10/06/2018 - දේශය
බලයට සටන් නොකර මහ බලවතෙක් වු කොමෙයිනි
ඉස්ලාම් ආගම වෙනුවෙන් කැපවුණ විශිෂ්ට නායකයෙකු හැටියට අයතොල්ලා රුහොල්ලා කොමෙයිනි චරිතය ඉතිහාසයට එකතු වී තිබේ. ෂියා මුස්ලිම් පවුලක උපත ලැබූ කොමෙයිනි ඉරානයේ අනන්‍යතාවයේ ලක්ෂණය නැවත ගොඩනැගූ ප‍්‍රබල අදිසි නායකත්වය වශයෙන් අද ජගත් ප‍්‍රජාව ගේ අවධානයට ලක්ව ඇත...
More...
 
10/06/2018 - ඉරිදා ලංකාදීප
අලූතින් ඉදිකරන ගොඩනැගිලි වල වහලට සූර්ය පැනල් අනිවාර්ය කෙරේ
වසර 2020 සිට අලූතින් ඉදිකරන ගොඩනැගිලි වල වහල සඳහා සූර්ය පැනල් භාවිතා කිරීම ඇමරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තය අනිවාර්ය කර තිබේ. නව නිවාස ඉදිකරන විට ඒවායේ වහල සූර්ය තාපයෙන් විදුලිය ලබාගත හැකි පරිදි සකස් කළ යුතුය...
More...
 
12/06/2018 - ලංකාදීප
අධිපතිවාදී පාලනයකට ජන හඩක්
ශ‍්‍රී ලංකාවට සර්ව ජන ඡන්ද බලය ලැබුණ දිනය ගැන මතක ඇති සුළු පිරිසක් අදටත් මෙරට ජීවත් වෙති. සර්ව ජන ඡන්ද අයිතිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයේ විශිෂ්ඨ අවස්ථාවකි. පාලන ක‍්‍රමය සඳහා නියෝජිතයන් පත් කරන්නට රට වැසියන්ට හැකිය...
More...
 
13/06/2018 - ලංකාදීප
ජනප්‍රිය වන වේගයෙන්ම අප්‍රසාදයට ලක්වන දේශපාලනඥයෝ
www.milindaprashna.com
අති විශාල ජනප‍්‍රසාදයක් සහිතව බලයට පත්වන දේශපාලන නායකයෝ ඉතාම ඉක්මනින් අප‍්‍රසාදයට පත්වෙති. එය නූතන තාක්ෂණික යුගයේ ස්වභාවයයි. ජන නායකයන් ගේ ගුණාංග, ප‍්‍රතිපත්ති හා ක‍්‍රියාකරන විලාශය ගැන ජනතා ප‍්‍රබෝධය වැඩි කල් පවතින්නේ නැ...
More...
 
17/06/2018 - දේශය
කෑම දිහා අලුතින් බැලූ ඇන්තනී බෝඩෙයින්
ප‍්‍රකට සූපවේදියෙකු වූ ඇන්තනී මයිකල් බෝඩෙයින් අදට දින දහයකට කලින් සිය දිවි හානි කරගත්තේය. ලෝක ප‍්‍රකට චරිතයක් වූ ඔහු ගේ අභාවය ගැන සංවේගයට පත් එක රසියෙකු ඔහුගේ කෑම ගැන ප‍්‍රසාදය පළ කර නොතිබුණ අතර ඕනෑම නීරස තත්ත්වයක් රසවත් සේ ඉදිරිපත් කරන්නට සමත් වූ බව කියා තිබුණි...
More...
 
17/06/2018 - ඉරිදා ලංකාදීප
විශ්ව විද්‍යාල ස්වාධීන අධ්‍යාපන ආයතන බවට පත්වෙමින් තිබේ
විශ්ව විද්‍යාල අධ්‍යාපනය ගැන රට තුළ විශාල අවධානයක් තිබේ. විශ්ව විද්‍යාල රාමුව ආරක්ෂා කරගැනීම සම්බන්ධව අරගලයක් ඇත. නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ සටනක් ලෙස අර්ථ දැක්විය හැකිය. අධ්‍යාපනය ලබන අවස්ථා පුළුල් කළ යුතු බව ජාත්‍යන්තර අවධානයයි...
More...
 
20/06/2018 - ලංකාදීප
සීසර් ගේ නීතිවලට ලක්වෙන අපේ දේශපාලකයෝ
www.milindaprashna.com
සීසර් ගේ බිරිඳ සැකයට පාත‍්‍රවිය යුතු නැත’ යන්න ප‍්‍රකට ඉංගී‍්‍රසි කියමනකි. (Caesar’s wife must be above suspicion) යනුවෙන් භාවිතා කෙරේ. ජුලියස් සීසර් රෝම අධිරාජ්‍යයෙහි අසහාය පාලකයෙකි. හෙතෙම ක‍්‍රිස්තු පූර්ව යුගයේ රෝම අධිරාජ්‍යය ස්වර්ණමය යුගයකට යොමු කරන්නට සමත්විය...
More...
 
24/06/2018 - දේශය
අධිපතිවාදියකු වූ විප්ලවවාදියා
නිකරගුවාව මධ්‍යම ඇමරිකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් සහිත රටකි. ඇමරිකානු මහාද්වීපයේ දෙවැනි විශාලතම වැසි වනාන්තරයට හිමිකම් කියන නිකරගුවාව වසර 2020 වන විට සියයට අනූවක් පුනර්ජනණීය බලශක්තිය ප‍්‍රයෝජනයට ගැනෙනු ඇත...
More...
 
24/06/2018 - ඉරිදා ලංකාදීප
පොසොන් සදේ ආලෝකය රටට අලූත් දර්ශනයක් කරගත යුතුය
පොසොන් පුර පසලොස්වක පොහොය දිනයේ අහසේ පායන සඳ රටට බලපාන ප‍්‍රබල සංකේතයකි. මිහිදු මහ රහතන්වහන්සේ ලක් බිමට වැඩම කරන්නේ පොසොන් දිනයකය. එදවස රාජ්‍ය පාලකයා වූයේ දේවානම් පියතිස්ස රජ තුමාය. මිහිදු මහ රහතන් වහන්සේ සහ...
More...
 
27/06/2018 - ලංකාදීප
බුද්ධාගම උප්පැන්නේට සීමා කිරීමේ ප‍්‍රතිවිපාක
www.milindaprashna.com
උප්පැන්න සහතිකය පුද්ගලයෙකු සතු වැදගත් ලේඛනයකි. නම හා සමාන වැදගත්කමක් ආගම සම්බන්ධයෙන් ඇත. උපතේ දී, දෙමව්පිය පසුබිම අනුව දරුවාගේ ආගම තීරණය කෙරේ. ජන්ම උරුමයෙන් ලැබෙන ආගම වර්තමානයේ දී මෙරට පුරවැසියන්ගේ ජීවිතයට බලපාන අන්දම ගැන සමාජ පර්යේෂණයක් කළ යුතුව ඇත...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17
Record - 71 to 80 of 165 Records