07/07/2021 - ලංකාදීප
රාජකාරියට කාර්යාලයට වාර්තාකිරීම අවශ්‍යම ද?
www.milindaprashna.com
එදිනෙදා කටයුතු තාක්ෂණය විසින් පහසු කර තිබේ. ජන සමාජය අලූත් යුගයකට ඇතුළුවීම පරිවර්තනයට හේතුවකි. තරුණ ප‍්‍රජාව සෑහෙන ප‍්‍රමාණයකින් තොරතුරු තාක්ෂණයට සම්බන්ධ වී ඇති බව සදහන් කළ යුතුය...
More...
 
11/07/2021 - දේශය
එකවරක් පාවිච්චි කර ඉවත දමන ප්ලාස්ට්ක් කෝප්ප ඉවතටම
චාම් උත්සවයක් අවසානයේ සංග‍්‍රහයට භාවිතා කරන ලද භාජන අතර එකවරක් පමණක් පාවිච්චි කර ඉවත දමන කෝප්ප තොගයකි. තවත් පොලිතීන් කවරයක බහා කසල වශයෙන් බැහැර කරන නමුත් එයින් සිදුවන පරිසර හානිය ගැන ද අවධානය යොමු කිරීම සුදුසුය...
More...
 
11/07/2021 - ඉරිදා ලංකාදීප
අංගම්පොර සටන් කලාව රාවණ යුගයේ දී කේරළයට ව්‍යාප්ත වීමක්
අංගම්පොර සටන් ක‍්‍රමයට වසර පන්දහසක පමණ ඉතිහාසයක් ඇති බව පර්යේෂකයෝ දක්වති. මෑත කාලය තුළ ක‍්‍රීඩාවක් වශයෙන් පවත්වාගෙන යන්නට උනන්දුවක් තිබේ. අධිරාජ්‍යවාදී කාලයේ දී අංගම්පොර තහනම් කර තිබුණි. අංගම්පොර සටන්කරුවන් සමග තරග කළ නොහැකි වූ හෙයින් අධිරාජ්‍යවාදීහු ස්වදේශිකයන්ට එහි පුහුණුවීම් වලට ඉඩ දී නැත...
More...
 
14/07/2021 - ලංකාදීප
එළිසබෙත් රැජිනගේ එදාටත් අදටත් ගැළපෙන ආදර්ශ පාධ්ය
www.milindaprashna.com
ප‍්‍රජාතන්ත‍්‍රවාදය උසස් පාලන ක‍්‍රමයකි. බි‍්‍රතාන්‍ය එහි සංකේතයකි. යටත් කරගෙන සිටි රටවලට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග හදුන්වා දුන් බි‍්‍රතාන්‍ය පාලකයෝ එය ලෝකය පුරා ව්‍යාප්ත කළහ. කාලයත් සමග ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙහි නවීකරණයක් සිදුවී තිබේ...
More...
 
18/07/2021 - දේශය
අභ්‍යවකාශ ප‍්‍රවේශය පොදු ජනයා ගේ අයිතියක් වන දවස
අභ්‍යවකාශ තරණය ඇමරිකාව සහ රුසියාව වන බල කදවුරු දෙක අතර තරගයක් බවට පත්ව තිබුණි. ඇපලෝ සහ සෝයුස් අභ්‍යවකාශ යානා ගැන තොරතුරු එකල වාර්තා කෙරිණ. පසුව චීනය ඇතුළු රටවල් ගණනාවක් විශ්වයට ප‍්‍රවේශ වූහ. දැන් සිය පවුලේ සාමාජිකයන් සමග අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණිය හැකි යුගයකි...
More...
 
18/07/2021 - ඉරිදා ලංකාදීප
කාබනික කපු වගාව ගැන ඉන්දියාවෙන් ලැබෙන ආදර්ශය
රසායනික පොහොර හිගය ගැන විශාල විවාදයක් ජන සමාජය තුළ පවතී. ගොවි ජනතාව විරෝධතා ව්‍යාපාර අරඹා තිබේ. රසායනික පොහොර භාවිතය අඩු කිරීම රජයේ ප‍්‍රතිපත්තිය බව ප‍්‍රකාශ කර ඇත. වසර තුනක් තුළ රසායනික පොහොර හා කෘෂි රසායනික ආනයනය නතර කිරීම ඉලක්කය බව දැක්වේ...
More...
 
21/07/2021 - ලංකාදීප
පරපුරෙන් පරපුරට දායාදකරන අභාග්‍යය
www.milindaprashna.com
අප සියළුම දෙනා අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ වලට එරෙහිව පාරට බැස අරගල කරන ලද පරම්පරාවේ දරුවන්ය. 1987 දී ආරක්ෂක අංශ වල බාධා මැද ‘‘පලා බබා අපට එපා’’ කියමින් තාර පාරේ ඇවිද ගෙන ගිය බව අමතක නැත. අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවලට අදත් බරපතල විරෝධතා තිබේ...
More...
 
25/07/2021 - දේශය
සූර්ය තාප බලයෙන් විදුලිය නිපදවීමෙන් චීනය ඉදිරියට
බලශක්ති උත්පාදනය සම්බන්ධව චීනය අනුගමනය කරන අලූත් පිලිවෙල දෙස ලෝක ප‍්‍රජාව බලවත් අවධානයක පසුවෙයි. දශක කිහිපයකට කලින් පොසිල ඉන්ධන වැඩිපුරම භාවිතා කරන රට බවට මහජන චීන සමූහාණ්ඩුව පත් වනු ඇති බවට අනාවැකි පළ විය. එහෙත් එය අනෙක් පැත්තකට හැරෙමින් තිබේ...
More...
 
25/07/2021 - ඉරිදා ලංකාදීප
සමුපකාර විෂයට අමාත්‍යවරයෙකු පත් කරන ඉන්දියාවේ තීරණය
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය කැබිනට් මණ්ඩලයට සමුපකාර විෂයය භාර අමාත්‍යවරයෙකු පත් කර තිබේ. පළමු වතාවට ප‍්‍රාන්ත මෙට්ටම වෙනුවට ජාතික මට්ටමට සමුපකාර වැඩ පිලිවෙල ගෙන එන පියවරකි. මෙතෙක් කල් සමුපකාර විෂයය ප‍්‍රාන්ත ආණ්ඩුවලට කැබිනට් විෂයයක් වී තිබුණි...
More...
 
28/07/2021 - ලංකාදීප
නැවත නැවතත් බඹරු ඇවිත්
www.milindaprashna.com
බඹරු ඇවිත් චිත‍්‍රපටය ගැන අලූත් අවධානයක් ඇති වී තිබේ. 2020 කෑන්ස් සිනමා උළෙල සදහා ලෝකයේ සම්භාව්‍ය සිනමා කෘති විසි පහක් අතරින් එකක් වශයෙන් තෝරා ගෙන ඇත. ධර්මසේන පතිරාජ ශූරීන් අධ්‍යක්ෂණය කරන ලද බඹරු ඇවිත් චිත‍්‍රපටය පැරණි දල සේයා පටවලින් පරෙස්සමෙන් තෝරා නැවත ප‍්‍රතිසංස්කරණය කර ඇත...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13
Record - 71 to 80 of 125 Records