13/06/2021 - ඉරිදා ලංකාදීප
ශ‍්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් අල්ලන ඉන්දියානු අනවසර ධීවරයෝ
මීගමුව ප‍්‍රදේශයේ ධීවරයෝ තමන් ගොඩබිමට ගෙන එන ලද මාලූ පිස අනුභව කරන සිද්ධියක් වාර්තා විය. බස්නාහිර මුහුද විශාල අනතුකට පත්ව ඇති අතර මුහුදු ආහාර පරිභෝජනයට නුසුදුසු බවට මතයක් තිබේ. එයට හේතුව කොළඹ වරායට නාවික සැතපුම් දහයක් පමණ ඔබ්බෙන් භාණ්ඩ ප‍්‍රවාහන නැවක් ගිණි ගැනීමේ සිද්ධියයි...
More...
 
16/06/2021 - ලංකාදීප
පරිසරය මෙන්ම එදිනෙදා ප්‍රශ්න අමතක කරනු එපා
www.milindaprashna.com
ස්විට්සරලන්තයේ නොබෝදා පැවැති ජනමත විචාරණයක ප්‍රතිඵල අනුව රජයේ යෝජනාව පරාජය වී තිබේ. ගෝලීය උණුසුම අඩු කරන්නට හේතුවන පියවර ගණනාවක් අලුතින් බලගැන්වීමට ස්විස් පාලක පක්ෂයතීන්දු කර තිබුණි. පැරිස් සම්මුතියට අනුව ක්‍රියාවට නැගෙන්නකි...
More...
 
20/06/2021 - දේශය
අල්ලන්න දකින්න බැරි බිට්කොයින් මුදල් යුගයක්
ස්පර්ශ කළ නොහැකි ඩිජිටල් මුදල් අනාගතයේ බිහිවන සංකීර්ණ ආර්ථිකයක එක වැදගත් කොටසක් විය හැකිය. දැනටමත් ලෝකයේ සමාගම් ගණනාවක් වවිධ නම් වලින් අන්තර් ජාලයේ හුවමාරුවන ඩිජිටල් මුදල් ඒකක නිර්මාණය කර තිබේ. ඇත්තටම මෙවැනි මුදල් අතින් අල්ලා, දෑසින් දකින්නට පුලූවන්කමක් නැත. ඒවා ගිණුම්වල නිර්මාණය වී තිබේ. ගැනුම්කරුවෝ ඉල්ලූම් කරති...
More...
 
20/06/2021 - ඉරිදා ලංකාදීප
මිනිස් ජාවාරම්වලට ගොදුරු නොවන බුද්ධිමත් ජනකොටසක ගේ අවශ්‍යතාව
මිනිස් ජාවාරම අලූත් යෙදුමක් නොවේ. ලෝක ඉතිහාසයේ නොයෙක් යුගවල මනුෂ්‍යයන් විසින්ම සිය ප‍්‍රජාව විවිධාකාරයෙන් අනිසි ලෙස උපයෝගී කරගෙන තිබේ. වර්තමානයේ ද දැවැන්ත අපිරිසිදු ක‍්‍රියාපටිපාටියකි. දුප්පත් ජනතාව රටවන උපක‍්‍රමයකි...
More...
 
23/06/2021 - ලංකාදීප
මිහිදු රහතන්වහන්සේ අද වැනි දිනයක වැඩියා නම්
www.milindaprashna.com
පොසොන් පුර පසොලොස්වක දිනය හෙටට යෙදී තිබේ. බුදු දහම ලක් බිමට ලැබුණේ අදවැනි දිනකය. ඉන්දියාවේ විසූ අශෝක රජතුමා ගේ අනුදැනුම මත මිහිදු මහ රහතන් වහන්සේ මෙරටට වැඩම කර තිබේ...
More...
 
