29/03/2018 - ලංකාදීප
ජනතා මුදලින් පෝෂණය වන දේශපාලකයෝ
විධායක ජනාධිපති ධුරය ශ‍්‍රී ලංකාව එක්තරා මට්ටමකට දියුණු වන තෙක් අවශ්‍ය බව මෑත කාලීන අත්දැකීම් සනාථ කරයි. පාර්ලිමේන්තුව තුළ පක්ෂයකට ස්ථාවර බලය ලැබෙන සෘජු ඡන්ද ක‍්‍රමයක් අවශ්‍යය. අති විශාල වියදමක් ඡන්දයට වියදම් කරන්නට සිදුවී ඇති මනාප ක‍්‍රමය ගැන තීරණයක් ගැනීම සුදුසුය...
More...
 
01/04/2018 - දේශය
විශ‍්‍රාම ගැනීමට සූදානම් වන හොංකොං හි ධනවතා
හොංකොං හි සුපර් මෑන් අන්වර්ථ නාමයෙන් හදුන්වන සුපිරි ධනවත් ලී කා ෂින් විශ‍්‍රාම ගැනීමට තීරණය කර තිබේ. ඔහු සිය ව්‍යාපාර වැඩිමහල් පුත‍්‍රයා වෙත පවරන බව ප‍්‍රකාශ කර ඇත. නියම අවස්ථාවේ දී තීරණ ගෙන, ඉතා පහල තැනෙක සිට බලවත් ආත්ම ශක්තියකින් ක‍්‍රියාකර හොංකොං හි ඉතාම ධනවත් පුද්ගලයා බවට පත්ව ඇත...
More...
 
01/04/2018 - ඉරිදා ලංකාදීප
අමතකවීමේ රෝගයෙන් පෙලෙන්නන් රැකබලාගන්නා රටක්
අසාමාන්‍ය ලෙස මතකය අමතකවීම බරපතල රෝගයකි. බැලූ බැල්මට රෝගයක් නැත. සාමාන්‍ය සේ කතා බහ කරයි. එදිනෙදා වැඩ කරන්නට පුලූවන්කමක් ඇත. කායික දුබලතාවයක් නැත. නමුත් කතාබහ කරන හැසිරෙන අන්දම අනුව මෙම රෝගීන්ට අමුතුම ව්‍යාධියක් ඇත...
More...
 
04/04/2018 - ලංකාදීප
කියවිය යුතු පොතක්
www.milindaprashna.com
හාවඞ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්ටීවන් පින්කර් ලියන ලද කෘතිය අනිවාර්යෙන් කියැවිය යුතු පොතක් බව මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘවරයා වන බිල් ගේට්ස් සිය බ්ලොග් සටහනක දක්වා තිබේ. කරුණු පදනම් කරගෙන තීන්දු ගැනීම අවශ්‍ය බව ‘එන්ලයිට්මන්ට් නව්’ කෘතිය පෙන්වාදෙයි...
More...
 
08/04/2018 - දේශය
තායිලන්තයේ අලුත් දේශපාලන තරුව
තායිලන්තයේ නිතර අර්බුද වලට ලක්වන දේශපාලන ව්‍යුහයට අලුත් චරිතයක් එකතු වී තිබේ. හෙතෙම එරට ප්‍රබල ව්‍යාපාරිකයෙකි. මිලිටරි පාලනය දැනට පවතින තායිලන්තය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට පහසුවෙන් ඉඩ දෙන බවක් පෙනෙන්නට නැත...
More...
 
08/04/2018 - ඉරිදා ලංකාදීප
ව්‍යාපාර කඩා වැටීමට හේතුව සොයා බැලීමේ වැදගත්කම
උත්සව කාලසීමාව උදා වෙමින් තිබේ. සිංහල හා දෙමල අලූත් අවුරුද්දට තව සති දෙකකි. ජනතාව එම වකවානුව සඳහා සූදානම් වෙමින් සිටී. දූදරුවන් ඥාතීන් වෙනුවෙන් ඇඳුම් පැළඳුම් මිලදී ගැනේ. නිවසට එන අමුත්තන් වෙනුවෙන් පමණක් නොව නෑගම් යන අවස්ථා වල දී ද සෑහෙන වියදමක් දරන්නට සිදුවෙයි...
More...
 
11/04/2018 - ලංකාදීප
මැයි දිනය
www.milindaprashna.com
ලෝකයේ වැඩ කරන ජනතාව වෙනුවෙන් දිනයක් තිබේ. එය කම්කරු දිනය වශයෙන් නම් කර ඇත. මැයි මාසයේ පළමු වැනිදා වැඩකරන ජනතාව වෙනුවෙනි. වැඩ කරන ජනතාව හා පාලකයා අතර අයිතිවාසිකම් අරභයා ඇත්තේ අවසානයක් නැති සටනකි...
More...
 
15/04/2018 - දේශය
ඉතිහාසයය ජනගත කරන මේරි බියර්ඞ්
සියළුම දෙනාට ඉතිහාසය ගැන ආඩම්බරයක් තිබේ. අතීතයේ වැදගත්කම මහත් අභිරුචියකින් පුන පුනා ප‍්‍රකාශ කරති. පාසලේ දී සිසුන් වැඩි දෙනෙකු ඉතිහාසය ඉගෙන ගන්නට උනන්දුව අඩුය. ඉතිහාසයේ සිද්ධි අධ්‍යයනය කරන්නට ද වර්තමාන කාර්ය බහුල සමාජයට ප‍්‍රමාණවත් කාලයක් නැත...
More...
 
15/04/2018 - ඉරිදා ලංකාදීප
පොදු ප්‍රවාහනයේ දුබලතාවයෙන් ජනතාව මුහුණ දුන් ප‍්‍රශ්න
අවුරුද්දක් පාසා ලෝකයේ සිදුවන විශාලතම ජන සංක‍්‍රමණය චීන අලූත් අවුරුදු කාලයේ දී වාර්තා වෙයි. එය පසුගියදා ඉතාම කාර්ය බහුල ගමනා ගමන අවස්ථාවක් විය. චයිනා ඬේලි පුවත් පත සති ගණනක් පුරා අලූත් අවුරුද්දට ගමට යන චීන පුරවැසියන්ගේ ගමන පහසු කරනු සඳහා ගෙන ඇති පියවර වාර්තා කළේය...
More...
 
18/04/2018 - ලංකාදීප
පොදු ගමනාගමනය නොමිලේ
www.milindaprashna.com
ශ‍්‍රී ලංකාවේ පොදු ප‍්‍රවාහනය ගැන ප‍්‍රශ්න තිබේ. සාමාන්‍ය ජනතාවට සිය දිනපතා ගමන බිමන තිත්ත වී ඇත. පාසලට, කාර්යාලයට හෝ වෙනත් කාර්යයකට මහපාරට එන ජනතාවට පොදු ප‍්‍රවාහන සේවාව නිසි පහසුව සලසන්නේ නැත. කාලය නාස්ති කිරීම එක පැත්තකින් ප‍්‍රශ්නයකි...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17
Record - 41 to 50 of 165 Records