13/05/2018 - දේශය
නැවතත් ජනතාව හමුවට පැමිණි මහතීර් මොහමඞ්
මලයාසියාවේ මහ මැතිවරණයෙන් පසු අනූ දෙහැවිරිදි වෛද්‍ය මහතීර් මොහමඞ් නැවතත් එරට අගමැති ධුරයට පත් වන වරම හිමි කරගෙන තිබේ. දේශපාලනයෙන් ඉවත්ව විශ‍්‍රාම ජීවිතයක් ගත කරමින් සිටි මහතීර් වසර දෙකකට පමණ කලින් නැවතත් දේශපාලනයට එන බව නිවේදනය කළේය...
More...
 
13/05/2018 - ඉරිදා ලංකාදීප
කෘෂිකර්මයේ පුනරුදය ගැන ඉතිහාසයේ සිට නොසැලකිල්ල
කෘෂිකර්මය දියුණු කිරීම කෙරෙහි වැඩි අවධානයක් තිබිය යුතු බව ඉතිහාසයේ සිට අවධානයට ලක්ව තිබේ. යෝජනා ඉදිරිපත් කර ඇති අතර අදහස් සමාජගත කරයි. එනමුත් ආපසු හැරී බලන විට මෙරට කෘෂි අංශය දිනෙන් දින අඩාල වී තිබේ. 1935 වසරේ දී එවකට කෘෂිකර්ම අමාත්‍ය ඞී. එස්. සේනානායක මහතා කෘෂිකර්මය ගැන කෘතියක් ලියා පළ කර තිබේ...
More...
 
16/05/2018 - ලංකාදීප
ජනතාවට කලන්තේ
www.milindaprashna.com
ඛනිජ තෙල් මිල වැඩි කිරීම සන්සුන් ස්වභාවයක තිබුණද එදිනෙදා ජන ජීවිතය කලත්තන්නට හේතු වී තිබේ. කාලගුණය හා බලශක්තිය අලූත් ව්‍යුහ අනුව ආර්ථිකයට බලපාන ප‍්‍රධාන මර්මස්ථාන දෙකකි. කාලගුණය පාලනය කළ නොහැකි අන්දමට බලශක්ති අංශයෙන් ද ශ‍්‍රී ලංකාවට ගැලවීමක් නැත...
More...
 
20/05/2018 - දේශය
ඉතාලියට නැතුවම බැරි බැරලූස්කෝනි
ඉතාලි මහ මැතිවරණයේ ප‍්‍රතිඵල අනුව හය වසරකට සිවිල් අයිති අහිමි කර තිබුණ සිල්වියෝ බැරලූස්කෝනි නැවතත් එරට දේශපාලනයේ ප‍්‍රබල චරිතයක් වන ලකුණු පහල වී තිබේ. හෙතෙම හතර වතාවක් ඉතාලියේ අගමැති ධුරය හෙබවීය...
More...
 
20/05/2018 - ඉරිදා ලංකාදීප
අකමැති මාධ්‍ය වාරණය කිරීමට පාලකයෝ සූදානම් වෙති
ජනමාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ පොදු ජනතාව වෙනුවෙනි. ජනතාව දැනගත යුතු දේ අනාවරණය කිරීම සඳහා මාධ්‍ය ආයතන ගෙන යන අරගලය විශේෂිත එකකි. එය නොයෙක් පැති වලින් අභියෝගයට ලක් වී තිබේ. තොරතුරු දැනගැනීම මානව අයිතිවාසිකමක් බවට පත් වීම එහි ප‍්‍රතිඵලයකි...
More...
 
23/05/2018 - ලංකාදීප
මහතීර් ගේ සෙරෙප්පු කුට්ටම
www.milindaprashna.com
අනූ දෙහැවිරිදි වියේ පසුවන වෛද්‍ය මහතීර් මොහමඞ් නැවත මලයාසියාවේ අගමැති ධුරයට පත්ව සිටී. විශ‍්‍රාම ජීවිතයක් ගත කරමින් සිටි හෙතෙම වසර දෙකකට පමණ කලින් නැවතත් දේශපාලනයට පැමිනි අතර අලූත් බලවේගයක් සංවිධානය කරන ලද අතර ‘‘බලාපොරොත්තුවේ එකමුතුව’’ වශයෙන් එය නම් කළේය...
More...
 
27/05/2018 - දේශය
ඉරාකයේ අදිසි හස්තය මුක්ටාදා අල් සාදර්
ඉරාක ජනරජයේ මහ මැතිවරණය පසුගියදා පැවැත්විණි. ප‍්‍රතිසංස්කරණ සඳහා වූ ව්‍යාපාරය කැපී පෙනෙන ජන බලයක් අත් පත්කරගත් බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර තිබේ. මුක්ටාදා අල් සාදර් පක්ෂ නායකයා වශයෙන් ක‍්‍රියා කරයි. හෙතෙම ඉරාක ජන සමාජයේ බෙහෙවින් ජනප‍්‍රිය චරිතයකි...
More...
 
30/05/2018 - ලංකාදීප
අතේ පැළවෙන බේගල්කියා රට රවටන දේශපාලකයෝ
www.milindaprashna.com
මාර්ටින් වික‍්‍රමසිංහ මැතිතුමා බේගල් නමින් චරිතයක් නිර්මාණය කළේය. බොරු කීම බේගල්ගේ සිරිතයි. එම කිසිසේත් විශ්වාස කළ නොහැකි අතර නොදන්නෝ රැවටෙති. නිවසකට ගොඩවදින බේගල් ගෙන් කතාන්දර අසන්නට රිසි දරුවෝ ඔහු කෑමෙන් බීමෙන් සප්පායම් කළ අතර කුස පුරවා ගත් පසු පෑල ඔහු දොරින් පැනගියේය...
More...
 
03/06/2018 - ඉරිදා ලංකාදීප
වෙළඳ ගිවිසුම් වලින් අවස්ථා උපයාගත හැකි යුගය අවසන්ය
සිංගප්පූරුව හා ශ‍්‍රී ලංකාව අතර වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වී තිබේ. දෙරට අතර වෙළඳ ගිවිසුමක් මගින් මෙරට ආර්ථික සහ සමාජ පැවැත්මට විශාල වාසි ලැබෙන බව ගිවිසුමට පක්ෂ කණ්ඩායම නගන වැදගත් තර්කයකි. විරුද්ධ කණ්ඩායමක් ද ඇත...
More...
 
06/06/2018 - ලංකාදීප
දූෂණ චෝදනා ලැබූ පක්ෂයේ මන්ත්‍රීන් 34ටම නාම යෝජනා නෑ
www.milindaprashna.com
ඉරාක ජනරජයේ මහ මැතිවරණය පසුගියදා පැවැත්විණි. ප‍්‍රතිසංස්කරණ සඳහා වූ ව්‍යාපාරය කැපී පෙනෙන ජයග‍්‍රහණයක් අත්පත් කරගත්තේය. සාද්රිස්ට් ව්‍යාපාරය එහි දී වැදගත් පාර්ශවයක් විය. මුක්ටාදා අල් සාදර් එම පක්ෂයේ නායකයා වශයෙන් ක‍්‍රියා කරයි. හෙතෙම ඉරාකයේ බෙහෙවින් ජනප‍්‍රිය චරිතයකි...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17
Record - 61 to 70 of 165 Records