09/06/2019 - ඉරිදා ලංකාදීප
කොස්ටාරිකා රාජ්‍යයේ ඛනිජ තෙල් සේවකයන්ට වෙනත් රැකියා
කොස්ටාරිකා රාජ්‍යයේ අලූත් ජාතික සැලැස්ම අනුව ඛනිජ තෙල් කර්මාන්තය ආශ‍්‍රිතව සේවය කරන දස දහස් සංඛ්‍යාත සේවකයන්ට වෙනත් රැකියා සොයාගැනීමට සිදුවනු ඇත. එරට ජනාධිපති කාලෝස් ඇල්වරාඩෝ නොබෝදා කාබනීහරණ ජාතික සැලැස්ම ප‍්‍රකාශයට පත් කළ...
More...
 
09/06/2019 - දේශය
ප‍්‍රතිචක‍්‍රීකරණයෙන් ඉදිරියට යන නෙදර්ලන්තය
ප‍්‍රජාවගේ පරිහරණය අනුව ලෝකයේ පවතින ස්වභාවික සම්පත් වේගයෙන් ක්ෂය වෙමින් පවතී. විසªමක් සොයා ගැනීම පහසු නැති ගැටළුවකි. අනෙක් පැත්තෙන් තවත් අභියෝගයක් එල්ල වී තිබේ. ස්වභාවික සම්පත් උපයෝගී කරගෙන නිපදවන කෘතීම දේ පරිසරයට කරන බලපෑම සෑහෙන ප‍්‍රශ්නයකි...
More...
 
12/06/2019 - ලංකාදීප
රාජ්‍යයක් නොකළයුතු කරුණු 3ක් ගැන වියට්නාමයෙන් පාඩමක්
www.milindaprashna.com
වියට්නාමය ලෝකයේ බලවත් ජාතීන්ගෙන් සෑහෙන බැට කෑ රාජ්‍යයකි. ප‍්‍රංශය, ජපානය හා ඇමරිකාව යනාදී වශයෙන් රටවල් වියට්නාමය යටත් කරගෙන සිටියේය. ස්වකීය අධිරාජ්‍යවාදී ඒකාධිපති පාලනය පෙරලා නිදහස් රටක් ගොඩනගා ගන්නට වියට්නාමය සූදානම් වන විට මෙකී රටවල් වියට්නාමය...
More...
 
16/06/2019 - ඉරිදා ලංකාදීප
මෙම ගස හැර වෙනත් ගස් වගා කරන්නට ක‍්‍රමයක්
පිලිපීනය පැසිපික් සාගරයේ පිහිටි දර්ශණීය රටකි. දූපත් 7,641 කින් සමන්විතය. ජෛව විවිධත්වය අතින් ඉතා ඉහළ රටක් වශයෙන් සොබා දහමට ඇලූම් කරන ලෝක වාසීහු අතර ප‍්‍රචලිතය. කෙසේ වෙතත් ස්වභාවික විපත් බහුල කලාපයක පිලිපීනය පිහිටා තිබේ...
More...
 
16/06/2019 - දේශය
කෘතීම හදවතක් ; අසීමිත ජීවිතයක්
වයසට යන විට ජීවිතය ගැන අලූත් බලාපොරොත්තු ඇති වෙයි. එය ස්වභාවිකය. තව වැඩි කාලයක් ජීවත් වී ඉටු කරන්නට අසමත් වූ, මගහැරුණ යුතුකම් හා වගකීම් සාක්ෂාත් කරන්නට අකමැති අයවලූන් නැත. ලෝකයේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු අසූ ගණනකි...
More...
 
18/06/2019 - ඉරිදා ලංකාදීප
ජනවරමින් පත්වූ ජනපති පදවිය බාල්දු කළේ ඇයි ?
ජනාධිපතිවරයකු තෝරාගැනීමේ ඡන්ද විමසීම සම්බන්ධයෙන් දින වකවානු සාකච්ඡා වෙමින් වී තිබේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයෙන් ධුරයේ බලතල අඩු කරන ලද අතර එයින් පසු අලූත් ප‍්‍රතිපාදන යටතේ පවත්වන පළමු ජනාධිපතිවරණය මෙය වනු ඇත...
More...
 
23/06/2019 - ඉරිදා ලංකාදීප
මහජන මුදල් අවභාවිතාව ගැන ඊශ‍්‍රායලයේ නීති ක‍්‍රියාමාර්ග
බෙන්ජමින් නෙතන්යාහු යන නම මෙරට පාඨකයන්ට අලූත් එකක් නොවේ. හතරවතාවක් ඊශ‍්‍රායලයේ අගමැතිධුරයට පත් හෙතෙම දැනටත් සිය ධුරයෙහි කටයුතු කරමින් සිටී. පස්වැනි වතාවටත් ජනතාව හමුවට ගොස් මහ මැතිවරණයෙන් ජය අත්කර ගැනීම ඔහුගේ අපේක්ෂාව වී තිබේ...
More...
 
23/06/2019 - දේශය
පැවැත්මට අභියෝග කරන සිමෙන්ති
සිමෙන්ති සොයාගැනීම මගින් ලෝකයේ පැවැත්මට කරන ලද බලපෑම් ප‍්‍රබල බව අවිවාදිතය. ඉදිකිරීම් කර්මාන්තය සඳහා අත්‍යවශ්‍ය සිමෙන්ති කොපමණ ප‍්‍රයෝජනවත් ද යන්න ඉහළ නැගී ඇති දැවැන්ත ගොඩනැගිලි පෙන්වයි. ජනගහනයේ වර්ධනය සමග භූමිය ද සීමා සහිත සාධකයක් වෙමින් ඇත...
More...
 
26/06/2019 - ලංකාදීප
දඩයමට එරෙහිව මාධ්‍ය එකතුව
www.milindaprashna.com
රුසියාවේ ප‍්‍රධාන පුවත් පත් තුනක් එකම දවසේ එකම ප‍්‍රධාන සිරස්තලය සහිතව පසුගිය දා නිකුත් විය. එයින් නතර නොවූ අතර ඒකාබද්ධ කතුවැකියක් පළ කළේය. එම විශේෂ සිද්ධිය රුසියානු භාෂාව නොදන්නා ලෝක වාසින් ගේ අවධානයට ලක් කරන්නට බටහිර මාධ්‍ය සමත් විය...
More...
 
30/06/2019 - ඉරිදා ලංකාදීප
හැමදෙයක්ම අත ලඟ ඇති සැලසුම් සහගත නගර
පොදු ජනතාව ගම අතහැර නගරයට එන තීරණයක් ගන්නේ ඇයි? අලූත් අවස්ථා දිනාගෙන ජීවිතය වෙනත් මගකට යොමු කරගන්නා අරමුණ සංක‍්‍රමණය වන අයට ඇත. නගරයට එන පිරිස පාලනය කරගත නොහැකි වන විට ප‍්‍රශ්න ඇති වෙයි. ජීවත්වීම අපහසු කරයි...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17
Record - 71 to 80 of 163 Records