07/11/2018 - ලංකාදීප
මුහුණු වෙනස් කළත් ගමන එකනම් රටට සෙතක් වේද?
www.milindaprashna.com
ශ‍්‍රී ලංකාවේ දේශපාලනය ගැන පවතින අලූත් තත්ත්වය ජාත්‍යන්තර අවධානය දක්වා විහිදී තිබේ. තිතිපතා එන අලූත් විත්ති කෙරෙහි පොදු ජනතාව තුළ නොනිත් කුතුහලයක් ඇත. පක්ෂ මාරු කිරීම එක කොටසකට අනුව පිලිකුල් සහගතය...
More...
 
11/11/2018 - දේශය
බ‍්‍රසීලයේ නව නායකයා ජෙයර් බොල්සනයාරෝ
බ‍්‍රසීල ජනතාව සිය ජනාධිපතිවරයා වශයෙන් ජෙයර් බොල්සනයාරෝ තෝරාගෙන තිබේ. හෙතෙම තද දක්ෂිණාංශික පාලකයෙකු වශයෙන් සැලකේ. ඔහුගේ විදේශ ප‍්‍රතිපත්තිය මෙතෙක් බ‍්‍රසීලය අනුගමනය කරන ලද සම්ප‍්‍රදායික ව්‍යුහයෙන් වෙනස් වනු ඇත...
More...
 
11/11/2018 - ඉරිදා ලංකාදීප
ප‍්‍රජාතන්ත‍්‍රවාදය දුබල කරන බලවේග තේරුම් ගැනීම
ප‍්‍රජාතන්ත‍්‍රවාදය බලවත් තර්ජනයකට ලක්ව ඇති බව ලෝකයේ සෑම වාස භූමියකින්ම අසන්නට ලැබෙන පොදු අදහසකි. බහුතර ජනතාවගේ කැමැත්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. ජන සම්මතවාදය ඉතාම වැදගත්ය. නූතන සන්නිවේදන ව්‍යුහය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමට දෙන පිටිවහල ප‍්‍රශ්න කරන්නට පටන්ගෙන තිබේ...
More...
 
14/11/2018 - ලංකාදීප
සල්ලි මලූ ගානට වැටෙන අපේ මන්ත‍්‍රීහු
www.milindaprashna.com
ප‍්‍රජාතන්ත‍්‍රවාදය උසස් පාලන ක‍්‍රමයකි. සමාජ දියුණු වන විට එයට තවත් විචිත‍්‍ර අංග එකතු වන අතර ඒවා මගින් පාලන ව්‍යුහය තවදුරටත් විනිවිද පෙනෙන ස්වභාවයකට පත් කරයි. නමුත් මෑත භාගය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්ම ගැටළු සහගත තැනකට පත් විය...
More...
 
18/11/2018 - දේශය
හතර වැනි කර්මාන්ත විප්ලවය හා ශ‍්‍රී ලංකාවේ පැවැත්ම
ජගත් ප‍්‍රජාව හතරවැනි කර්මාන්ත විප්ලවය සඳහා පෙල ගැසෙමින් සිටී. නොයෙක් රටවල් කාර්මික හා තාක්ෂණික වශයෙන් සෑහෙන ඉදිරි පියවර තබන බව අනාවරණය වන කරුණකි. නොබෝදා චීනයේ ක්ෂින්හුවා පුවත් සේවය ජන මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ඉදිරි පිම්මක් සනිටුහන් කළේය. පළමු වතාවට කෘතීමව හැදු රොබෝවරයෙකු ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයට එකතු කරගත්තේය...
More...
 
18/11/2018 - ඉරිදා ලංකාදීප
ඔටුන්න වෙනුවෙන් අවුරුදු හැත්තෑවක් බලා සිටින චාල්ස් කුමාරයා
උරුමයෙන් හිමි කිරුළ පැළඳගැනීමට වසර හැත්තෑවක් තිස්සේ සූදානම් වන චාල්ස් කුමාරයා වශයෙන් ගැන බටහිර මාධ්‍ය ඔහු ගැන හදුන්වයි. නමුත් රජ වෙන්නට ඉක්මනක් නැත. එලිසෙබත් රැජනගේ නිරෝගී දීර්ඝ ජීවන ගමන හෙතෙම ඉත සිතින් අපේක්ෂා කරන බව සැකයක් නැත. චාල්ස් කුමාරයා යැයි ආමන්ත‍්‍රණය කරන නමුත් හෙතෙම දරු මුනුබුරන් ගේ සුරතල් බලන ‘‘සීයා’’ කෙනෙකි...
More...
 
20/11/2018 - ලංකාදීප
පවතින දේශපාලන අර්බුදය ජනතාව හමුවට ගොස් විසදා ගමු - මිලින්ද මොරගොඩ
ජනතාව හමුවට ගොස් පවතින දේශපාලන අර්බුදය විසදාගත යුතු යැයි හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා ප‍්‍රකාශකළේය. එමෙන්ම මහා මැතිවරණයක් පැවැත්වීම සදහා භාරකාර ආණ්ඩුවක් පිහිටවීම සුදුසු බවත් එය මහ මැතිවරණය පැවැත්වීම අරමුණු කරගත් තාවකාලික එකක් වියයුතු බවත් ඔහු සදහන් කළේය...
More...
 
21/11/2018 - ලංකාදීප
මහෞෂධ පඩි වැනි බුද්ධිමතකු අදට ඕනෑ
www.milindaprashna.com
පමෑත කාලයේ ශ‍්‍රී ලංකාවේ දේශපාලන වාතාවරණය අපේක්ෂා නොකළ වෙනස්කම්වලට ලක්විය. ව්‍යවස්ථාදායකය හා විධායකය අතර තීරණ නොගැලපීමක් වාර්තා වී තිබේ. පාර්ලිමේන්තු විසුරුවා හැරීමේ බලය අධිකරණය තුළ තර්ක කරන තත්ත්වයක් පැන නැගී ඇත...
More...
 
25/11/2018 - දේශය
ලෝකයේ මුළුතැන්ගෙදර කිරුළ ඉල්ලන ධනින් චියරොවන්ට්
මුළු ලෝකයම එක නිවහනක් වෙන දවසක එහි මුළුතැන්ගෙදර වෙන ආසාවක් ඇති පුද්ගලයෙකු තායිලන්තයෙහි සිටී. ධනින් චියරොවන්ට් වන හෙතෙම එරට තනි පුද්ගලයෙකු වශයෙන් විශාලම ධනවතා බව දැක්වෙයි. තායිලන්තයේ විශාලතම පුද්ගලික ව්‍යාපාරය සේ සැලකෙන සී.පී. සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයාය...
More...
 
25/11/2018 - ඉරිදා ලංකාදීප
භාරකාර ආණ්ඩුවක් යටතේ මහ මැතිවරණයක්
බංගලාදේශ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දහතුන් වැනි සංශෝධනය ඉතා වැදගත් එකකි. සාධාරණ මැතිවරණයකට කදිම ආදර්ශයක් සපයයි. මහ මැතිවණයක දී නිර්පාක්ෂික භාරකාර ආණ්ඩුවක් යටතේ ඡන්දය පැවැත්විය යුතු බව එම සංශෝධනයෙන් ප‍්‍රකාශවෙයි...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17
Record - 141 to 150 of 165 Records