29/09/2019 - දේශය
සරසවිය තුල වසර පහකට දේශපපාලනය තහනම් කරන්නැයි මිලින්ද මොරගොඩ ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ඉල්ලයි
විශ්වන විද්‍යාල පද්දතිය තුල ක්‍රියාකාරී දේශපාලන කටයුතු වසර පහකට තහනම් කිරීම කෙරෙහි ජනාධිපතිවරණ අපේක්ෂකයත් අවධානය යොමු කළ යුතුබව පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ හිටපු කැබිනට් අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා යෝජනා කරයි...
More...
 
02/10/2019 - ලංකාදීප
ඡන්ද අයිතිය තවත් පුඵල් කරන පියවර ගනිමු
www.milindaprashna.com
ජනාධිපතිවරණයට දින නියම කර තිබේ. මැතිවරණ කොමිසම පවත්වන පළමු ජනාධිපතිවරණය වශයෙන් සදහන් කළ හැකිය. දහ නම වැනි ව්‍යවස්ථා සංශෝධනයට පසු පවත්වන සහ විධායක බලතල යම් ප‍්‍රමාණයකට සීමා කරන ලද පසුබිමක හෙයින් ජනතාව තුළ ජනාධිපතිවරණය ගැන ජනතාව පුලූල් අවධානයක් දක්වන බව පෙනේ...
More...
 
06/10/2019 - ඉරිදා ලංකාදීප
බ‍්‍රසීලයේ ගොවියෝ මයියොක්කා වගාකර අතුරු ප‍්‍රතිඵල ලැබූ අයුරු
මත් පැන් හෝ දුම්කොළ භාවිතය ප‍්‍රචලිත කිරීම අපගේ අරමුණ නොවේ. සෞඛ්‍යයට අහිතකර එවැනි දේ දුරු කළ යුතුය. මත් ද්‍රව්‍ය විශාල ජාවාරමකි. මත් ද්‍රව්‍ය වලට එරෙහිව ලෝකය පුරා තද නීති පනවා තිබේ. ශ්‍රී ලංකාවේ පවා මරණ දඩුවම පනවන වරදකි...
More...
 
06/10/2019 - දේශය
ගුවනින් ගමන පරිසරයට අවදානම්
පැය අටකින් පහසුවෙන් යා හැකි ගමනක් වෙනුවෙන් සති දෙකක කාලයක් වැය කිරීමට ඔබ සූදානම්ද? නැත. පසුගියදා නිව්යෝක් හි පැවැති එක්සත් ජාතීන්ගේ කාලගුණ කි‍්‍රයාකාරී සමුළුට සහභාගී වූ තරුණ ක‍්‍රියාකාරිනියක වූ ග‍්‍රෑටා තුන්බර්ග් පහසු ගමනක් දිග කාලයකින් අවසන් කළාය...
More...
 
09/10/2019 - ලංකාදීප
අධිකරණයේ ඇප තැබීමට තාක්ෂණික දායකත්වය
www.milindaprashna.com
අධිකරණ ක‍්‍රියාවලිය සංකීර්ණ එකකි. චූදිත පුද්ගලයා ස්වකීය නිවැරදි භාවය ඔප්පු කළ යුතුය. සැකකරුවෙකු හෝ විත්තිකරුවෙකු නඩු කටයුතු අවසන් වන තෙක් ඇපයකට යටත්ය. නියමිත නඩුවාරයේ දී අධිකරණයට ඉදිරිපත් වන විශ්වාසය ඇපයකින් සහතික කෙරේ. ශරීර ඇප එක ක‍්‍රමයකි. රජයේ සේවකයෙකු වන පිලිගත් පුරවැසියෙකුට පුද්ගලයෙකු වෙනුවෙන් ශරීර ඇප නියම කළ විට පෙනී සිටිය හැකිය...
More...
 
13/10/2019 - ඉරිදා ලංකාදීප
දහසක් දේශනා වලට වඩා එක ආදර්ශයක් රටකට වැදගත්ය
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මෑත දේශපාලනය තුළ ඉතා බරපතල සිද්ධි ගණනාවකට මුහුණ පා සිටී. ආණ්ඩුව විසුරුවීමට ඔහු ගත් ප‍්‍රයත්නය අධිකරණය අත්හිටුවා ඇත. අනෙක් අතට යුරෝපා සංගමයෙන් ඉවත්වන තීරණය හමුවේ තීරණයක් ගත නොහැකි තැනකය...
More...
 
13/10/2019 - දේශය
සන්නාලියන් ගේ තාක්ෂණික ප‍්‍රවේශය
සරෝජනී නයිදු බෙංගාලි ජාතික කිවිදියකි. ඇය ලියන ලද කවියක් අනුසාරයෙන් මහගම සේකර ශූරීහු නිර්මාණයක් කරන ලද අතර ආචාර්ය අමරදේවයන් සන්නාලියනේ යනුවෙන් එය භාවාත්මකව ගායනා කළේය. සන්නාලියෙකු රෙදි මහන අවස්ථා තුනක් පදනම් කරගෙන ජීවිත විවරණයක් එම ගීතයෙන් පළවෙයි...
More...
 
16/10/2019 - ලංකාදීප
දේශපාලනයට බරවූ ප‍්‍රවෘත්ති හා තරුණ පෙළ
www.milindaprashna.com
ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය භාවිතාවේ වර්තමාන ස්වරූපය ගැන පොදු ජනතාවට ප‍්‍රශ්න තිබේ. ජනතාවගේ කැමැත්ත තේරුම් ගැනීම ගැන ප‍්‍රශ්නයකි. සාමාන්‍යයෙන් ප‍්‍රවෘත්ති විකාශයකදී රටක සිදුවන වැදගත් සිද්ධි ආවරණය විය යුතුය...
More...
 
20/10/2019 - ඉරිදා ලංකාදීප
සතුරු බලවේග වෙත ඉලක්කය මානන අදිසි ප‍්‍රහාර
ජර්මන් සමූහාණ්ඩුවේ ගගන නිරීක්ෂණ අංශ මෑත කාලයේ එක් අවස්ථාවක දී රෙඩාර් පද්ධතියට හසු නොවන ගුවන් යානයක් නිරීක්ෂණය කර තිබුණි. එය විශාල ආන්දෝලනාත්මක සිද්ධියක් විය. තම ගුවන් සීමාවට පැමිණි හදුනාගැනීමට නොහැකි යානය ගැන ඔවුහු කළබල වූහ...
More...
 
20/10/2019 - දේශය
රොබෝ තාක්ෂණයෙන් කෘෂිකර්මයෙහි පෙරැළියක්
ස්වයංන්‍රී‍රවය මෙහෙයැවෙන හා අතිශය බුද්ධිමත් රොබෝ පිරිසක් අනාගතයේ දී කෘෂිකර්මාන්තය ආක‍්‍රමණය කරනු ඇති බව ප‍්‍රකාශ වී තිබේ. සිඞ්නි නගරයේ පිහිටි වගාබිම් වෙනුවෙන් රොබෝ තාක්ෂණය ගැන පර්යේෂණ කරන ඕස්ටේ‍්‍රලියානු ආයතනය දක්වන පරිදි දැනට කරගෙන යන අත්හදා බැලීම් සාර්ථකය...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17
Record - 121 to 130 of 163 Records