12/08/2018 - ඉරිදා ලංකාදීප
සවුදියේ කාන්තාර සංචාරක කලාපයෙන් අපට ඉගෙන ගත හැකි පාඩම
සවුදි අරාබිය ඛනිජ තෙල් වලින් පොහොසත් රටකි. ලෝකයේ ඉසුරුමත් රටවල් අතර ඇති රටකි. එහි කර්කශ, කාන්තාර ප‍්‍රදේශ බහුලය. සවුදි අරාබිය විනෝදය, ආස්වාදය සහිත කාන්තාර කලාපයක් සංචාරක පාරාදීසයක් කරන සැලැස්මක් ප‍්‍රකාශයට පත්ව ඇත...
More...
 
15/08/2018 - ලංකාදීප
පුරාජේරු රාජ්‍ය උත්සව වලට ආදිවාසි නායකයාගෙන් පාඩමක්
www.milindaprashna.com
වැඩ වර්ජන, විරෝධතා, නිවාඩු අතරට උත්සව පැවැත්වීමේ විලාසිතාව එකතු වී තිබේ. ශ‍්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින, රටක ආර්ථික දුෂ්කරතා වලට මෙම උත්සව වලින් ලැබෙන පිටිවහල කුමක්දැයි ප‍්‍රශ්න කරන්නට අවශ්‍යය. කාලය ධනය නාස්තියකි...
More...
 
19/08/2018 - දේශය
කුස්සියට බඩු හදා ලෝකයේ 8වැනි පොහොසතා වූ කම්ප‍්‍රාද්
ස්වීඩන් ජාතික ඉන්ග්වාර් කම්ප‍්‍රාද් සාර්ථක ව්‍යවසායකයෙකු වශයෙන් ජාත්‍යන්තර ඇගයීමට ලක්ව තිබේ. ව්‍යවසාය අංශ ගණනාවක සමත්කම් දක්වන ලද හෙතෙම ගෘහ භාණ්ඩ සැලසුම්, නිෂ්පාදනය හා අලෙවිය සම්බන්ධ අලූත් සංකල්ප අනාවරණය කරන ලද දක්ෂ පුද්ගලයෙකි...
More...
 
19/08/2018 - ඉරිදා ලංකාදීප
පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතය අවම කරන්නට අවශ්‍යයි
පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය සීමා කරන නීති ශ‍්‍රී ලංකාව අනුගමනය කරයි. දීර්ඝ කාලයක් සාකච්ඡාකර නොයෙක් පැතිවලින් කරුණු අධ්‍යයනය කරන ලද මෙරට පර්යේෂකයෝ දිරාපත් නොවන ප්ලාස්ටික් හා පොලිතීන් වෙනුවෙන් ගත හැකි ක‍්‍රියා මාර්ග සොයා බලා අවශ්‍ය විධි විධාන යෙදුහ...
More...
 
19/08/2018 - දේශය
පාත්ෆයින්ඩර් පැරණි භාන්ඩ සංරක්ෂණයට
එම්.එම්.බී.එල් පාත්ෆයින්ඩර් සමූහ ව්‍යාපාරය දීර්ඝ කාලයක් විවිධ පුද්ගලයන් එකතුකරන ලද චිත‍්‍ර, කාසි, මුද්දර, පොත් පත්, ඓතිහාසික වැදගත්කමක් ඇති භාණ්ඩ, සිතියම්, සහහ පැරණි ලියැකියැවිලි එකතුවක් සංරක්ෂණය කරන අතර එය සමාජ වගකීමක් වශයෙන් සලකා අනාගත පරපුර උදෙසා කරන සත්කාරයකි. නොබෝදා එයට ඉතා දුර්ලභ මුහුදු සිප්පි හා බෙල්ලන්ගේ කටු එකතුවක් ද ඇතුලත් විය...
More...
 
22/08/2018 - ලංකාදීප
ජනතා සිහින බොඳකරන ජනතා නියෝජිතයෝ
www.milindaprashna.com
ජනතාව හා පාලකයන් අතර ආකල්ප හා අවශ්‍යතා වෙනස්කම් තිබේ. දෙපාර්ශවය අතර ඉතාම සමීප භාවයක් අපේක්ෂා කළ නොහැකිය. පරතරය අසාමාන්‍ය මටට්මක් දක්වා වර්ධනයවීම සාධාරණ තත්ත්වයක් නොවේ...
More...
 
26/08/2018 - දේශය
ට‍්‍රම්ප් නිසා බැණුම් අහන මාධ්‍ය ප‍්‍රකාශිකාව
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගැන ජාත්‍යන්තරයේ පවතින ප‍්‍රතිරූපය පැහැපත් එකක් නොවේ. ලෝකයේ බලවත්ම නායකයා වශයෙන් ට‍්‍රම්ප් ගේ හැසිරීම හා ප‍්‍රකාශ ඉතා ආන්දෝලනාත්මකය. ධවල මන්දිරයේ නිල මාධ්‍යවේදීන්ගේ ආවරණ ප‍්‍රතික්ෂේප කරන අතර ඔහු නිකුත් කරන සමාජ මාධ්‍ය ප‍්‍රකාශ ලෝකය කළඹන්නට සමත්වෙයි...
More...
 
26/08/2018 - ඉරිදා ලංකාදීප
ශ‍්‍රී ලංකාවේ දේශපාලනඥයන්ගේ ආදායම ගැන සෘජු ප‍්‍රකාශයක්
සිංගප්පුරුවේ කැබිනට් මණ්ඩලයට ‍ජ්‍යෙශ්ඨ අනුශාසක ඇමැතිවරයෙකු පත් කරගෙන තිබේ. එඞ්වින් ටොන්ග් වන හෙතෙම විශාල ධනවතෙකු වන අතර නීතිඥවරයෙකි. ඔහු අමාත්‍ය මණ්ඩලයට එකතුවීමට කලින් වාර්ෂිකව සිංගප්පූරු ඩොලර් මිලියන දෙකක ආදායමක් උපයන ලදී...
More...
 
29/08/2018 - ලංකාදීප
බලපුළුවන්කාරකම් වලින් සාම්ප්‍රදායික බැදීම් කැඩීම
www.milindaprashna.com
පැරණි ඉතිහාසයක් ඇති සමාජ වල සම්ප‍්‍රදායික ලක්ෂණ තිබේ. එයින් කොටසක් ගරු කළ යුතු ගති ලක්ෂණ සේ සැලකිය හැකිය. ගතානුගතික දේවල් ද පවතී. භාෂාව ආගම සහ සංස්කෘතික ලක්ෂණ අනුව මේවා සමාජ පැවැත්මට එකතු වී තිබේ...
More...
 
02/09/2018 - දේශය
ජිමී කාටර් සමාජ මෙහෙවර
ජේම්ස් අර්ල් කාටර් ඇමරිකාවේ තිස් නම වැනි ජනාධිපතිවරයා වශයෙන් පත් වූයේ 1977 වසරේ ජනවාරි විසි වැනිදාය. ජිමී කාටර් යන නමින් ලෝකය පුරා ප‍්‍රසිද්ධියට පත් වූ අතර අදටත් ගෞරවණීය ජීවිතයක් ගත කරයි. වසර හතරක, එක වරමකට පමණක් ඔහු ගේ ජනාධිපති ධුර කාලය සීමා විය...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17
Record - 101 to 110 of 165 Records