17/02/2019 - ඉරිදා ලංකාදීප
රැහැන් රහිත සන්නිවේදන තාක්ෂණයේ පස් වැනි පරම්පරාව
පස් වැනි පරම්පරාවේ තොරතුරු සන්නිවේදනයේ අලූත් පැති ගැන ජාත්‍යන්තර ප‍්‍රජාව අධ්‍යයනය කරමින් සිටී. ලෝකයේ රටවල් සෑහෙන ප‍්‍රමාණයක් තවමත් හතර වැනි පරම්පරාවේ රැහැන් රහිත දුරකතන සන්නිවේදනයෙහි පවතී. පස් වැනි පරම්පරාවේ තාක්ෂණය ඉතා දියුණුය...
More...
 
17/02/2019 - දේශය
ඉබ්බන්ගෙන් හා කැරපොත්තන්ගෙන් ඉගෙනගැනීම
අප‍්‍රිකානු ඉබ්බන් විශේෂයක හැසිරීම ඇමරිකානු රසායනාගාර විද්‍යාඥයන්ගේ නිරීක්ෂණයට ලක්ව තිබේ. එයින් ආදර්ශයක් ගෙන අලූත් එන්නතක් නිපදවන්නට සමත්ව ඇති බව අනාවරණය වෙයි. ඉබ්බා උඩ පැත්තට පෙරලා තැබූ විට ඉක්මනින්, කෙසේ හෝ නිවැරදි පැත්තට හැරේ...
More...
 
20/02/2019 - ලංකාදීප
රට වනසන භයානක බලවේග
පනස් හයේ පෙරැළියට පදනමක් වූයේ පංච මහා බලවේගයයි. සඟ,වෙද,ගුරු,ගොවි හා කම්කරු යන බලවේගය නිදහස් ශ‍්‍රී ලංකාවේ ගමන් මග තීරණය කරන දැවැන්ත කාර්ය භාරයක නිරත විය. කාලයාගේ ඇවෑමෙන් බලවේග වෙනස් වී තිබේ. මහා සංඝරත්නයට හිමි තැන අභියෝගයට ලක් ව ඇත...
More...
 
24/02/2019 - ඉරිදා ලංකාදීප
විදුලි බල ක්ෂේත‍්‍රය ගැන සිරිල් රමපෝසා ගේ අත්දැකීම්
දකුණු අප‍්‍රිකාවේ අති දක්ෂ ව්‍යවසායකයෙකු වන වර්තමාන ජනාධිපති සිරිල් රමපෝසා සමග හොඳ සම්බන්ධතාවයක් අප රටට තිබේ. සංහිදියාව ඇති කරන වැඩ පිලිවෙලට උපදෙස් දෙන්නට ජනාධිපති රමපෝසා සූදානම්ය...
More...
 
24/02/2019 - දේශය
හරිතාගාර වායු විමෝචනය බලවත් ගැටළුවකි
බිල් හා මෙලින්ඩා ගේට් පදනම ලෝකයේ විශාල අවධානයකට ලක් වූ සමාජ ව්‍යාපාරයකි. පුද්ගලික පදනමක් වශයෙන් දැවැන්ත අරමුදලක් එමගින් ලෝකයේ යහපතට වැය කෙරේ. එය ඇමරිකානු ඩොලර් බිලියන 50.7 ඉක්මවයි...
More...
 
24/02/2019 - ලංකාදීප
ඇමරිකා නියෝජ්‍ය සහකාර ලේකම් මිලින්ද මොරගොඩ හමුවෙයි
බෙංගාලබොක්ක මුහුදු කලාපය ආවරණය කරන ඇමරිකානු වැඩසටහන අනූව මෙම වසර තුල ශ්‍රී ලංකාවේ සමුද්‍රාරක්ෂණ හා නාවික කටයුතු ප්‍රවර්ධනය උදෙසා ඇමරිකානු ඩොලර් මිලියන 36ක ආධාර රටට හිමිවනු ඇත. ඉන්දු පැසිපික් සාගරයේ පැවැත්ම උදෙසා ශ්‍රී ලංකාවේ දර්ශනය පැහැදිලි කරගැනීම අරමුණු කරගෙන පාත්ෆයින්ඩර් ආයතන සවිධානය කල මෙම අවස්ථාවට තෝමස් ජේ. වඩා මහතා, මොරගොඩ මහතා ඇතුලු පිරිසක් සහභාගී වූහ...
More...
 
27/02/2019 - ලංකාදීප
මිල සූත්‍රයෙන් නිවැරදි ප්‍රයෝජන ගන්න නම් වැඩ විනිවිදව ඕනෑ
www.milindaprashna.com
ඛනිජ තෙල් අලෙවිය සම්බන්ධයෙන් පනවන ලද මිල සූත‍්‍රය සෑහෙන ආන්දෝලනයකට ලක් විය. ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල හා මෙරට පාරිභෝගිකයන් ඉන්ධන වලට ගෙවන මිල අතර පැවැති පරතරය යම් ප‍්‍රමාණයකින් පාලනය කරන්නට මිල සූත‍්‍රය ප‍්‍රයෝජනවත් වූ බව සඳහන් කළ හැකිය...
More...
 
03/03/2019 - දේශය
ප‍්‍රවාහනයේ වෙනස්වෙන හැඩතල
නොබෝදා නෙදර්ලන්තයේ ජීවත්වන විද්වත් ශී‍්‍ර ලාංකිකයෙකු ගේ එරට භාවිතා කළ හැකි රියැදුරු බලපත‍්‍රය වසර දහයකින් දීර්ඝ කළේය. එරට නීතිය අනුව වයස්ගත වන විට බලපත‍්‍රය අලූත් කරගත යුතුය. වෛද්‍ය පරීක්ෂණ යෙන් හෙතෙම රිය ධාවනයට සුදුසු කායික හා මානසික මට්ටමක සිටින බව තහවුරු විය...
More...
 
06/03/2019 - ලංකාදීප
අන්තවාදයෙන් මිදී මැද මාවතට පිවිසීමේ වාසිය
www.milindaprashna.com
අන්තවාදය පලක් නැති බව අවබෝධ වෙමින් තිබේ. ලෝකයේ තැනින් තැන වාර්තා වූ එකිනෙකට වෙනස් සිද්ධි මැද මාවතට අවතීර්ණ වීමේ වැදගත්කම පෙන්වා දී තිබේ. ඉන්දියාව සහ පකිස්තානය අතර අන්තවාදී අදහස් උත්සන්න වී ඇත...
More...
 
10/03/2019 - ඉරිදා ලංකාදීප
අහිමිවෙන්නට දෙයක් නැති බි‍්‍රතාන්‍ය දේශපාලනඥයෝ
බි‍්‍රතාන්‍යයේ දේශපාලනයෙහි නිරත ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායමක් එරට පාර්ලිමේන්තු සැසිවාරයේ දී ස්වාධීනව කටයුතු කරන්නට තීරණය කර තිබේ. එම තීරණය ප‍්‍රකාශයට පත් කළ කණ්ඩායම තුළ සිටින එක මහජන මන්තී‍්‍රවරයෙකු එරට මාධ්‍ය වලට ප‍්‍රකාශයක් කළේය...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17
Record - 21 to 30 of 163 Records