01/07/2018 - දේශය
ප‍්‍රංශ හමුදාව විනාශ කළ ජෙනරාල් නගුයෙන් ජියප්
වියට්නාම සටන් පෙරමුණේ සිටි අභීත නිලධාරී නගුයෙන් ජියප් විසිවන සියවසේ ජීවත් වූ විශිෂ්ඨ, උපායශීලී හමුදා නිලධාරීන් අතරින් එක් අයෙකි. දෙවැනි ලෝක යුද්ධය වකවානුවේ ජපානයට එරෙහිව සටන් බිමට පිවිසි ජියප් අනතුරුව අභ්‍යන්තර හා බාහිර ආක‍්‍රමණවල දී දක්වන ලද පුද්ගලික දක්ෂතා ජාත්‍යන්තර අවධානයට ලක් ව තිබේ...
More...
 
01/07/2018 - ඉරිදා ලංකාදීප
මිල කළ නොහැකි සමාජ වටිනාකම් වලින් රටට ලැබෙන කීර්තිය
මහනුවර බලා යමින් සිටි ඕස්ටේ‍්‍රලියානු යුවලකගේ වටිනා ලියැකියැවිලි සහිත ගමන් බෑග් බස් රියේ තිබිය දී අතරමගින් බැස ඇත. ඒවා හදුනාගත් තරුණන් දෙදෙනෙකු නැවත අයිතිකරුවන් හට ලැබෙන්නට සැලැස්වූ ආකාරය ගැන ප‍්‍රකාශයක් ඇතුලත් කෙටි වීඩියෝවක් අන්තර් ජාලයේ විශේෂ අවධානයට ලක්ව තිබේ...
More...
 
04/07/2018 - ලංකාදීප
රඹුටන් අස්වැන්නෙන් ජීවත්වන මිනිස්සු
www.milindaprashna.com
රඹුටන් වාරය උදා වී තිබේ. සෑම නගරයකම මග දෙපස රඹුටන් අලෙවියෙහි නිරත ලොකු කුඩා වෙලෙන්දෝ දැකගත හැකිය. වෙළදුන් වටා එකතු වූ බාල මහළු ගනුදෙනුකරුවෝ අත ඇති මුදලට රහ පිරි රඹුටන් මිල දී ගැනීමට යුහුසුළු වෙමින් සිටිති...
More...
 
08/07/2018 - දේශය
කැපවීමෙන් ජනතා කැමැත්ත දිනූ මෙක්සිකෝවේ ඔබ්රෙඩෝ
මෙක්සිකෝ ජනාධිපතිවරණය අවසානයේ දී හැට හතර වියැති පරිනත දේශපාලනඥයෙකු වන අන්ද්‍රේ ඔබ්රෙඩෝ පැහැදිලි ජයග‍්‍රහණයක් අත් පත් කරගෙන තිබේ. විවෘත ආර්ථික ක‍්‍රමයෙන් බිහිවී ඇති ධනවාදී සමාජය තුළ දුප්පත් පොහොසත් පරතරය දරුණු ලෙස වර්ධනය වී ඇති බව ප‍්‍රසිද්ධියේ කියා සිටි අන්ද්‍රේ එය සිය සටන් පාඨය කරගත්තේය...
More...
 
11/07/2018 - ලංකාදීප
මෙක්සිකෝවේ නව ජනපතිගේ ආදර්ශය
www.milindaprashna.com
දකුණු ඇමරිකාවේ විශාලතම ආර්ථිකය සහිත රටවල් අතර දෙවැනි තැන හිමි මෙක්සිකෝ රාජ්‍යයේ වැසියෝ පසුගියදා අලූත් ජනාධිපතිවරයෙකු පත් කරගත්තේය. එතෙක් බලයේ සිටි පක්ෂයේ අපේක්ෂකයාට සියයට විසි දෙකක ඡන්ද ප‍්‍රතිශතයක් ලබාදී තුන්වැනි තැනට තල්ලූ කරන ලදි...
More...
 
15/07/2018 - දේශය
දේශපාලනයේ අලුත් තාරකාව ඇලෙක්සැන්ඩි‍්‍රයා ඔකාසියෝ
ඇමරිකානු දේශපාලනයේ නව ප‍්‍රවනතා නැවතත් සනිටුහන් කරමින් තරුණ ඇලෙක්සැන්ඩියා ඔකාසියෝ කොටේස් නිව්යොක් නගරයේ අපේක්ෂකයන් තෝරා ගැනීමේ මූලික වටයේ මැතිවරණයකින් විශිෂ්ඨ ජයග‍්‍රහණයක් වාර්තා කළාය. ඇලක්සැන්ඩි‍්‍රයා දේශපාලනයට දුරස්ථ චරිතයකි...
More...
 
15/07/2018 - ඉරිදා ලංකාදීප
රාජකාරිය පහසු කරන බුද්ධිමත් රොබෝ තාක්ෂණය
නුදුරේදී වැඩ කරන ජනතාව ඉටු කරන කාර්යයන්ගෙන් සෑහෙන කොටසක් දියුණුම පරම්පරාවේ රොබෝවරුන්ට පැවරෙන බව ජාත්‍යන්තර පර්යේෂක මතයයි. මෙම රොබෝවරු අණට කීකරු වන මැෂින් පමණක් නොව කිසියම් ගැටළුවක් හමුවේ තාර්කිකව තීන්දුවක් ගැනීමට සමත්වන මෙවලම් වනු ඇති බව සඳහන්ය...
More...
 
18/07/2018 - ලංකාදීප
ජනතා විශ්වාසය නැතිකර ගත්තෝ
www.milindaprashna.com
විශ්වාසය ඉතාම වැදගත් සාධකයකි. සමාජයේ පැවැත්ම උදෙසා එකිනෙකා කෙරෙහි පවතින විශ්වාසය හා ගෞරවය සෑහෙන මෙහෙවරක් කරයි. ඇමරිකාවේ ගැලප් පර්යේෂණ ආයතනය එරට ව්‍යුහ අතරින් වඩාත්ම විශ්වාසදායක කොටස කුමක් ද යන්න හඳුනා ගැනීමට පර්යේෂණයක් කළේය...
More...
 
22/07/2018 - දේශය
කලූ ජාතික සුපිරි ධනවතා අලිකෝ ඩන්ගොටේ
අලිකෝ ඩන්ගොටේ කලූ ජාතික සුපිරි ධනවතෙකි. දුර දකින බලවත් ආයෝජකයෙකි. පොහොසත් පවුලක දරුවෙකු වශයෙන් හැදී වැඩුණු හෙතෙම තව තවත් ව්‍යාපාර මෙහෙයවා ප‍්‍රබල සමාගම් ගණනාවක ප‍්‍රධානියා වශයෙන් පෙනී සිටියි...
More...
 
22/07/2018 - ඉරිදා ලංකාදීප
තරුණ පෙළ රූපවාහිනී මාධ්‍යයෙන් ඈත්වන ලකුණු
ජන සමාජයේ පැවැත්ම වෙනුවෙන් ජන මාධ්‍ය ඉටු කරන සුවිශේෂි කර්තව්‍යයක් තිබේ. කාලය ගතවන විට එහි ස්වරූපය වෙනස් වෙයි. එය ස්වභාවිකය. මුද්‍රිත අකුරු පසුකාලයක ඇහෙන වදන් දක්වා පරිවර්තනය වූ අතර එය නරඹන රූප වශයෙන් මෑත භාගය තුළ පැවැති ආකාරයයි...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17
Record - 81 to 90 of 165 Records