28/04/2019 - ඉරිදා ලංකාදීප
සමාජ මාධ්‍ය දේශපාලනයකට නැඹුරුවන ඉන්දියාවේ ඡන්ද
ඉන්දියාවේ මහ මැතිවරණය මේ දිනවල පැවැත්වෙයි. ඉකුත් අප‍්‍රියෙල් 11 වැනිදා ඇරඹුන ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව මැයි 19 වැනි දා දක්වා පැවැත්වෙනු ඇත. 2019 ඉන්දියානු මහ මැතිවරණයේ ඉලක්කම් පෙන්වන පරිදි එරට පුරවැසියන් මිලියන 900 ක පිරිසක් මධ්‍යස්ථාන 1,035,918 ක දී ඡන්දය පාවිච්චි කරන්නට නියමිතය...
More...
 
28/04/2019
රාජ්‍ය බුද්ධි අංශ දේශපාලනයට යට කළා
මෙම ජාත්‍යන්තර කල්ලි ලංකාව තෝරා ගන්න විශේෂ හේතුවක් තිබෙනවාද?
කිසිම රාජ්‍ය බුද්ධි සේවාවකට මෙම අර්බුදයක ප‍්‍රමාණවත් අන්දමට තේරුම් ගත හැකි යැයි මම හිතන්නේ නැහැ. අපට තිබුණ දක්ෂ බුද්ධි සේවා දේශපාලණීකරනය වෙලා. දක්ෂ සේවාවක් රටට තිබුණා. ඒවායේ නිලධාරීන් හොඳ සේවයක් කළා. මෑත කාලය තුළ එය අඩපණ කර තිබෙනවා.
සම්පූර්ණ ලිපිය කියවීම පහතින්...
More...
 
30/04/2019
බුද්ධි අංශයට ඇගිලි ගැසීමේ පල විපාක
පසුගිය පාස්කු ඉරිදා මෙරට කතෝලික බැතිමතුන්ගේ කලූ දිනයක් වශයෙන් සලකුණු වූ බව නිසැකය. කතෝලික දේවස්ථාන ගණනාවක්, තරු පන්තියේ සංචාරක හෝටල ඇතුළු ස්ථාන ගණනාවක මරාගෙන මැරෙන ප‍්‍රහාර ගණනාවක් සිදුවිය...
More...
 
05/05/2019 - ඉරිදා ලංකාදීප
නික්ම යා යුතු මොහොත දැන සිටි ශ්‍රේෂ්ඨ පාලකයෝ
ලෝක ඉතිහාසයේ මහ ඉහළින් සඳහන් වන බලවත් පාලකයෝ තිදෙනෙකි. අති දක්ෂ පාලකයෝ රටවල් පාලනය කළහ. අලූත් සමාජ ගොඩනගන ලද අතර අසම සම නායකත්වයක් ලබා දී තිබේ. ඉතිහාසය ලියැවුණ දා සිට නායකත්වය දුන් විශිෂ්ඨ පුද්ගලයෝ ගැන සඳහන්ය...
More...
 
05/05/2019 - දේශය
අනාගතයේ ඉදිවන පාවෙන නගර
පාවෙන හෝටල් ගැන ජනතාවට අත්දැකීමක් තිබුණි. පාවෙන බෝට්ටු වල සිට නිෂ්පාදන අලෙවි කරන සංචාරක උපක‍්‍රම භාවිතා විය. නමුත් පාවෙන නගර අලූත් අත්දැකීමකි. මහා සාගරයේ පාවෙන නගරයක් හදා එහි ජීවත්වීම නූතන ප‍්‍රජාව දකින සිහිනයකි. එය සැබෑ වන ලකුණු පහලව තිබේ...
More...
 
08/05/2019 - ලංකාදීප
වගකීම් වලින් මාරුවෙන ලංකාවේ දේශපාලකයෝ
www.milindaprashna.com
තනතුරක් යනු වගකීමකි. වැටුප් ලබන තනතුරු තිබේ. වැටුප් නොලබන ගරු සේවා තනතුරු ඇත. සේවාවක් කරන නමුත් දීමනා ගෙවන තනතුරු ද තිබේ. ගෙවන මිල කෙබª නමුත් තනතුරකට පත් වන පුද්ගලයෙකුගෙන් අපේක්ෂා කරන යුතුකමක් තිබේ. වගකීම් සම්භාරයක් ඇත...
More...
 
12/05/2019 - ඉරිදා ලංකාදීප
සාමූහික වගකීම පැහැර හැරීම බලවත් වරදකි
රටක පාලනය ගෙන යන නියමුවෝ සුළු පිරිසකි. එම ධුර හොබවන්නෝ සතුව ඉතා විශාල වගකීමක් තිබේ. අතපසුවීම හෝ නොසැලකිල්ල කිසිම සමාවක් දිය යුතු කාරණා නොවේ. මහජන නියෝජිතයන් වශයෙන් බලයට පත්වන ආණ්ඩුවක කැබිනට් මණ්ඩලය සුවිශේෂි වැදගත්කමක් ඇති අංශයකි...
More...
 
12/05/2019 - දේශය
විසි එක් වැනි සියවසේ බලවත්ම ගැටළුව වයස්ගත ජනගහනය
ලෝකයේ වැඩි වයස් සහගත ජන කොටස ඉහළ ප‍්‍රතිශතයකට පත්වීම විසි එක්වැනි සියවසේ බරපතල ගැටළුවක් වනු ඇතැයි අන්තර් ජාතික ප‍්‍රජාව විශ්වාස කරයි. ගණන් බලා ඇති අන්දමට අවුරුදු පහට අඩු දරුවන්ට වඩා අවුරුදු හැට පහට වැඩි වයස්ගත පිරිසක් අද වන විට ලෝකය පුරා ජීවත් වෙති...
More...
 
15/05/2019 - ලංකාදීප
වෙසක් මාසේ බුද්ධ භාෂිතය හදාරමු
www.milindaprashna.com
වෙසක් මාසය බුද්ධ භාෂිතය හැදෑරිය යුතු වකවානුවකි. පංචශීලයෙහි සමාදන් වූ බෞද්ධයෝ බොරු නොකියති. පංච ශීලය ගිහියෙකු ආරක්ෂා කරන අවම ප‍්‍රතිපදාවකි. බොරු කීම හා අසත්‍ය ආරංචි පැතිරවීම යන කරුණු දෙකම එකම ගනයේ ලා සැලකිය යුතු වැරදිය...
More...
 
19/05/2019 - ඉරිදා ලංකාදීප
විරෝධතා මැද ගමින් ගමට යන ප‍්‍රංශ ජනාධිපතිවරයා ගේ අරමුණ
ප‍්‍රංශය වෙනත් රටවල් මෙන් නොවේ. වෙන කිසි තැනක නැති තරමට අයුක්තියට එරෙහිව නැගී සිටී. එසේම සහයෝගීතාවයක් ඇති කරගැනීම සඳහා ශක්තිමත් ඉල්ලීමක් සමාජයෙන් ඇත.මෙම කරුණු කියන්නේ ප‍්‍රංශ ජනාධිපති එමානුවෙල් මැකරොන් ය. හෙතෙම ඉතාම ඉහල ජනප‍්‍රසාදයකින් බලයට පත් විය...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17
Record - 51 to 60 of 163 Records