02/09/2018 - ඉරිදා ලංකාදීප
ගාස්තු නැංවීමට කලින් දුම්රිය සේවාව දියුණු කිරීම වැදගත්ය
බි‍්‍රතාන්‍යයේ දුම්රියවල නිතර ගමන් කරන මගියෙකු නොබෝදා ‘‘ද ගාඩියන්’පුවත්පතට ප‍්‍රකාශයක් කර තිබුණි. හෙතෙම සතියේ දින පහක් නිතිපතා වසර නමයක් තිස්සේ ගමන් කර ඇති අතර නියම වේලාවට දුම්රිය ධාවනය නොවීම ඔහුගේ ජීවිතයට තද බලපෑමක් කළේය...
More...
 
05/09/2018 - ලංකාදීප
තාන්න මාන්න පස්සේ දුවන අයට වියට්නාම ලඩුක් තෝ දුන් පාඩම
www.milindaprashna.com
තාන්න මාන්න, නම්බු නාම වලට ලෝබකමක් මෙරට අනන්‍යතාවයේ ඇත. ලංකාව පාලනය කළ අධිරාජ්‍යවාදීහු එය මෙවලමක් සේ භාවිතා කළහ. ඉහළ ස්ථරයේ තෝරාගත් පිරිසකට සම්මාන ධුර පිරිනැමීය. ඒවායෙන් සතුටු වූ මෙරට වංශවත් පුද්ගලයෝ වැඩියෙන් සේවය කළේ නොරටුන්ටය...
More...
 
09/09/2018 - දේශය
එක් පැත්තකින් වැටී අනෙක් පැත්තෙන් නැගිටගත් සූපවේදියා -ජෙමී ඔලිවර්
ජෙමී ඔලිවර් සාර්ථක අවන්හල් සේවාවක් ආරම්භ කරන ලද විශිෂ්ඨ සූපවේදියෙකි. එක්තරා අවස්ථාවක ඔහුගේ අවන්හල් ජාලය ස්ථාන හතලිස් තුනක් දක්වා වර්ධනය කළේය. අභාග්‍යයකට මෙන් ඒවායේ මෙහෙයුම් වලින් පසුබෑමකට ලක්විය...
More...
 
09/09/2018 - ඉරිදා ලංකාදීප
කෘෂි නවෝදයක් වෙනුවෙන් නෙදර්ලන්තයේ අත්දැකීම
නෙදර්ලන්තය කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ පතාක යෝධයෙකු වන ලකුණු පහල කර ඇති අතර කුඩා රටක් වශයෙන් තාක්ෂණික ගොවිතැන භාවිතා කර අනාගතයේ සරු අස්වැන්නක් ලබා ගන්නේ කෙසේදැයි ජගත් ප‍්‍රජාවට උගන්වන්නට සමත්ව තිබේ....
More...
 
12/09/2018 - ලංකාදීප
වන සතුන් ආරක්ෂාව වගේම බෝවීමේත් පාලනයක් අවශ්‍යද?
www.milindaprashna.com
නගරයේ ජීවත්වන ජන සමාජය ගහ කොළ වන සතුන් කෙරෙහි බලවත් ලැදියාවක සිටිති. පරිසරය හා සියළු ජීවීන් ගේ අයිතිය ආරක්ෂා කිරීමට කැපවී සිටින පිරිසක් ඒ අතර වෙති. නගරයෙන් බැහැර ජීවත්වන ජනී ජනයා වන සතුන් හා ගහ කොළ කෙරෙහි ඇල්මක් නැතැයි එයින් අදහස් නොකෙරේ...
More...
 
16/09/2018 - දේශය
කැනඩාවේ කෙට්ටු බලවන්තිය ක‍්‍රිස්ටියා ෆීලන්ඞ්
ඇමරිකානු එක්සත් ජනපදයේ ස්ථාවරය අනුව ලෝකයේ අනෙක් රටවල් වලට හැසිරෙන්නට සිදුවී තිබේ. කැනඩාව අලූතින් එම අභියෝගයට මුහුණ දී ඇති රටකි. කලින් පැවැති තුන් කොන් නිදහස් වෙළඳ ගිවිසුම වෙනස් කර මෙක්සිකෝව සමග අලූත් නිදහස් වෙළඳ ගිවිසුමකට ඇමරිකාව සූදානම් වෙයි...
More...
 
16/09/2018 - ඉරිදා ලංකාදීප
බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණය ගැන සමාජ කතිකාවතක් අවශ්‍යය
බන්ධනාගාරය මෙරට ජන සමාජයේ එක්තරා ආකාරයක කැඩපතක් බව සදහන් කළ හැකිය. එයින් පෙනෙන්නේ අපගේ පිළිබිඹුවයි. බන්ධනාගාර ගතව සිටින්නේ ජනසමාජයේ එක් කොටසකි. ආගම දහම ගැන ගැඹුරු වැටහීමක් සහිත දීර්ඝ සංස්කෘතියක් සහිත මිනිසුන් වෙසෙන රටක බන්ධනාගාර කුමටද?....
More...
 
18/09/2018 - ලංකාදීප
වෙනස මෙතැනින් කොතැනකටද?
ශ‍්‍රී ලංකාවේ ජනතාව දේශපාලනිකව අවිඥානිකය. පාලකයන් තෝරාගැනීමේ දී පුද්ගලයා මත බර තබයි. දේශපාලන පක්ෂයක මතවාදය, දර්ශනය හෝ ප‍්‍රතිපත්ති ගැන අවධානය යොමු නොකරයි. ගැඹුරෙන් හිතා බලා රටට වැදගත් නියෝජනයක්, හා එම නියෝජනයෙන් ශක්තිමත් වන පාලන ක‍්‍රමයක් ගැන කල්පනා කරන්නේ නැත...
More...
 
19/09/2018 - ලංකාදීප
මාංස පරිභෝජනය නතර කරන කාර්යාල සේවක තීරණයක්
www.milindaprashna.com
මසක් මාලූවක් රහට නැත්නම් වේලක් අනුභව කරන්නට අපහසු පිරිසක් සිටී. ආහාර වේලක තිබිය යුතු යැයි හිතන පිරිසට උත්තරයක් ජාත්‍යන්තරයෙන් ලැබී තිබේ. නව සංකල්පයක් අනුව පිහිටුවන ලද සමාගමක් එහි රටවල් විසි දෙකක ගනුදෙනුකරුවන්ට සපයන කෑම පාර්සල් වලට මස් ඇතුලත් නොකිරීමට තීරණය කර තිබේ...
More...
 
23/09/2018 - දේශය
අතුල් පහරකින් පාඩමක් ඉගැන්වූ පලස්තීන දිරිය දැරිය
පලස්තීන යොවුන් දැරියක් ජාත්‍යන්තර අවධානයට ලක් වී සිටින්නීය. අහිඞ් තමිමි පලස්තීන ජනතාව අතර තාරකාවක් වී සිටී. ඇය පසුගිය වසරේ මැද ඇති වූ සිද්ධියක් අවසානයේ දී ඊශ‍්‍රායල් සොල්දාදුවන් දෙදෙනෙකුට අතුල් පහරවල් එල්ල කරන ලද අතර එය දෙරට අතර පවතින ගැටුම් යොවුන් පරපුර වෙත බලපා ඇති තරම පෙන්වන අවස්ථාවකි...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17
Record - 111 to 120 of 165 Records