22/04/2018 - දේශය
ඉතියෝපියානු යොවුන් නායකයා අබී අහමඞ්
ඉතියෝපියාව දකුණු අප‍්‍රිකාවේ දියුණු වෙමින් පවතින රටකි. අප‍්‍රිකානු කලාපයේ වැඩිම ජනගහනය ඇති රටවල් අතර දෙවැනි තැන සිටී. මෙහි ජනයා දුප්පත්ය. දශක එකහමාරකට කලින් මුළු ජනගහනයෙන් හරි අඩක් දරිද්‍රතා මට්ටමේ පසු විය. මෑතක දී එය ජනගහනයෙන් තුනෙන් එකක් දක්වා පහත වැටී ඇති බව සඳහන්ය...
More...
 
22/04/2018 - ඉරිදා ලංකාදීප
සමාජ ආර්ථික පරිවර්තනක් වෙනුවෙන් සවුදි ආරාබියේ පාලනය
සවුදි අරාබිය තුළ විශාල වෙනස්කම් සිදුවෙමින් තිබේ. ලෝකයේ වැඩිම විදේශ විනිමය වත්කම් සහිත රටවල් අතර හතර වැනි තැන සිටින විශාල ඉසුරුමත් රාජ්‍යයකි. රට පාලනය කරන්නේ රජ පවුලකි. මැතිවරණ හෝ දේශපාලන පක්ෂ නැත...
More...
 
25/04/2018 - ලංකාදීප
පාසල් දරුවන්ගේ ආත්ම ගෞරවය ආරක්ෂා කිරීම
www.milindaprashna.com
අලූත් පාසල් වාරය ආරම්භ වී තිබේ. අලූත් අවුරුද්දට පසු පළමුවෙන් පාසලට එන මෙරට දරු දැරියන් අධ්‍යාපනය ගැන අපේක්ෂා පෙරදැරිව සිටිති. ඔවුන්ගේ ආරක්ෂාව හා ආත්ම ගෞරවය ගැන පුලූල් අවධානයක් යොමු කළ යුතුව ඇත...
More...
 
29/04/2018 - දේශය
සල්ලි දන්දෙන බිලියනපතියෝ
බිල් ගේට්ස් සහ වොරන් බෆට් ගැන නොදන්නෝ නොවෙති. බිල් ගේට්ස් ඇමරිකානු ධනවතෙකි. මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ වන හෙතෙම දාර්ශනිකයෙකු හා නව නිර්මාපකයෙකි. බිල් හා ඔහුගේ බිරිඳ මෙලින්ඩා එකතු වී ප‍්‍රබල පුණ්‍ය අරමුදලක් පවත්වාගෙන යමින් ලෝකය යහපත් තැනක් කරන්නට කැපවී සිටිති...
More...
 
29/04/2018 - ඉරිදා ලංකාදීප
බුද්ධ දර්ශනයට අනුකූලව පැවැත්ම තේරුම් ගැනීම
පසුගියදා නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළමු පිටුවේ මහනුවර දිගන සිද්ධියට අදාල පින්තූරයක් පළ විය. බටහිර ජනමාධ්‍ය අතර ප‍්‍රමුඛ තැනක ලා සලකන මෙම පුවත්පත සිද්ධි වාර්තාකරණය අනුව ශ‍්‍රී ලංකාවේ තොරතුරක් තෝරා ගත්තේ ආගමික ගැටුම ගැන කරුණු පෙන්වා දෙමින් බව සඳහන් කළ යුතුය...
More...
 
02/05/2018 - ලංකාදීප
හැදෙනවා නම් ආදර්ශයට ගත හැකි තැන් එමටය
www.milindaprashna.com
‘‘පැලක ඉන්නවා නම්, දොළක නානවා නම් රුවල් නැව් මොකටද’’ කොළඹ නගරයේ ජනාකීර්ණ මාවතක ගමන් කරමින් තිබුණ වාහනයක පිටුපස මෙම වාක්‍ය ලියා ප‍්‍රදර්ශනය කර තිබුණි. පිටු ගණනකින් ප‍්‍රකාශ කළ හැකි අදහසක් වචන දහයකට අඩු ගණනකින් සරලව දක්වා තිබේ...
More...
 
06/05/2018 - දේශය
බඩුත් අරන් වාහනයට නගින ඇමසන්
ලෝකයේ පැවැත්ම දිනෙන් දින වෙනස් වෙමින් තිබේ. තාක්ෂණික යුගයේ දී හිතන අන්දම වෙනස්ය. ක‍්‍රියාත්මක වන අන්දම හිතා ගැනීමට පවා අපහසුය. අනාගතය ගැන දැක්මක් ඇති පර්යේෂකයෝ නැවුම් අදහස් ඉදිරිපත් කරති. ප‍්‍රකට සමාගම් ඒවා උපයෝගී කරගෙන ජන ජීවිතය පහසු කරන ප‍්‍රයත්න හදුන්වා දෙති...
More...
 
06/05/2018 - ඉරිදා ලංකාදීප
ඉතියෝපියානු ගුවන් සේවය සාර්ථකත්වයට පත්වීමේ රහස
ඉතියෝපියාව යන වචනය කියැවෙන විට මැවෙන චිත‍්‍රයක් තිබේ. කාලයක් ඉතාම දුෂ්කර රටකි. එහි ජනතාව දරිද්‍රතාවයෙන් පීඩිත අතර මන්දපෝෂණය ගැන සඳහන් කරන විට සංකේතයක් වූයේ ඉතියෝපියාවේ දරුවන්ය. ආර්ථික සහ සමාජ තත්ත්වයෙන් දුර්වල තැනක සිටි ඉතියෝපියාව ක‍්‍රමයෙන් හිස ඔසවමින් සිටී...
More...
 
09/05/2018 - ලංකාදීප
අවුල 19 ද?
මෙරට පොදු ජනතාවට විසඳා ගත යුතු ප‍්‍රශ්න එමට තිබේ. කියන්නට කෙනෙකු නැත. ව්‍යවස්ථාදායකය හා විධායකය තමන්ගේ අභ්‍යන්තර අර්බුද වල පැටැලී සිටී. එම පසුබිම තුළ දේශපාලන නායකයෝ ද අසරණ වී ඇත. මෑතක දී පැවැති ඡන්දයෙන් පසු පලාත් පාලන ආයතන ව්‍යුහය අවුලකය. පලාත් සභා ක‍්‍රමය ද බිඳ වැටෙමින් තිබේ...
More...
 
10/05/2018 - ලංකාදීප
රජ්ජුරුවෝ හෙළුවෙන්
www.milindaprashna.com
එක්තරා ජන කතාවකට අනුව පිටරටකින් පැමිණි උපායශීලී පිරිසක් රජ්ජුරුවන්ට අලූත් ඇදුමක් සකස් කරන්නට කැමැත්ත පළ කර ඇත. එයට අනුමැතිය ලැබී තිබේ. මාළිගයේ කොටසක් වෙන් කරගත් ඔවුහු ඉහළම සත්කාර ලබමින් කාලය ගත කර තිබේ. අවසානයේ දී නිම කළ ඇදුම රජ්ජුරුවන්ට පෙන්වයි...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17
Record - 51 to 60 of 165 Records