03/04/2019 - ලංකාදීප
යුද සමයේ තිබූ අහේනිය යුද්ධයෙන් පසු සමනය වුණාද?
www.milindaprashna.com
සියළු විපාක වලට හේතුව යුද්ධය යැයි සාප කරන ලද යුගයක් තිබුණි. යුද්ධය අවසන් කරන තෙක් ඉවසන්න. ජනතා ප‍්‍රශ්න වලට එකල ලැබුණ ජනප‍්‍රිය පොදු උත්තරයක් විය. වෙඩි හඞ නතර වී වසර දහයක් ගත වී තිබේ. දශක තුනක කාලයක් පැවැති යුද්ධයෙන් රටට සිදුවූ හානිය අති විශාලය...
More...
 
07/04/2019 - ඉරිදා ලංකාදීප
විශ්ව ගම්මානය කරා එළැඹෙන විට අවධානයට ගත යුතු කරුණු
චීනය, සහ ප්‍රංශය හවුලේ සංවිධානය කළ විශ්ව පරිපාලන සංසඳයේ සැසිවාරයක් පැරිසියේ දී පසුගිය දා අවසන් විය. යුරෝපා රටවල නායකයෝ සමග චීනය අලූතින් නැගී එන වාතාවරණය ගැන මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ...
More...
 
07/04/2019 - දේශය
ගොවියන් නැති ගොවි බිමක් තැනෙන දවස
අනාගතයේ දී ගොවියෝ නැති ගොවිපොළ වලින් එලවලූ, පලතුරු ඇතුළු බව භෝග නිෂ්පාදනය කරන්නට බොහෝ දුරට ඉඩ තිබේ. එය සිහිනයක් නොවේ. චීනය අලූතින් ගොවියෝ රහිත සම්පූර්ණ කෘතීම බුද්ධියෙන් පාලනය වන ගොවිපොළ ඉදිකරන සැලසුම් කි‍්‍රයාවට නගා ඇත...
More...
 
10/04/2019 - ලංකාදීප
බිංදුවෙන් පටන් ගැනෙන අලූත් ආරම්භයකට යමු
www.milindaprashna.com
සිංහල හා දෙමල අලූත් අවුරුද්දට කලින් ගතකරන කාර්ය බහුල දින කිහිපයක් ගෙවී යමින් තිබේ. අලූත් අවුරුදු උදාව හා එහි උත්සව සිරිය ගැන අප‍්‍රමාණ සිහින ඇති නමුත් බහුතර ජන කොටසකට එම සිහින සාක්ෂාත් කරගැනීමට හැකියාවක් නැත. යතාර්ථය එයයි...
More...
 
14/04/2019 - ඉරිදා ලංකාදීප
ගෝත‍්‍රික සමාජ ව්‍යුහය තුරන් කරන රුවන්ඩා සැලැස්ම
වසර විසි පහකට පෙර එනම් 1994 අප‍්‍රියෙල් 06 වැනි දා රුවන්ඩාවේ කනෝම්බේ ගුවන් තොටුපොලට ළඟා වෙමින් තිබුණ ගුවන් යානයක් මිසයිල් ප‍්‍රහාරයකට ලක්විය. එරට ජනාධිපති ජුවහල් ඇතුළු ජ්‍යෙශ්ඨ නියෝජිතයන් එහි සිටි අතර ෆැල්කන් වර්ගයේ ගුවන් යානය ගිනි බෝලයක් වූ අතර සියළුම දෙනා ජීවිතක්ෂයට පත් විය...
More...
 
14/04/2019 - දේශය
සුර්ය මංගල්‍යය වසර 2050 දී උදාවෙන අයුරු
පෘතුවිය ගමන් කරන ආකාරය ගණන් බලන සාස්ත‍්‍රඥයෝ මීන රාශියෙන් මේෂ රාශියට එන අවස්ථාව අලලා අවුරුදු උදාව සනිටුහන් කරති. සිංහල හා දෙමල අලූත් අවුරුද්ද සූර්යය මංගල්ල්‍යයක් සේ සලකන්නට නැඹුරු වී සිටිති...
More...
 
17/04/2019 - ලංකාදීප
විකටයෝ පාලකයෝවීම නොඑසේනම් විකට දේශපාලනඥයෝ
www.milindaprashna.com
වොලෝඩිමයර් සැලැන්ස්කි යුක්රේනයේ නම් දැරූ විකට නළුවෙකි. ප‍්‍රකට රූපවාහිනී ප‍්‍රහසන වැඩසටහනක ප‍්‍රධාන නළුවා වූ අතර ‘‘ජනතා සේවකයා’’ නමින් වූ එම වැඩසටහන රට තුළ පවතින ක‍්‍රමය හාස්‍යයට ලක් කළේය. ජනප‍්‍රියත්වයට පත් හෙතෙම ජනාධිපතිවරණයට තරග කරන තෙක් අලූත් ප‍්‍රවේශයකය...
More...
 
21/04/2019 - ඉරිදා ලංකාදීප
ජනප‍්‍රියත්වයෙන් බලයට පත්වන ජන නායකයන්ගේ රාජ්‍ය පාලනය
ඉන්දුනීසියාවේ ජනාධිපතිවරණය පසුගිය දා අවසන් විය. අති විශාල ජනප‍්‍රසාදයකින් ඉහළටම ඔසවා තැබූ ඉන්දුනීසියාවේ ජනාධිපති ජාකෝ විඩෝඩෝ දෙවැනි ධුර කාලය සඳහා තරඟ කරන අවස්ථාවේ රට තුළ මතු වූ වාතාවරණය අන්තර් ජාතික අවධානයට ලක් විය...
More...
 
21/04/2019 - දේශය
අලූතෙන් නිපදවන යකඩ ලී
අලූත් පර්යේෂණ අනුව ලෝහමය දැව විශේෂයක් නිපදවන්නට ඇමරිකාවේ පෙනිසෙල්වේනියානු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරුවන් පිරිසක් සමත්ව තිබේ. විශ්ව විද්‍යාලයේ පර්යේෂණාගාරයක කරන ලද අත්හදා බැලීම සාර්ථක වී ඇත...
More...
 
24/04/2019 - ලංකාදීප
අවධානයෙන් සිටිය යුතු හෝරාවක්
www.milindaprashna.com
ත‍්‍රස්තවාදයට තැනක් නොතැනක් නැත. රැයක් හෝ දවාලක් ගැන වෙනසක් නොමැත. අලූත් අවුරුදු නිවාඩුවට පසු එළැඹුන පළමු පාස්කු ඉරිදා රටට ඉතාම අවාසනාවන්ත දවසක් බවට පත් කළේය. මරාගෙන මැරෙන ප‍්‍රහාර ගණනාවක් බව මාධ්‍ය වාර්තා කර තිබේ...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17
Record - 41 to 50 of 163 Records