03/01/2018 - ලංකාදීප
තාවකාලික පුරවැසිභාවය
www.milindaprashna.com
ඉ-එස්තෝනියාව එළැඹන සියවසට මුහුණ දීමට සූදානම්ය. නවීන තොරතුරු තාක්ෂණය උපරිමව භාවිතා කරන අතර එමගින් ඉතාමත් දියුණු තාක්ෂණික සමාජයක් ගොඩනගන්නට සමත් ව ඇත. 2014 වසරේ දී එස්තෝනියානු රාජ්‍යය ඉ-පුරවැසිභාවය පිලිගත්තේය...
More...
 
07/01/2018 - දේශය
ඉන්දියාවේ අලුත් තුන්වැනි බලවේගය
රජිනිකාන්ත් දක්ෂ නළුවෙකි. දකුණු ඉන්දියාවේ සිනමා අම්බරයේ දිදුලන තාරකාවක් වන හෙතෙම දේශපාලනයට අවතීර්ණ වන බව ප‍්‍රකාශයට පත් කර තිබේ. දෙමල ජනතාව අතර ජනප‍්‍රියත්වයට පත් රජිනිකාන්ත් දේශපාලනයට කැඳවනු සඳහා අවස්ථා ගණනාවක දී උත්සාහ කර ඇත...
More...
 
07/01/2018 - ඉරිදා ලංකාදීප
ජීවනෝදය උදෙසා සංගීතය ඉවහල් කරගැනීම
මැඞ්රාස් සංගීත ඇකඩමිය සිය වාර්ෂික සංදර්ශනාත්මක සංගීත උළෙල උත්කර්ෂවත් අන්දමට පවත්වන බව හින්දු පුවත්පත වාර්තා කර තිබුණි. දශක දෙකකට පමණ කලින් මදුරාසිය වශයෙන් කලින් හදුන්වන ලද ප‍්‍රදේශය දැන් චෙන්නයි ප‍්‍රාන්තයයි. එහි පිහිටි මැඞ්රාස් ඇකඩමිය සහ එහි පවත්වන සංගීත උළෙල ලෝක ප‍්‍රකටය...
More...
 
09/01/2018 - ලංකාදීප
පාත්ෆයින්ඩර් සැලසුම් වෙබ් අඩවියට
පාත්ෆයින්ඩර් පදනම 2018 වසරේ අලුත් සැලසුම් අනුව යමින් පදනමට අනුබද්ධිතව සාගර නීති මධ්‍යස්ථානයක් ස්ථාපිත කරයි... පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ කෙටුම්පත වෙබ් අඩවියට ඇතුලත් කරන ලද අවස්ථාව ඡායාරූපයේ දැක්වෙයි...
More...
 
10/01/2018 - ලංකාදීප
රාමුවෙන් මිදෙමු
www.milindaprashna.com
නව වසරේ පළමු මාසයෙන් තුනෙන් එකක් අවසන්ය. හිරු නැගී බැස ගිය පසු දවසක් නිමා වෙයි. දවස් ගණන් ගෙවී ගිය පසු වසරක කාලයක් හමාර වන බව අලූත් දෙයක් නොවේ. වසරක් උදා වන විට බලාපොරොත්තු වෙනස් එකක් බවට හැරේ...
More...
 
14/01/2018 - දේශය
කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ග්ලෝරියා
කාන්තාවන්ට සිදුවන හිංසන ගැන ලෝකය පුරා අලූත් වටයකින් කතා කරන්නට පටන්ගෙන තිබේ. දේශපාලන, චිත‍්‍රපට හා රූපවාහිනී අංශවල සිදුවන සිද්ධි විවෘතව අනාවරණය වෙමින් පවතින අතර ඒවායෙන් මතු කරන පැති ආන්දෝලනාත්මකය...
More...
 
14/01/2018 - ඉරිදා ලංකාදීප
පුනරුත්තාපනය ගැන අවධානය යොමු කළ යුතු සිරගෙදර ජීවිතය
අපරාධ කරුවන්ට ඇමරිකානු අධිකරණ පද්දතිය නියම කරන දඩුවම් වල උපරිම ස්වභාවය හෙයින් එරට තුළ මතුවි ඇති තත්ත්වය ගැන විවිධ පැතිවලින් සාකච්ඡා කරන්නට පටන්ගෙන තිබේ. පසුගිය දා ‘ද ඉකොනොමිස්ට්’ කලාපයේ ඇමරිකාවේ බන්ධනාගාර පද්ධතිය අසමත් බව දක්වන ලිපියක් පළ කර තිබිණි...
More...
 
17/01/2018 - ලංකාදීප
නායකයකු වෙන්න යෝගීවරයෙකුගෙන් උපදෙස්
www.milindaprashna.com
ජගී වාසුදේව ඉන්දියාවේ යෝගීවරයෙකි. සත්ගුරු නමින් ප‍්‍රකටය. යෝග උපදෙස් පමණක් නොව අධ්‍යාත්මික දර්ශනයක් ද පතුරවයි. සමාජ උද්දීපනයෙහි නිරත එම යෝගීවරයා කළමණාකරන උපදේශක සේවාවෙහි ද යෙදේ. නොබෝදා සත්ගුරු කරන ලද ප‍්‍රකාශයක් ජාත්‍යන්තරයේ අවධානයට ලක්වී තිබේ...
More...
 
21/01/2018 - දේශය
පාපන්දු පිටියෙන් ජනාධිපති පුටුවට ගිය ජෝර්ජ් වියා
වෘත්තීය පාපන්දු කී‍්‍රඩකයෙකු වූ ජෝර්ජ් වියා ලයිබීරියාවේ ජනාධිපති ධුරයට ඔසවා තබා තිබේ. එය සියෙරා ලියොන් රාජ්‍යය බටහිරට මායිම් කරගෙන අප‍්‍රිකාවේ බටහිර ප‍්‍රදේශයේ පිහිටි රටකි. විවිධ ජනවර්ග වලට අයත් කණ්ඩායම් වෙසෙන අතර එම අය නොයෙක් භාෂා විස්සක් පමණ කතා කරති...
More...
 
21/01/2018 - ඉරිදා ලංකාදීප
බි‍්‍රතාන්‍ය අගමැතිනියගේ කැබිනට් සංශෝධනය
බි‍්‍රතාන්‍ය අගමැතිනිය සියුම් අභියෝග ගණනාවකට එකවර මුහුණ පා සිටින්නීය. යුරෝපා සංගමයෙන් ඉවත්වෙනවා ද නැද්ද යන අදහස ගැන ජනමත විචාරණයක් පැවැත්වීමෙන් පසු තමන්ගේ ස්ථාවරය පරාජය වූ බව තේරුම්ගත් හිටපු අගමැති කැමරන් ධුරයෙන් ඉල්ලා අස් වූ අතර නව අගමැතිනිය වශයෙන් පත් වූයේ තෙරේසා මේ මහත්මියයි...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17
Record - 1 to 10 of 165 Records