24/01/2018 - ලංකාදීප
නූතන මාධ්‍ය භාවිතාව
www.milindaprashna.com
ශ‍්‍රී ලංකාවේ දේශපාලනයේ පවතින ප‍්‍රවනතා පුරවැසියන්ගේ ආඩම්බරයට හේතු වී නැත. අභිමානයට බරපතල කැළලක් වී තිබේ. නිදහස ලබා හැත්තෑ වසරක් සම්පූර්ණ වන මෙම වකවානුවේ දී දේශීය දේශපාලන නායකයන් අනාගත පරපුර සඳහා ලබා දෙන ආදර්ශය කණගාටුවෙන් නමුත් ප‍්‍රශ්න කරන්නට සිදුවී ඇත....
More...
 
28/01/2018 - දේශය
සිම්බාබ්වේ කිඹුලා එමර්සන් මනන්ග්වා
එමර්සන් මනන්ග්වා සිම්බාබ්වේ හි අලූත් ජනාධිපතිවරයාය. ජනතාව ඔහු හදුන්වන්නේ අපේ ‘‘කිඹුලා’’ යන සුරතල් නමින්ය. ‘‘මම කිඹුලෙක් නෙවෙයි.’’ එමර්සන් තියුණු, තීරණාත්මක වචන වලින් කියයි. නමුත් හෙතෙම එම නමට අකමැති බව කියා නැත...
More...
 
28/01/2018 - ඉරිදා ලංකාදීප
පස්වන පරම්පරාවේ සන්නිවේදන තාක්ෂණ හා වාහන ධාවනය
1971 වසරේ මැද භාගයේ දී යුරෝපා කළමණාකාරීත්ව සංසදය මැයෙන් ආයතනයක් බිහිවෙයි. ස්විට්සරලන්තයේ සිවිල් ක‍්‍රියාධරයෙකු ඇතිකරන ලද මෙම සංවිධානය පසුව ලෝක ආර්ථික සංසදය යනුවෙන් නම් කෙරේ...
More...
 
30/01/2018 - ලංකාදීප
මනිඅක්ඛික නාරජුගේ ප්‍රතිමාවක් අද කැලණිය දුරුතු මහ පෙරහැරට
කැලණිය රජ මහා විහාරය වාර්ෂිකව පවත්වන දුරුතු පින්කම් මාලාවේ අවසන් රන්දෝලි පෙරහැර අද 30 වැනිදා රාත්‍රියේ වීදි සංචාරය කෙරේ... සමාගමේ සභාපති මිලින්ද මොරගොඩ මහතා සහ විහාරාධිපති... එය වෙනුවෙන් ශිලා ලේඛනයක් ප්‍රතිෂ්ඨාපනය කරන ලද අතර ප්‍රතිමාව වාර්ෂිකව දුරුතු මහ පෙරහැර සඳහා ඇතුලත් කරන බව නායක හිමිපාණෝ නිවේදනය කරති...
More...
 
31/01/2018 - ලංකාදීප
කැලණිය අනන්‍යතාව
www.milindaprashna.com
කැලණිය රජ මහා විහාරස්ථානය වාර්ෂිකව සංවිධානය කරන දුරුතු පුන් පොහෝ දින පින්කම් මාලාව අධි දුරුතු පොහොය දිනයට යෙදුණි. ආගමික සහ සංස්කෘතික අනන්‍යතාව දක්වන පෙරහැර ඊයේ රාත‍්‍රී වීදි සංචාරය කළේය. අද දස දහස් සංඛ්‍යාත උපාසක උපාසිකාවෝ සිල් සමාදන් වී සිටිති...
More...
 
04/02/2018 - දේශය
ජාතිය පිබිදවූ මිගෙට්ටුවත්තේ නාහිමි
බලපිටියේ මිගෙට්ටුවත්ත නොඑසේනම් මොහොට්ටිවත්ත නමින් හැඳින්වෙන ගම්මානයේ විසු මිගුවේ මෙන්ඩිස් සිල්වා කුඩා දරුවා හොඳ පූජකයෙකු කරන්නට දෙමාපියන් කල්පනා කරමින් සිටියේය. එවකට ලංකාව යටත්ව තිබුණ කාලයයි. අධිරාජ්‍යවාදීන් බුද්ධාගම යටපත් කරන්නට ප‍්‍රයත්න දරමින් සිටියේය...
More...
 
04/02/2018 - ඉරිදා ලංකාදීප
නිදහස අරමුණු කරගෙන වසරේ තේමාවක් ප‍්‍රකාශයට පත් කිරීම
සිංගප්පූරු අගමැති ලී ෂින් ලූන්ග් මහතා පසුගිය වසරේ එරට පනස් දෙවැනි නිදහස් දිනය වෙනුවෙන් නිකුත් කරන ලද පණිවිඩය අන්තර් ජාලයෙන් කියැවිය හැකිය. හෙතෙම එය ප‍්‍රකාශයට පත් කරන්නේ නිර්මාතෘ ලී ක්වාන් යූ මහතා සිංගප්පූරුවේ භූගෝලීය පිහිටීම පවා වෙනස් කර රට ගොඩනගන ලද බව අභිමානයෙන් දක්වමින්ය...
More...
 
07/02/2018 - ලංකාදීප
විදුලිය වාහන වෙනුවෙන් යටිතල පහසුකම්
www.milindaprashna.com
ශ‍්‍රී ලංකාව විදුලිබලයෙන් වාහන ධාවනය කරන අලූත් යුගයට ඇතුළු වීමට සූදානම්ය. මෙම වසරේ අය වැය මගින් විදුලි වාහන වලට විශේෂ බදු සහන ප‍්‍රකාශයට පත් කර තිබේ. විදුලිය බලයෙන් ධාවනය වන බස් රථ පනහක් මිල දී ගැනීමට මුදල් වෙන් කර ඇත. වසර 2040 වන විට ඉන්ධන වාහන භාවිතය අඩු කරන්නට රජය තීරණය කළේය...
More...
 
11/02/2018 - දේශය
පැටි‍්‍රක් සූන් ෂියොන් ගේ ගමන්මග
ප‍්‍රකට ශල්‍ය වෛද්‍යවරයෙකු, පර්යේෂකයෙකු සහ ධනවතෙකු වන පැටි‍්‍රක් සූන් ෂියොන් කෙරෙහි ජාත්‍යන්තර මාධ්‍ය නොබෝදා විශේෂ අවධානය යොමු කළේය. ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පතේ අයිතිය ලබා ගැනීම එයට හේතුව විය. ඔහු වෛද්‍ය පර්යේෂකයෙකු වන අතර පේටන්ට් බලපත‍්‍ර 230 ක හිමි කරුවෙකි...
More...
 
11/02/2018 - ඉරිදා ලංකාදීප
අනිවාර්යයෙන් කියැවිය යුතු පොතක් ගැන කියන බිල් ගේට්ස්
අන්තර් ජාලයේ ජනප‍්‍රිය තීරු ලිපි රචකයන් සිටී. බිල් ගේට්ස් ඒ අතරින් අයෙකි. ‘ගේට්ස් නෝට්ස් ’ යනුවෙන් ජාත්‍යන්තර අවධානය දිනා ගත් තීරු ලිපියක් ලියන‍ මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘ අනිවාර්යයෙන් කියැවිය යුතු පොතක් ගැන බ්ලොග් සටහනක් තබා තිබේ. ඒ ලබන මස නිකුත්වන ‘‘එන්ලයිට්මන්ට් නව්’’ කෘතියයි...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17
Record - 11 to 20 of 165 Records