15/12/2021 - ලංකාදීප
නිසි වෙලාවට නිසි තීරණ නොගැනීමේ විපාකය
www.milindaprashna.com
ආර්ථික ක‍්‍රමය තුළ වෙනස්කම් තිබිය හැකිය. ක‍්‍රමය භාවිතා කරන ආකාරය ගැන අත්හදාබැලීම් වලට ඉඩ තිබේ. මෙතෙක් සොයා ගෙන ඇති ආර්ථිකයේ මුලධර්ම වෙනස් වෙන්නේ නැත. ඉල්ලූම හා සැපයුම යන න්‍යාය වෙනුවට වෙනත් එකක් හදුන්වාදෙන්නට මෙතෙක් සමත්ව නැත. ආර්ථික විද්‍යාවේ මුලික සංකල්ප ලෝකයේ ඕනෑම වෙළද පොලකට පොදුය...
More...
 
19/12/2021 - ඉරිදා ලංකාදීප
පරිසර හිතකාමී දුම්රිය ධාවනයකට සූදානම් වන රටක්
ගෝලීය උණුසුම ඉහළ යන හේතු පාලනය කිරීමට ලෝක නායකයෝ මහත් වෙහෙසක් දරති. පොසිල ඉන්ධන භාවිතාව අවම කරන ප‍්‍රතිපත්ති යෝජනා කර ඇත. එදිනෙදා කරන සංචරණය සදහා විශාල යාන වාහන ප‍්‍රමාණයක් අවශ්‍ය කෙරේ. භාවිතා කරන ඉන්ධන පරිසරයට ඉතාම අහිතකරය...
More...
 
22/12/2021 - ලංකාදීප
ගැලවුම්කාරයාණෝ අපම වන බව දැක්විය යුතුය
www.milindaprashna.com
උදුවප් මාසයේ සීතල දැනෙන-නොදැනෙන කාලවකවානුවකි. රට තුළ අසාමාන්‍ය උණුසුමක් පවතී. ස්වභාවික පරිසරයේ සීතල පරාජය කරන තරමට ජන සමාජය රත් වී ඇත. අවුරුද්දක් අවසානයේ සිතට ඇතිවන පහන් සිතිවිලි බොහෝ දෙනෙකුට නැත...
More...
 
26/12/2021 - ඉරිදා ලංකාදීප
පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට
‘සසර වසන තුරු -නිවන් දකින තුරු -පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා‘ පණ්ඩිත් ආචාර්ය ඩබ්. ඞී. අමරදේව ශූරීහු ගායනා කළ ගීතයකි. එහි පද රචනා කරන්නේ ඩෝල්ටන් අල්විස් මැතිතුමන්ය. රන් දෙරණේ මතු උපදින්නට ප‍්‍රාර්ථනය ගැන අද පරපුරේ අවධානය කෙබදුද?...
More...
 
29/12/2021 - ලංකාදීප
අදුරේ දිගටම සිටිමුද? ආලෝකය සොයා වේගයෙන් යමුද?
www.milindaprashna.com
ඉන්ධන මිල වැඩි කිරීම ගැන විශාල විවේචනයක් තිබේ. ලෝක වෙළද පොලේ බොරතෙල් මිල හා රට තුළ තෙල් අලෙවියේ දී ලබන අලාභ සලකා බලන විට ආණ්ඩුවට වෙනත් විකල්පයක් නැත...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13
Record - 121 to 125 of 125 Records