27/06/2021 - දේශය
ගෙවත්තේ පලතුරු නෙලන්නට රොබෝ තාක්ෂණය
ගෙවත්තේ පලතුරු ගහක් දෙකක් වවන්නට අපට කැමැත්තක් තිබේ. සාරවත්ව වගා කර අවසානයේ දී පලතුරු අස්වැන්න නෙලන කාල වකවානුවේ දී වෙනත් ගැටළු මතුවෙයි. ගහකට නැග පලතුරු නෙලා ගන්නට ශ‍්‍රමිකයෝ නැත. සමහර අවස්ථාවල ගොවියන්ට සිය ගොවිපොල කරගත නොහැකිවෙයි. අතින් නෙලා ගත යුතු බව බෝග නිසි වෙලාවට ලබාගැනීමට අවහිරතා ඇති වෙයි...
More...
 
27/06/2021 - ඉරිදා ලංකාදීප
ඉන්දු ලංකා බලශක්ති අවශ්‍යතා පොදු සංචිතයකින් සපුරාගැනීම
බරෝඩා ඉන්දියාවේ ගුජරාට් ප‍්‍රාන්තයේ දෙවැනි විශාලතම නගරයයි. දැන් එම ප‍්‍රදේශය වඩෝදර හැදින්වෙයි. 1974 දී ප‍්‍රාන්ත ආණ්ඩුව එම වෙනස ප‍්‍රකාශයට පත් කළේය. මහ නුග එහි අනන්‍ය ශාඛය විශේෂයක් වන අතර එම ව්‍යවහාරයෙන් බිදුණ වදනක් වශයෙන් සැලකේ. ගුජරාට් ප‍්‍රාන්තයේ වඩෝදර නගරය පිහිටියේ කොතැනක ද සොයා බලන්නට මෙම දිනවල කිසියම් පිරිසක් උනන්දු වී සිටිති...
More...
 
30/06/2021 - ලංකාදීප
හැම අංශයකම අර්බුද : සන්සුන් සිතින් මූණදෙමු
www.milindaprashna.com
කොවිඞ් වසංගතයේ දෙවැනි හා තෙවැනි රැළි නැගෙමින් තිබේ. සියළුම රටවල ජන ජීවිත බලවත් කැළඹීමකට පත්ව ඇත. ලෝක ඉතිහාසයේ එතෙක් මෙතෙක් පැවැති දරුණුම ඛේදවාචක අතරින් එකක් වශයෙන් සනිටුහන් වනු නිසැකය. එන්නත්කරණය එක විසදුමකි...
More...
 
04/07/2021 - දේශය
කාර්යාල සේවා ප‍්‍රවාහනය අවශ්‍ය නොවන දවසක්
කාර්යාල ප‍්‍රවාහන සේවය පසුගිය කාලයේ ජනප‍්‍රියව තිබුණි. වැඩට එන යන අය පහසුවෙන් ගමන් බිමන් සලසා ගත් බව මතකය. අමතර වාහන ප‍්‍රමාණයක් මහා මාර්යට එකතු වූ අතර එය තරමක තදබදයක් නිර්මාණය කළේය. රට තුළ සංචරණ සීමා බලපවත්වන කාලයේ කාර්යාල විවෘත කළේ නැත...
More...
 
04/07/2021 - ඉරිදා ලංකාදීප
අසූ වසරකට පසු නැවතත් එදා සිටි තැනටම පැමිණ ඇත
ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර රාජ්‍ය තාන්ත‍්‍රික සබදතාවල එක්තරා කඩඉමක් ලබන වසරේ දී එළැඹෙයි. දීර්ඝ ඉතිහාසය තුළ රටවල් දෙක අතර ඉතා වැදගත් සමාජ, සංස්කෘතික සිද්ධි ගණනාවකි. විජය කුමාරයා ගේ පැමිණිම, බුදුරජාණන් වහන්සේගේ වැඩමවීම, මිහිදු රහතන් වහන්සේ ගේ වැඩමවීම හා බුදු දහම වැළද ගැනීම යනාදිය ඉතා වැදගත් අවස්ථා අතර තිබේ...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13
Record - 61 to 70 of 125 Records