08/12/2019 - ඉරිදා ලංකාදීප
රාමුව වෙනස් කිරීමෙන් අලූත් අවස්ථා උපයා ගැනීම
ඇමේසන් යන සන්නාමය ලෝක ව්‍යාප්තය. ඇමේසන් සමාගම ඇමරිකානු පුරවැසියෙකු වූ ජෙෆ් බිසෝස් ගේ නවෝත්පාදන සංකල්පයකි. මෙක්සිකෝවේ උපත ලැබූ හෙතෙම දෙමාපියන් සමග ෆලෝරීඩාවට සංක‍්‍රමණය වූ අතර 1995 වසරේ මැද වොෂින්ටන් හි සියැටල් නගරයේ ස්ථාපිත කරන ලද ඇමේසන් සමාගම මුලින් පොත් අලෙවි කළේය...
More...
 
08/12/2019 - දේශය
සංස්කෘතික දුරස්ථභාවයක් සහිත ජාතිකත්වයක්
ලෝකයේ පැවැත්ම නිතිපතා අලූත් මුහුණුවරක් ගනී. සංස්කෘතික අනන්‍යතා සහිත එකිනෙකට වෙනස් රටවල් අතර එම දුරස්ථභාවය තිබිය දී එක ජාතිකත්වයක් අරමුණු කරගෙන සංකල්ප බිහි වී තිබේ. එම අදහස ඉතා ආන්දෝලනාත්මක බව අවිවාදිතය...
More...
 
08/12/2019 - දේශය
චීන මිලිටරි සයන්ස් ඇකඩමි නියෝජිතයෝ පාත්ෆයින්ඩර් පදනම සමග සාකච්ඡාවක
චීන මිලිටරි සයන්ස් ඇකඩමියේ දේශපාලන කොමසාරිස් මේජර් ‌ජෙනරාල් ලියූ රෙනික්ෂන් ඇතුලු පිරිසක් මෙරටට පැමිණ පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා සමග සාකච්ඡාවක නිරත විය...
More...
 
12/12/2019 - ලංකාදීප
සග සසුනට විනය සංගායනාවක් අවශ්‍යයි
www.milindaprashna.com
වසර 2020 අලූත් යුගයකට ඇතුළුවන මුවදොරකි. එය තාක්ෂණික යුගයක් වනු ඇති අතර අප අද ගතකරමින් සිටින ජීවිතය සම්පූර්ණයෙන් අලූත් මුහුණුවරක් ගනු ඇතැයි විශ්වාස කෙරේ. ජංගම දුරකතනය හා අන්තර් ජාලය හදුන්වා දීමෙන් පසු ගත වූ දශක දෙකක පමණ කාලය එයට හොද සාක්ෂියකි...
More...
 
13/12/2019 - දේශය
ජාතික ආරක්ෂක උපාය මාර් ග සංග්‍රහය පිළිගන්වමින්
පාත්ෆයින්ඩර් පදනම විසින් වසර 2020 සදහා සම්පාදිත ජාතික ආරක්ෂක උපායමාර් ග සංග්‍රහය මහානායක හිමිපාණන් වහන්සේලා වෙත පිළිගැන්වුණු අවස්ථාව...
More...
 
15/12/2019 - ඉරිදා ලංකාදීප
ඩිජිටල් ව්‍යවසායකත්වයකට දොරටු විවෘත කිරීම
ව්‍යවසායකත්වය තරම් භාවිතා කරන වචනයක් මෙරට නැති බව සැකයක් නැත. සියළුම ආණ්ඩු, සියළුම ආයතන ව්‍යවසායකත්වය නගා සිටුවනු සදහා නොයෙක් සහාය පළ කරමින් සිටී. නමුත් තරුණන්ගේ අදහස මොනයම් ක‍්‍රමයකින් හෝ වෙනත් රටකට පැන ගැනීමය...
More...
 
15/12/2019 - දේශය
ස්ථුල සිරුර ගැන අසතුටින් පසුවීම
ශරීරයේ බර වැඩිවීම ගැන ලෝකය පුරා විශේෂ අවධානයක් යොමු වී තිබේ. ආහාර ලබාගැනීමේ හැකියාව ආර්ථික තීන්දුවකි. වත්කම් සහිත ජන කොටස් අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා භුක්ති විදිති. නැති බැරි පිරිස එදිනෙදා කුසගිනි නිවා ගැනීමට හෝ නොහැකි පසුබිමකය...
More...
 
18/12/2019 - ලංකාදීප
මතු පිටින් පෙනෙන දේ සත්‍යම විය හැකිද?
www.milindaprashna.com
‘‘ඇටසැකිලි සෙවූ අය සොයා ගත්තේ සපත්තු’’ යැයි අලූත් කියමනකි . එය අලූතින් නිකුත් වූ වාර්තා චිත‍්‍රපටියක ප‍්‍රධාන චරිතයක ප‍්‍රකාශයකි. එක්තරා කාලයක දී මුළු ලෝකය ආන්දෝලනාත්මක චරිතයක් වූ පිලිපීනයේ හිටපු ජනාධිපතිවරයාගේ බිරිද ඉමෙල්ඩා මාකෝස් එය ප‍්‍රකාශ කරන්නීය...
More...
 
22/12/2019 - ඉරිදා ලංකාදීප
පැවැත්ම සීමා වන තැනකට යොමු වන හිරු නොබසින අධිරාජ්‍යය
බි‍්‍රතාන්‍ය මහ මැතිවරණයේ ප‍්‍රතිඵලය අනුව අගමැති බොරිස් ජොන්සන්ගේ නායකත්වයෙන් යුතු කොන්සවර්ටිව් පක්ෂය ජය අත්කරගෙන තිබේ. 1987 වසරට පසු හොදම ප‍්‍රතිඵල ලැබී ඇති අතර ආසන 650 කින් 326 ක් දිනාගෙන ඇත...
More...
 
22/12/2019 - දේශය
හයිබ්‍රිඩ් මුහුදු යාත‍්‍රා
ගංගා මහා සාගරය තරණය ඉතිහාසයේ සිට අනාවරණය වන සාක්ෂියකි. ජනී ජනයා ඔරුවක පාරුවක නැගී ගමන් බිමන් ගියහ. යාත‍්‍රාවක නැග ගැඹුරට යන අතර මසුන් අල්ලන්නට නැඹුරුව සිටියහ. ධෛර්යයක් හා ආත්ම ශක්තියක් ඇති මිනිසුන් සාගරයේ සැරිසරන අතරවාරයේ අලූත් රටවල් සොයා ගියහ...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17
Record - 151 to 160 of 163 Records