18/10/2018 - ලංකාදීප
හිටපු ඇමති මිලින්ද චීන අධිකරණ ආයතන නියෝජ්‍ය සභාපතිනී හමුවී
පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ සහ අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා සහ චීනයේ අන්තර් ජාතික අධිකරණ ආයතනයේ නියෝජ්‍ය සභාපතිනී, විනිසුරු ක්ෂුයි භන්කුයින් මහත්මිය අතර හමුවක් පසුගිය දා සිදුවිය...
More...
 
21/10/2018 - දේශය
ලෝකයේ හොදම කුස්සි අම්මා - ඇනා රෝසා
රස ගුණ ඇති ආහාර වේලක් ගැන ප‍්‍රජාවට සිහිනයක් තිබේ. ලෝකයේ සෑම රසවතෙකුම නොයෙක් ආහාර අත්හදා බලන්නට කැමැතිය. ඇනා රෝසා තමන්ගේ පවුලේ ව්‍යාපාරයේ මුළුතැන්ගෙයි කාර්ය භාරගෙන තිබේ. එය ඇය ලෝකයේ හොඳම සූපවේදිනියගේ තත්ත්වයට පත්කර ඇත...
More...
 
21/10/2018 - ඉරිදා ලංකාදීප
‘‘මටත් එහෙම වුණා’’ යැයි කියන්නට විශාල ධෛර්යයක් අවශ්‍යය
අප‍්‍රිකානු සම්භවයක් ඇති ඇමරිකානු කාන්තාවක වූ ටරානා බර්ක් පසුගිය අවුරුද්දේ විශිෂ්ඨතම චරිතය වශයෙන් ටයිම්ස් සඟරාව නම් කළේය. ඇය සිවිල් ක‍්‍රියාකාරිනියක වූ අතර අවුරුදු දහයකට කලින් අලූත් සංකල්පයක් ජනගත කළේය. ‘‘Me too’’ යනුවෙන් එය නම් කර තිබුණි...
More...
 
25/10/2018 - ලංකාදීප
වැඩිහිටියන්ට සත්කාරයට නව මානයක් ඕනෑ ඇයි..?
www.milindaprashna.com
කඨින චීවර පූජෝත්සව සමය එළැඹ තිබේ. බොදුනුවන්ට අනුව මහා සංඝරත්නය වෙත කඨින චීවරයක් පූජා කිරීමට ලැබීම මහත් භාග්‍යයකි. කඨින පූජෝත්සවය හා සමාන මහෝත්සවයක් ගිහිගෙය තුළ සිදු කළ යුතුව ඇත. එය වැඩිහිටි සත්කාරයයි...
More...
 
28/10/2018 - දේශය
ඉන්දුනීසියානු දේශපාලනයේ අලූත් තරුව
ඉන්දුනීසියාවේ දේශපාලනය ගැන ආන්දෝලනාත්මක සිද්ධි තිබේ. එරට වැසියන් හෙම්බත් වී ඇති බව අනාවරණය වෙයි. එරට තරුණ පුරවැසියන් අඩුම තරමින් ඡන්දය ප‍්‍රකාශ කරන්නට හෝ උනන්දුවක් නැති බව මෑතක පැවැත් වූ පර්යේෂණයක් අනාවරණය කර ඇත...
More...
 
28/10/2018 - ඉරිදා ලංකාදීප
ප‍්‍රතිරූප දේශපාලනයේ අවසානය සහ ප‍්‍රතිපත්ති දේශපාලනයේ ස්වභාවය
ජර්මනියේ බාවාරියන් ප‍්‍රාන්ත මැතිවරණය පසුගිය දා අවසන් විය. එහි ප‍්‍රතිඵලය අධ්‍යයනය කරන විට විශේෂිත ස්වභාවයක් පෙන්නුම් කළේය. මෙතෙක් පැවැති පුද්ගල ප‍්‍රතිරූප දේශපාලනය වෙනුවට ප‍්‍රතිපත්ති වෙනුවෙන් ඡන්දය ප‍්‍රකාශ කිරීමට එහි වැසියන් තීරණය කර තිබීමය...
More...
 
31/10/2018 - ලංකාදීප
ඉගෙන ගැනීම තරඟයක්ද?
www.milindaprashna.com
ක‍්‍රීඩා පිටියේ දී ජවන හා පිටිය තරඟ ඉසව් තිබේ. එතැන තරඟය ඇත. අධ්‍යාපනය සඳහා තරඟ වදින තැන පාසල නොවේ. පාසලේ දී ඉගෙන ගත යුතුය. පවතින දැනුම අධ්‍යයනය කළ යුතු අතර අලූත් දැනුම නිෂ්පාදනය කළ යුතුය. එය ඉගෙන ගන්නා දරුවන්ගේ වගකීමකි...
More...
 
04/11/2018 - දේශය
ලෝකෙම කතා කරන නෝර්වේ මාලූ වෙළෙන්දා
නෝර්වේ ජාතික තරුණයෙකු මුහුදේ මාලූ අල්ලමින් සිටියේය. කජෙල් ඉන්ග් රොක් නමැති මෙම තරුණයා අවුරුදු දහඅට සම්පූර්ණ වූවා පමණකි. එවකට අඩුම තරමින් ද්විතියික අධ්‍යාපනයක් හෝ ලබා සිටියේ නැත. ඇමරිකානු ට්‍රෝලර් ධීවර යාත‍්‍රාවක රැකියාවක් ලැබුණි. ඇලස්කාවේ මාලූ ඇල්ලීම වෘත්තිය විය...
More...
 
04/11/2018 - ඉරිදා ලංකාදීප
ජනතා අපේක්ෂා වෙනුවෙන් මහජනතාවගෙන්ම සාක්ෂි විමසීම
බලයට පත්වන ආණ්ඩු ජනතා අවශ්‍යතා ඉටු කරන තරම ගැන මෙරට පොදු ජනතාවට හොඳ අවබෝධයක් තිබේ. දහසක් පොරොන්දු දී ස්වර්ණමය අනාගතයක් ගැන විසිතුරු මවා පෙන්වන නමුත් අවසානයේ දී ඒවායෙන් සෑහෙන ප‍්‍රමාණයක් සාක්ෂාත් කෙරෙන්නේ නැත...
More...
 
04/11/2018 - දේශය
හිටපු ඉන්දීය වාදේශ ලේකම් මිලින්ද හමුවෙයි
ඉන්දියාවේ කාලිංග ජාත්‍යන්තර පදනම පාත්ෆයින්ඩර් පදනම හා එක්ව සංවිධානය කල විශේෂ එක්දින වැඩමුලුවක් පසුගියදා කොළඹ දී පැවැත්විය. මෙහිදී ලලිත මාන්සිං මහතා ඇතුලු නියෝජිතයින් පිරිස පාත්ෆයින්ඩර් නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා මුණ ගැසුනි...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17
Record - 131 to 140 of 165 Records