23/09/2018 - ඉරිදා ලංකාදීප
පොත් ප‍්‍රදර්ශනය, අලෙවිය සහ පුස්තකාල පරිශීලනය
සිංගප්පූරුවේ ජාතික පුස්තකාලය ලෝකයේ නවීනතම පහසුකම්වලින් සමන්විත පුස්තකාල අතරින් එකකි. එරට පුරවැසියන්ට එහි සාමාජිකත්වය ලබාගත හැකි අතර විදේශිකයන්ට ද පුස්තකාලය පරිහරණයට අවස්ථාව විවෘතය...
More...
 
26/09/2018 - ලංකාදීප
ර‍ටේ සංවර්ධනයට විදේශ සංචාර අවශ්‍යද?
www.milindaprashna.com
නවීන තාක්ෂණික යුගයක් කරා ලෝකයේ පැවැත්ම වෙනස් වෙමින් තිබේ. දෙකෙළවරක සිටින දෙදෙනෙකු යා කරන්නට ගතවන කාලය මොහොතකි. සජීවී සම්මුඛ සාකච්ඡා පමණක් නොව සමූහයක් සහභාගීවන සම්මන්ත‍්‍රණ පවා ටෙලිකොන්ෆරන්ස් ක‍්‍රමයට පවත්වන්නට හැකියාව ඇත...
More...
 
30/09/2018 - දේශය
තම වියදමෙන් නිර්මාණ ශීල්පීන් අහසට ගෙන යන ජපන් ප‍්‍රකෝටිපතියා
ජපන් ජාතික ප‍්‍රකට ධනවතෙකු වන යූසකු මිසාවා සිය පුද්ගලික ධනය වියදම් කර එරට නිර්මාණ ශිල්පීහු කිහිප දෙනෙකු සඳ වෙත යැවීමට තීරණය කර තිබේ. ස්පේස් එක්ස් නමැති අභ්‍යවකාශ චාරිකා වේ පළමු වැඩසටහන අනුවය...
More...
 
30/09/2018 - ඉරිදා ලංකාදීප
අපනයන අවස්ථා ගැන අලූතින් හිතන්නට අවශ්‍යයි
ඉන්දුනීසියාවේ තරමක් දුර බැහැර ප‍්‍රදේශයක තරුණයෙකු සුරතල් මසුන් ඇතිකිරීමේ ව්‍යවසායයක් පවත්වාගෙන යයි. කෘතීම ජලාශයක ඉතාම හොඳ පරිසර පද්ධතියක තෝරා ගත් මත්ස්‍ය විශේෂ ඇති කරයි. ‘‘ද ඉකොනොමිස්ට් සඟරාව දක්වන අන්දමට මෙම තරුණයාගේ දෙමව්පියෝ රජයේ සේවකයෝය...
More...
 
03/10/2018 - ලංකාදීප
ගුමු ගුමුවෙන් අලි එලවන්නට කෙමක්
www.milindaprashna.com
කුමාරතුංග මුනිදාස ශූරීහු හීන්සැරය ළමා කෘතිය රචනා කළහ. වනාන්තරයේ අරුමය දරුවන් ගේ සිත් තුළ තහවුරු වන සේ එහි කියැවෙයි. අලි රාළහාමි පුංචි කටුස්සෙකුට අභියෝග කළේය. කටුස්සා කළේ අලියා අතු ඉති බුදින අවස්ථාවක් බලා අලියාගේ හොඩවැල තුළට රිංගීමය...
More...
 
07/10/2018 - දේශය
මාළු පැටියකුගෙන් බිලියනපතියකු වූ කෙනී යෙප්
සිංගප්පූරුවේ අලූත් විදියකට හිතන ව්‍යවසායකයෙකු වන කෙනී යෙප් වෙනස් ආකල්ප ඇති පුද්ගලයෙකි. සාමාන්‍ය පොකුණක ලොකු මාළුවෙකු සේ ඔහු හදුන්වන්නේ නම් හෙතෙම එයට ඉතා කැමැතිය. එයට හේතුවක් තිබේ. සුරතල් මසුන් ඇති කිරීම ඔහුගේ විනෝදාංශයයි...
More...
 
07/10/2018 - ඉරිදා ලංකාදීප
කාබනික ගොවිතැන ගැන ඉන්දියාවේ සිකිම් ප‍්‍රාන්තයේ අත්දැකීම
ඉන්දියාව විශාල රටකි. ප‍්‍රාන්ත විසි නමයක් පමණ එක රටක් තුළ වෙනම අනන්‍යතා සහිතව පාලනය වෙයි. කුඩාම ප‍්‍රාන්තය සිකිම් වන අතර එය භූතානය, ටිබෙට් හා නේපාලයට මායිම් වී පිහිටා තිබේ. සුන්දර පරිසර පද්ධතියකින් හා හොඳ දේශ ගුණයකින් යුක්තය. ජනගහනය අඩුම ප‍්‍රාන්තය වශයෙන් ද දැක්විය හැකිය...
More...
 
10/10/2018 - ලංකාදීප
නියම ජන නායකයකුට ඉරාන කුමෙයිනිගෙන් පාඩමක්
www.milindaprashna.com
රජයේ මැති ඇමැතිවරයෙකු ගෙන් ලැබුණ ලිපියක් අවසානයේ දී මෙයට ජනතා සේවක යනුවෙන් ලියා අත්සන් කරන ලද යුගයක් තිබුණි. නිදහස ලබා දශක හතක් ගත වන විට ජනතා සේවකයෝ සර්වබලධාරීහු බවට පත්ව සිටිති...
More...
 
14/10/2018 - ඉරිදා ලංකාදීප
බන්ධනාගාරයෙන් බැහැර කළ යුතු මත්ලෝලීන් පුනරුත්ථාපනය
තරුණන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම සෑහෙන ගැටළුවකි. එය ලෝකයේ ඕනෑම රටක සමාජ ප‍්‍රශ්නයකි. විවිධ රටවල් නීති විරෝධී මත්ද්‍රව්‍ය පාලනයට තද පියවර ගෙන තිබේ. බෙදාහැරීම, අලෙවිය හෝ ළඟ තබා ගැනීම බරපතල දඬුවම් හිමිවන වරදකි...
More...
 
17/10/2018 - ලංකාදීප
රට ගැන කැක්කුමක් ඇති විනය ගරුක පරපුරක් බිහිකිරීමේ අවශ්‍යතාව
www.milindaprashna.com
අවංක උත්තරයක් අවශ්‍ය වැදගත් ප‍්‍රශ්නයක් මතු කළ යුතුව ඇත. අපට රට ගැන කැක්කුමක් අපට තිබේද? ‘‘ නැත’’ යන උත්තරය අසාධාරණ එකකි. අගය කළ යුතු විශිෂ්ඨ ජන කොටසකට රට ඉහළින් තැබීමේ අප‍්‍රමාණ උවමනාවක් තිබේ...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17
Record - 121 to 130 of 165 Records