14/02/2018 - ලංකාදීප
පුරවැසි උපදේශක කමිටු
www.milindaprashna.com
පලාත් පාලන ඡන්දය අවසන්ය. එහි ප‍්‍රතිඵලය ගැන විවිධ කෝණ වලින් විශ්ලේෂණ පළවෙයි. ජයග‍්‍රහණය සඳහා තරග කරන ලද පමණක් නොව ප‍්‍රමාණවත් ඡන්ද ලබා ගැනීමට අපොහොසත් වූ අපේක්ෂකයන්ට ද ප‍්‍රදේශයේ පැවැත්ම යහපත් පැත්තට හැරවීමේ වගකීමක් තිබේ...
More...
 
18/02/2018 - දේශය
ජර්මන් දේශපාලනය හොල්ලන තරුණයා
ජර්මනියේ තරුණ දේශපාලනඥයෙකු ලෙස කෙවින් කූන්ර්ට් විශේෂ අවධානයකට ලක් වී ඇත. ජාත්‍යන්තර මාධ්‍ය ඔහුගේ හැසිරීම දෙස මහත් අවධානයෙන් බලා සිටී. 1998 දී ජර්මන් චාන්සලර්වරයා සේ ක‍්‍රියා කළ ග්‍රෙහාර්ඞ් ශෝඩර් ගෙන් පසු දේශපාලනයෙහි දක්ෂතා දක්වමින් ඉස්මතු වන චරිතයක සේ බලවත් ඇගයිමට ලක්ව ඇත...
More...
 
18/02/2018 - ඉරිදා ලංකාදීප
දේශපාලන පක්ෂ තමන්ගේ අනාගතය ගැන කල්පනා කළ යුතුය
පක්ෂ දේශපාලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ එක ලක්ෂණයකි. විවිධ ප‍්‍රතිපත්ති අනුව පක්ෂ නිර්මාණය වන අතර ඒවායේ නායකයෝ සිය දර්ශනය හා එය ක‍්‍රියාත්මක කරන වැඩ පිලිවෙල ජනතාව හමුවේ තබා ජනතා කැමැත්ත දිනා ගනිති. පක්ෂයක අනන්‍යතාව සහ නායකත්ව දක්ෂතා මැතිවරණක දී ඉදිරියට පැමිණෙයි...
More...
 
21/02/2018 - ලංකාදීප
අත්හරින්න අකමැති ඇයි?
www.milindaprashna.com
පලාත් පාලන ඡන්දයට පසු උදා වී ඇති දේශපාලන වාතාවරණය ගැන නොයෙක් අදහස් මතු වී තිබේ. ඡන්දය පැවැත්වූයේ ගම් මට්ටමේ පහලම ඒකකය සඳහාය. නමුත් ආණ්ඩුවේ ඉහළම තැන දක්වා සසල වී තිබේ. මෙරට ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ දේශපාලනඥන් විශාල ඝෝෂාවකය...
More...
 
25/02/2018 - දේශය
දිගටම දිනන හංගේරියා අගමැති
හංගේරියාවේ අගමැති වික්ටෝර් ඕර්බන් ලබන අප‍්‍රියෙල් මාසයේ දී පවත්වන්නට නියමිත එරට මහ මැතිවරණයෙන් ද ඉහලින් ජය ගනු ඇති බවට වාර්තා පළවෙයි. එරට බලයේ සිටි දේශපාලන නායකයන් අතර දීර්ඝ කාලයක් හංගේරියාව පාලනය කළ ප‍්‍රධානීන් ගේ ලැයිස්තුවේ තුන්වැනි තැන හිමි කරගෙන ඇත...
More...
 
25/02/2018 - ඉරිදා ලංකාදීප
දේශපාලනයෙහි නිරත අය මිතුරන් යැයි ජනතාව නොසලකන්නේ ඇයි?
මැතිව් හැන්කොක් බි‍්‍රතාන්‍ය දේශපාලනඥයෙකි. ඩිජිටල්, සංස්කෘතික, මාධ්‍ය හා ක‍්‍රීඩා යන විෂයයන් ඔහුගේ අමාතයංශයට අයත්ය. නොබෝදා ඔහු තමන්ගේම ඇප් එකක් එළිදැක්වීය. පරිගණක තාක්ෂණය අනුව හැසිරෙන අලූත් පරම්පරාවට ඇප් ගැන අවබෝධයක් ඇත. නිති පතා දහස් ගණනින් නවතම ඇප් විශේෂ ලෝකය පුරා නිකුත්වෙයි...
More...
 
28/02/2018 - ලංකාදීප
බොරු කියන ජනනායකයෝ
www.milindaprashna.com
අද රට පාලනය කරන්නේ මෙරට ජනතාව ඉල්ලා සිටි ජන නායකයන්ද? දේශපාලන නායකයන් ගැන බලවත් ආඩම්බරයක් ජනතාවට තිබේ ද? මෙම ප‍්‍රශ්න අහන්නට සිදුවී ඇත්තේ ඇයි? මෙරට ඉතිහාසගත ශ්‍රේෂ්ඨ ජන නායකයන් ගේ පසුබිම අනුව සලකන විට මෙරට පක්ෂ හෝ විපක්ෂ දේශපාලනඥයන් බොහෝ දෙනෙකු ගේ හැසිරීම සුදුසු නැත....
More...
 
28/02/2018 - ලක්බිම
බන්ධනාගාර රැඳවියන්ට මූලික පහසුකම් පිළිබද ව්‍යාපෘතියක්
සිරකරු සුබසාධන සංගමය පුද්ගලික අංශයේ ව්‍යවසායකයන්ගේ සහාය ඇතිව මෙරට බන්ධනාගාරවල රැඳවියන් සදහා වූ මූලික අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් අරඹයි. සංගමයේ සභාපති මිලින්ද මොරගොඩ මහතා පසුගිය දා වැලිකඩ බන්ධනාගාරයේ පවතින අඩු පහසුකම් කවරේදැයි පරීක්ෂා කර බැලීමේ අවස්ථාවකට සහභාගී විය...
More...
 
04/03/2018 - දේශය
සාම්ප්‍රදායට අභියෝග කළ ඇමරිකාවේ ආරක්ෂක බලවතා
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් එරට කොන්ග‍්‍රස් ආණ්ඩුව හැරුණ විට වඩාත් බලවත් චරිතයක් වශයෙන් ආරක්ෂක ඇමැති ජේම්ස් මැතිස් නම් කළ හැකිය. නොබෝදා හෙතෙම ලෝකයේ බලවත් රටවල් දෙස බලාගෙන කරන ලද අදහස් දැක්වීම ඉතාම තියුණු එකක් වී තිබේ...
More...
 
04/03/2018 - ඉරිදා ලංකාදීප
දළ දේශීය නිෂ්පාදිතය යනු සංවර්ධනය මනින මිණුමක් නොවේ?
ආර්ථිකය ගැන සඳහන් කරන සෑම අවස්ථාවකම දළ දේශීය නිෂ්පාදිතය ගැන සඳහන් කරයි. රට තුළ කරන නිෂ්පාදනයෙහි අඩු වැඩිවීම සලකා බලන සංඛ්‍යානඥයෝ ආර්ථිකය යහපත් වර්ධනයක පවතින බව ප‍්‍රකාශ කරයි. නොඑසේනම් පහත වැටීමක් බව දක්වා සිටී...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17
Record - 21 to 30 of 165 Records