25/11/2018 - දේශය
එකම විසදුම මහ මැතිවරණයයි
වසර 10ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ කැබිනට් අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ මිලින්ද මොරගොඩ මහතා, ජතික ජාත්‍යන්තර තලයන්හි පිළිගත් දේශපාලනඥයෙකි. දැනට පාත්ෆයින්ඩර් ආයතනය හරහා ජතික, ජාත්‍යන්තර ප්‍රශ්න පිළිබද සංවාද පැවැත්වීම සදහා වෙහෙසෙන මෙතුමන් සමග මේ දිනවල රටේ හටගෙන තිබෙන දේශපාලන බල අරගලය සම්බන්ධව කළ සාකච්ඡාව...
More...
 
28/11/2018 - ලංකාදීප
ගෘහ නිර්මාණයට බ‍්‍රසීලයෙන් නව සංකල්පයක්
www.milindaprashna.com
අභ්‍යවකාශයේ හා ගැඹුරු සාගර පත්ලේ නවාතැන් ඉදිකරන්නට සැලසුම් කරන නවීන යුගයක් උදා වී තිබේ. එවැනි පරියේෂණ අතරතුර අලූත් අදහස් වලට ලෝකයේ උසස් පිලිගැනීමක් ලැබෙන අවස්ථා ඇත. නොබෝදා ජාත්‍යන්තර ඉදිකිරීම් තරගයක දී වැඩිම ප‍්‍රසාදයට පත්ව පළමු තැන ගත්තේ උතුරු බ‍්‍රසීලයේ අලූතින් ඉදිවූ පාසල් ගොඩනැගිල්ලකි...
More...
 
02/12/2018 - දේශය
ලෝකයේ වැඩිම වැටුප ගන්නා කාන්තාව
ලෝකයේ වැඩිම වැටුපක් උපයන කාන්තාව ගැන ජාත්‍යන්තරයේ ආන්දෝලනයක් හටගෙන තිබේ. බෙට් 365 ඩොට් කොම් නමැති අන්තර් ජාල ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරයේ ප‍්‍රධාන විධායක නිලධාරිනිය වශයෙන් බි‍්‍රතාන්‍ය ජාතික ඩෙනීස් කවුස්ට් පසුගිය වසරේ දී පවුම් මිලියන 220 ක වේතනයකට හිමිකම් කියා තිබේ...
More...
 
02/12/2018 - ඉරිදා ලංකාදීප
ඡන්ද දායකයන්ගේ අයිතිය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන අයුරු
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රම පවතින රටවල මැතිවරණ වලින් පාලකයෝ පත් කර ගැනෙති. එහි දී පුරවැසියන්ගේ ඡන්දයට විශාල වටිනාකමක් තිබේ. පාලකයන් පත් කර ගැනීම සඳහා පවත්වන මැතිවණ ජනතා පරමාධිපත්‍ය තහවුරු කරයි...
More...
 
05/12/2018 - ලංකාදීප
හරකුන්ගේ අං කපන්නත් ජනමතය විමසූ රටක්?
www.milindaprashna.com
හැසිරීම අනුව අං ඇති අයවලූන් බව පෙන්වන අය සිටිති. අං පටලවා ගන්නා අවස්ථා ද තිබේ. මුලින් තිබුණ කණට වඩා පසුව ආ අඟ ලොකු වූ බව සඳහන් වන ව්‍යවහාරයක් ද ඇත. මෑතක දී අං ඇති සතුන්ගේ පැවැත්ම ගැන ජනමත විචාරණයක් ස්විට්සර්ලන්තයේ දී පැවැත්විණ...
More...
 
09/12/2018 - දේශය
ශීලාචාර දේශපාලනයකට නතු වූ ජෝර්ජ් එච්. ඩබ්. බුෂ්
ශීලාචාර දේශපාලනය ගැන ලෝකය පුරා විශාල වාද විවාද තිබේ. නොබෝදා ජීවිතයෙන් සමුගත් ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජෝර්ජ් එච්. ඩබ්. බුෂ් ඇමරිකානු රදල පාලකයන් අතර ශීලාචාර දේශපාලනයක් වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක් කළ නායකයෙකු සේ සැලකෙයි...
More...
 
12/12/2018 - දේශය
පැලැන්තියේ බෙදුම්රේඛාව
ශ‍්‍රී ලංකාවේ දේශපාලනය පෙර නොවූ විරූ අර්බුදයකට මුහුණ පා තිබේ. විධායකයේ තීරණ පාර්ලිමේන්තුව ප‍්‍රතික්ෂේප කරන තත්ත්වයට පත්ව ඇත. උත්තරීතර පාර්ලිමේන්තුවේ කටයුතු අධිකරණයේ අභියෝගයට ලක්ව තිබේ. අධිකරණයේ තීන්දු තීරණ දෙස ජනතාව පුදුමයෙන් බලා සිටී. මෙය පෙර නොවූ විරූ තත්ත්වයකි...
More...
 
16/12/2018 - දේශය
අනාගතයට සූදානම් වන රාහුල් ගාන්ධි
තමන්ගේ මොහොත උදාවන තුරු බලා සිටි ඉන්දීය කොන්ග‍්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි පළමු වතාවට සිය ශක්තිය පෙන්වා තිබේ. බලසම්පන්න නායකයෙකු වශයෙන් ඉන්දියාවේ ධජය අතට ගත් නරේන්ද්‍ර මෝදි ගේ නායකත්වය සසල වී ඇති බව නොබෝදා නිකුත් වූ ප‍්‍රාන්ත තුනක මැතිවරණ ප‍්‍රතිඵල පෙන්වයි...
More...
 
16/12/2018 - ඉරිදා ලංකාදීප
සියවසක් ඉක්මවා පුරවැසියන් ජීවත් කරන්නට කැප වූ රටක්
ජාත්‍යන්තර ‘‘ද ඉකොනොමිස්ට්’’ සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් දෙන ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා තම රටේ අද උපදින දරුවන්ගෙන් හරි අඩක් අවුරුදු සියයක් ජීවත්වනු ඇති බව කියා තිබේ. එය එක පැත්තකින් එරට වෛද්‍ය විද්‍යා දියුණුව පෙන්වයි. සෞඛ්‍ය පහසුකම් ගැන අඟවයි...
More...
 
19/12/2018 - ලංකාදීප
දුප්පතාගේ ආයු කාලය අඩුවීමේ රහස
www.milindaprashna.com
අඩු ආදායමක් උපයන, දුප්පත් ජන කොටස ගේ ආයු කාලය සාපේක්ෂව අඩු බව පර්යේෂණ වාර්තාවකින් අනාවරණය වී තිබේ. 2001 වසරේ සිට 2016 දක්වා ලන්ඩන් හි වාර්තා වූ මරණ මිලියන 7.65 ක දත්ත ඇසුරු කරගෙන මෙම පර්යේෂණය කර ඇති බව හෙළිවේ...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17
Record - 151 to 160 of 165 Records