25/07/2018 - ලංකාදීප
දේශපාලකයා මගුලට මරණෙට බෙදන්නේ ඔහුගේම සල්ලිද?
www.milindaprashna.com
දේශපාලනඥයන්ගේ මුදල් ගනුදෙනු ගැන හෙළිදරව් වන කරුණු වලින් ජන සමාජය විමතියට පත් වී තිබේ. එක සිද්ධියකින් විශාල අනාවරණයක් කරන විට අනෙක් දවසේ ඊටත් විශාල ආන්දෝලනයක් ප‍්‍රතිවාදියෙකු වෙත එල්ලවෙයි...
More...
 
29/07/2018 - දේශය
සපත්තුවෙන් ලෝකය ජයගත් ව්‍යාපාරිකයා‍
කි‍්‍රස්ටියාන් ලූබටාන් ප‍්‍රංශ ජාතික සුපිරි ව්‍යවසායකයෙකි. පතුල එනම් පොලවේ ගැටෙන කොටස රතු පැහැයෙන් යුතු පාවහන් නිෂ්පාදනය කිරීමේ සම්පූර්ණ අයිතිය ඔහුට ඇත. ලෝකය පුරා කොතැනක හෝ එවැනි පාවහන් යුවලක් පැළඳී අයෙකු වෙතොත් ඉතාම ධනවතෙකි...
More...
 
29/07/2018 - ඉරිදා ලංකාදීප
හරිත යුගයක් කරා යොමු කරන ගංගාධිපති සංකල්පය
‘‘මල් පිපුණ ගහ කොළ සහෝදරියන්ය. ගංගාවෝ අපගේ සහෝදරයන්ය.’’ වශයෙන් අමරණීය ප‍්‍රකාශයක් සියැටල් කරන ලද බව ඉතිහාසය දක්වයි. ඇමරිකාවේ විසූ, හෙතෙම රතු ඉන්දියානු ජන නායකයෙකි. පසු කාලයක දී, ඇමරිකාවේ වොෂින්ටන් හි නගරයක් සියැටල් නමින් නම් කෙරිනි...
More...
 
01/08/2018 - ලංකාදීප
ඇත්ත ගැන වග විභාගයක් නොකිරීමේ විපාක විඳීම
www.milindaprashna.com
අද අප ජීවත් වෙන්නේ, වැටෙන බෙලිගෙඩියේ ශබ්ධයෙන් ද කලබල වී අහස කඩා වැටෙනවා යැයි දුවන්නට පටන්ගන්නා සමාජයකය. කලබල සිද්ධි එකින් එක පෙල ගැසේ. ඒවායේ ඇත්ත නැත්ත ගැන කිසිම වග විභාගයක් නැත...
More...
 
02/08/2018 - ඉරිදා ලංකාදීප
නව පරපුරකට අලුත් චින්තනයක් කොටු‍ගොඩ නාහිමිට
අලුත් දිශානතියක් සදහා දර්ශනයක් ගොඩනැලගීමේ අරමුණින් මිලින්ද මොරගොඩ මහතා සකස්කළ නව පරපුරකට අලුත් චින්තනයක් උදෙසා න්‍යාය පත්‍රයක් නිර්දේශපාලනික ප්‍රතිපත්ති යෝජනා මාලාව කෘතියක් වශයෙන් නිකුත් කෙරිණි...
More...
 
05/08/2018 - දේශය
විදේශ සම්බන්ධතා ගැන අලූත් මානයක සිටි කිසිංජර්
අනු පස් හැවිරිදි හෙන්රි ඇල්ෆඞ් කිසිංජර් ජාත්‍යන්තර තලයේ සාකච්ඡාවල අදටත් ගැවසෙන අවිවේකී චරිතයකි. ඇමරිකාවේ ජනාධිපති ට‍්‍රම්ප් චීනයේ ජනාධිපති ෂී ජින්ග් පින් පමණක් නොව රුසියාවේ ජනාධිපති පුටින් පවා වරින් වර ඔහුට කතා කර අදහස් විමසන බව වාර්තා වෙයි...
More...
 
05/08/2018 - ඉරිදා ලංකාදීප
දුම්රිය ප‍්‍රතිසංස්කරණය අභියෝගයක් නම් එය දිනන හැටි
ප‍්‍රංශ දුම්රිය සේවය පසුගිය දිනවල වර්ජනයක නිරත විය. දුම්රිය ඒකාධිකාරය අවසන් කර යුරෝපා සහයෝගීතාවයට ඇතුළුවීම ප‍්‍රතික්ෂේප කරමින් එක්ලක්ෂ පනස් දහසකට වැඩි සේවක පිරිසක් වැඩ වර්ජනය කළ අතර එය ඉතාමත් හිරිහැරදායක එකක් වූ බව අනාවරණය වෙයි...
More...
 
08/08/2018 - ලංකාදීප
ලොකු වාහන කාරයන්ට චූන් පොඩි වාහන සිහිනේ සුන්
www.milindaprashna.com
අත දිගහැර ඵල නෙලාගන්නට තැත් කරන විට ඒවා අල්ලන්නට අපහසු වන තරමට ඔසවා තැබීම සාධාරණ නැත. ආණ්ඩුවේ වාහන බදු වැඩි කිරීමේ තීරණය එබඳුය. වාහනයක් මිල දී ගෙන අභිමානයෙන් ජීවත්වීමට උත්සාහ කරමින් සිටි මධ්‍යම පංතියේ පුරවැසියෝ විශාල පිරිසක් හදිසියේ වාහන ආනයන බදු නැංවීම ගැන කලකිරීමකට පත්ව ඇත...
More...
 
09/08/2018 - ඉරිදා ලංකාදීප
චීන කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ දූත පිරිස මිලින්ද මොරගොඩ හමුවී
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය ග්ඕ යෙජූ මහතා ඇතුලු ප්‍රධාන දුත පිරිසක් පාත්ෆයින්ඩර් පදනමේ පෑළියගොඩ ප්‍රධාන කාර්යාලයට පැමිණ එහි නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා හමුවිය...
More...
 
12/08/2018 - දේශය
ප‍්‍රංශයේ ආදරණිය ජනපති ආර්යාව
ප‍්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් එරට වැසියන්ගේ නොමද අවධානය දිනාගත් දේශපාලනඥයෙකි. සම්ප‍්‍රදායික ව්‍යුහයට අභියෝග කළ හෙතෙම අලූත් දේශපාලන පක්ෂයක, අලූත් නායකයෙකු වශයෙන් බලයට පත් විය...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17
Record - 91 to 100 of 165 Records