07/03/2018 - ලංකාදීප
බි‍්‍රතාන්‍යයෙන් පාඩමක්
www.milindaprashna.com
පලාත් පාලන මැතිවරණය අවසන්ය. එහි ප‍්‍රතිඵලය ඇති කරන ලද සමාජ ජීඩනය තවමත් පවතී. අලූත් මැතිවරණ ක‍්‍රමයක් මෙවර අනුගමනය කළේය. කොට්ඨාශ මට්ටමින් කෙලින්ම පත්කරන සහ පක්ෂය ලබා ගත් ඡන්ද ප‍්‍රමාණය පදනම් කරගෙන අනුපාත ක‍්‍රමයට අපේක්ෂකයන් තෝරා ගැනෙන ක‍්‍රමවේදයකි....
More...
 
07/03/2018 - ලංකාදීප
පාත්ෆයින්ඩර් චීන නව තානාපති හමුවී
පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා මහජන චීන සමූහාණ්ඩුවේ මෙරට නව තානාපති චෙන්ග් ක්ෂුවාන් මහතා මුණගැසුණි. චීනයේ ප‍්‍රකට ජාත්‍යන්තර සම්බන්ධතා ආයතනයක් සමග එකතු වී පාත්ෆයින්ඩර් පදනම පළ කරන ලද කෘතියක පිටපතක් ද මෙහි දී පිලිගන්වනු ලැබීය...
More...
 
11/03/2018 - දේශය
න්‍යෂ්ටික දැනුමෙන් ලෝකය හෙල්ලූ පාකිස්ථානයේ ඛාන්
ආචාර්ය අබ්දුල් ඛදිර් ඛාන් පකිස්තානයේ ජනතාවට වීරයෙකි. පකිස්තානයට වීරයෙක් නමුත් ත‍්‍රස්තවාදීන්ට උදව් කරන ලද අයෙකු වශයෙන් ජාත්‍යන්තරය තුළ තක්සේරුවක් තිබේ. රසායනික විද්‍යාඥයෙකු වන හෙතෙම න්‍යෂ්ඨික බලය අත්හදා බලන ලද අතර තවත් රටවල් කිහිපයකට එම බල තාක්ෂණය පතුරවන්නට සමත් විය...
More...
 
11/03/2018 - ඉරිදා ලංකාදීප
අයිතිකාරීත්වය අත්හරින සමාජ ක‍්‍රමයක් බිහිවෙයි
ජන ජීවිතය වේගයෙන් තාක්ෂණය වෙත නැඹුරු වෙමින් පවතී. මනුෂ්‍යයන් වශයෙන් මෙතෙක් අනුගමනය කරමින් සිටි සියළු පැති අභියෝගයට ලක්වන්නට හේතු වී ඇත. ජන ජීවිතය පමණක් නොව ඇවැතුම් පැවැතුම් හා සංස්කෘතික ගුණාංග වලට ද තාක්ෂණික මෙවලම් වල බලපෑම තියුණු වී තිබේ...
More...
 
14/03/2018 - ලංකාදීප
හිතවත්කම් අවහිර කිරීම
www.milindaprashna.com
මහනුවර දිස්ත‍්‍රික්කයේ හටගත් සිද්ධි පාලනය කරනු සඳහා හදිසි නීතිය පනවන ලද රජය එයින් පසු සමාජ මාධ්‍ය වාරණයක් පැනවීය. එය තාවකාලික බව සඳහන් වෙයි. සමාජ මාධ්‍ය අවහිර කිරීම සිද්ධි පැතිරීම වලක්වන එක ප‍්‍රයත්නයක් යැයි රජයේ කල්පනා කරන්නට ඇත...
More...
 
18/03/2018 - දේශය
බ්ලූ ටූත් සොයාගත් නිළිය හිඩි ලමාර්
වයිෆයි තාක්ෂණය අවධානයට ලක් ව ඇති මෙකල එහි නිර්මාතෘවරිය අමතක කළ නොහැකිය. ජංගම දුරකථනය අතින් නොඅල්ලා බ්ලූ ටූත් තාක්ෂණයෙන් ඇමතුමකට උත්තර දීමෙන් එය සොයා ගත්තේ හිඩි ලමාර්ය. අති දක්ෂ නිළියක් වූ ඇය ඔස්ටි‍්‍රයාවේ ජන්ම ලාභය ලබා ඇමරිකාවේ ජීවත් විය...
More...
 
18/03/2018 - ඉරිදා ලංකාදීප
ගිණි ඇවිලවීම වලකනු සඳහා - වෙබ් අඩවි පාලනය කළ යුතු බව එහි නිර්මාතෘ කියයි
අන්තර් ජාලය සොයා ගෙන වසර විසි නමයකි. එය සොයා ගත් ශ‍්‍රීමත් ටිම් බර්නස් ලී, එය ගැන විවෘත ලිපියක් අද ජීවත්වන සමාජයට ලියා තිබේ. ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා මහාචාර්යවරයා වන හෙතෙම 1989 මාර්තු මාසයේ දී අන්තර් ජාලය ගැන මුලික අදහස ලියැවිල්ලකින් ඉදිරිපත් කළේය...
More...
 
21/03/2018 - ලංකාදීප
චීන කැබිනට් මණ්ඩලය
www.milindaprashna.com
ලෝකයේ ඕනෑම රටක ඇමැති මණ්ඩලය ඉතා බාරධූර වගකීමක් උසුලයි. රට පාලනය කිරීමේ දී අවශ්‍ය ප‍්‍රතිපත්ති නිර්මාණය කරන අතර ජනතාවගේ අභිවෘද්ධිය පිණිස කාර්යශූර මෙහෙවරක නිරතය. පසුගියදා මහජන චීන සමූහාණ්ඩුව සිය කැබිනට් මණ්ඩලය වෙනස් කළේය...
More...
 
25/03/2018 - දේශය
අන්තර්ජාලයේ පියා ශ‍්‍රීමත් බර්නර්ස් ලී
ශ‍්‍රී ලංකාවේ වැසියෝ පසුගිය වකවානුවේ අන්තර්ජාලය ගැන විශාල අවධානයකින් පසුවිය. මාර්ග අනතුරක් පදනම් කරගෙන ඇති වූ හදිසි තත්ත්වය රට පුරා උණුසුමක් ඇති කළ අතර සමාජ සන්නිවේදන මාධ්‍ය තාවකාලිකව තහනම් කිරීම දක්වා එය දුර දිග ගියේය. අන්තර් ජාලය ජන ජීවිතයට බලපාන තරම ගැන එය එක උදාහරණයකි...
More...
 
28/03/2018 - ලංකාදීප
දුප්පතුන්ට අලූත් දොරටුවක්
www.milindaprashna.com
දුප්පත්කම විශාල ගැටළුවකි. ලෝක ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් ජීවිතය ගත කරන්නේ අපහසුවෙන්ය. කුස පිරෙන්නට ආහාර වේලක්, සැනසිල්ලේ නිදන්නට තැනක් අහිමි අසරණ ජන කොටසක් සිටී...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17
Record - 31 to 40 of 165 Records