
බ්‍රිතාන්‍ය යෝක්ෂයර් ප්‍රාන්තයේ ප්‍රදේශයක් පසුගිය සතියේ ගංවතුර තර්ජනයට ලක් විය. දෙදහසක පමණ පිරිසක් විපතට පත් වූ බව වාර්තා වෙයි. දින පහකට පසු එරට අගමැති බොරිස් ජොන්සන් විපතට පත් පිරිස ගේ සුව දුක් විමසීමට පැමිණියේය...
More...
 
24/11/2019 - ඉරිදා ලංකාදීප
ප‍්‍රතිසංස්කරණ වලට එරෙහිව නැගෙන ජන බලය
අලූත් පාලනයක් ඉල්ලන ජනතාව වෙනසක් ප‍්‍රාර්ථනා කරති. එහෙත් ප‍්‍රතිසංස්කරණ වලට කැමැති නැත. ලෝකය පුරා ජනී ජනයා ආණ්ඩු වල තීරණ තීන්දු වලට නැගී සිටින වකවානුවකි. ඉකුත් සතියේ පැරිස් නගරයට එකතු වූ දස දහස් සංඛ්‍යාත පිරිසක් වීදි බැස විරෝධතා වල නිරත වූහ...
More...
 
24/11/2019 - දේශය
නීල හරිත ආර්ථිකයක ප‍්‍රවනතා
ශ‍්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටි ස්වභාවික සම්පත් වලින් අනූන දූපතකි. රට වට කර මහා සාගරයකි. අලූත් සාගර සීමා කලාප වෙන් කිරීම අනුව රටට හිමි සාගර කලාපය භූමි ප‍්‍රමාණයට වඩා සෑහෙන විශාලත්වයක් තිබේ. සාගරය දෙස ප‍්‍රමාණවත් අවධානයක් යොමු කර තිබේද?...
More...
 
24/11/2019 - දේශය
පළාත් සභා අහෝසියට ජන වරමක් ගන්න
පාර්ලිමේන්තු මහ මැතිවරණයට කලින් පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු නැති අතර එයට කලින් පවත්වන මහ මැතිවරණයකින් තුනෙන් දෙකක ජනවරමක් ලබා ව්‍යවස්ථා සංශෝධනය සමග පළාත් සභා ක්‍රමයට හේතු වූ දහ තුන්වැනි සංශෝධනය අහෝසි කිරිම වෙනුවෙන් කැපවිය යුතුබව මිලින්ද මොරගොඩ මහතා යෝජනා කරයි...
More...
 
27/11/2019 - ලංකාදීප
ශ‍්‍රී ලංකාවේ අලූත් යුගයට ධර්මාශෝක දර්ශනය
www.milindaprashna.com
ඉන්දියානු ව්‍යාප්තවාදය ජන සමාජය තුළ කුකුසක් ඇති තැනකි. ජනාධිපතිධුරයට පත් ගෝඨාභය රාජපක්ෂ මහතා පළමු නිල සංචාරය සදහා ඉන්දියාවට පැමිණෙන සේ කරන ලද ඇරයුම පිලිගෙන තිබේ. ශ‍්‍රී ලංකාවට සමීප, දීර්ඝ කාලයක් තිස්සේ නොබිදුන සම්බන්ධතාවයක සිටින දෙරට අතර මිත‍්‍රශීලීබව තර කරනු සදහා මෙය හොද අවස්ථාවකි...
More...
 
01/12/2019 - ඉරිදා ලංකාදීප
ජනතාව අතට බලය බෙදන නව පාලන ව්‍යුහයක්
ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එරට රජයේ ප්‍රධානියා නමුත් ඔහුගේ අත්සන බැංකු චෙක්පතකට වලංගු නැත. එහෙත් ජනතාවගේ ඡන්දයෙන් පත්වන ඉන්දියාවේ පාලන ඒකකයේ පහලම තැන වශයෙන් ගැනෙන පංචායත් රාජ්‍ය සභාවේ ප්‍රධානියා ගේ අත්සන බැංකුව පිලිගනී...
More...
 
01/12/2019 - දේශය
නගරයක ලස්සන අවලස්සන වන නැඹුරුවක්
වර්ණවත් කුරුල්ලන් ඇති කිරීම විනෝදාංශයකි. නෙත්කළු දර්ශනයක් වන අතර කුරුළු කූජනය මිහිරිය. නිදහසේ සරන කුරුල්ලන්ගේ හැසිරීම දෙස බලා සිටීම සැහැල්ලූවක් ඇති කරයි. ස්පාඤ්ඤයේ මැඞ්රීඞ් නගරයේ බලධාරීහු කුරුළු හිරිහැරයකට මුහුණ දී සිටී...
More...
 
04/12/2019 - ලංකාදීප
ජයග‍්‍රහණයේ අයිතිය කියා වරප්‍රසාද ඉල්ලීමේ බොළදකම
www.milindaprashna.com
රටක් යටත් කරගත් පැරණි පාලකයෝ පරාජිතයන්ගේ වස්තුව බෙදා ගැනීමේ දී බේධ ඇති කරගෙන තිබේ. එය ඉතිහාසය පෙන්වා දෙන වැදගත් කරුණකි. ජයග‍්‍රහණයේ අයිතිය වෙනුවෙන් ද ගැටුම් පැවැති බව ප‍්‍රකාශවේ. ඇත්, අස්, පාබල හමුදාවෝ ජයග‍්‍රහණයට එකම සාධකය තමන් බව උලූප්පා දක්වති...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17
Record - 141 to 150 of 163 Records