03/03/2021 - ලංකාදීප
පරිපාලනය නගරයෙන් ගමට
www.milindaprashna.com
කොවිඞ් වසංගත තර්ජනය ලෝකයේ නොයෙක් වෙනස්කම් ඇති කළේය. ජන ජීවිතය දුෂ්කර තැනකට පත් කරන ලද අතර බොහෝ රටවල් හා නගර තාවකාලිකව වසා දැමීය. සමාජ පැවැත්ම පාලනය කරන තැනට පත් විය. එන්නතක් සොයා ගැනීම යම් අස්වැසිල්ලකි...
More...
 
07/03/2021 - දේශය
නොසලකාහැර ඇති පලතුරු වර්ග වෙත අලූත් අවධානයක්
‘‘ගස්වල හැදෙන ඕනෑම දෙයක් පලතුරු නෙවෙයි. කටේ එහෙම තියන්න එපා’‘ සාමාන්‍යයෙන් දරුවන්ට ලැබෙන අවවාද අතර එවැනි ප‍්‍රකාශ තිබේ. නොදන්නා ගෙඩියක්, පලතුරක් ආහාරයට ගැනීමෙන් නරකක් සිදුවෙන්නට ඉඩ ඇති බව වැඩිහිටියෝ විශ්වාස කරති. ආහාරයට නුසුදුසුයැයි කල්පනා කළ නොයෙක් ශාඛ කොටස් හා සත්ව මාංශ ශරීරයට සුදුසු බව ප‍්‍රකාශ වෙමින් තිබේ. එයට හේතුව ආහාර හිගයයි...
More...
 
07/03/2021 - ඉරිදා ලංකාදීප
නගරයක් පාසා ස්වේච්ඡා සයිකලයාධිපති ධුරයක්
ඉන්දියාවේ මුම්බායි නගරය අතිශය කාර්ය බහුලය, ජනාකීර්ණය. ශ‍්‍රී ලංකාවේ ජනගහනය හා සමාන ජන කොටසක් මහාරාශ්ඨ ප‍්‍රාන්තයේ ජීවත්වන අතර මුම්බායි එහි අගනුවරයි. බොම්බාය නමින් කලින් හදුන්වන ලද අතර විශාල වානිජ කේන්ද්‍රස්ථානයකි. ෆිරෝසා සුරේෂ් පනස් හැවිරිදිය...
More...
 
10/03/2021 - ලංකාදීප
ඕනෑ එකටත් එපා එකටත් කට දාන්නන් කරන වින්නැහිය
www.milindaprashna.com
සන්සුන්ව තිබිය යුතු රටක් එකම කෝලාහලයකි. ජනතාව අපේක්ෂා කරන්නේ සැනසිල්ලේ ජීවත්විය හැකි පසුබිමකි. නමුත් හැම තැනෙකම නොසන්සුන්ය. නිතර ඇවිලෙයි. අවශ්‍ය දෙයකට පමණක් නොව අනවශ්‍ය දෙයකට පවා විශාල වාද විවාද පැන නැගේ...
More...
 
14/03/2021 - දේශය
නියම ලෙදර් නම් පතොක් නිෂ්පාදනයක් මිල දී ගන්න
ලෙදර් නිෂ්පාදන වලට බලවත් ආසාවක් දැක්වීම සාමාන්‍යයෙන් සිදුවෙයි. උසස් ලෙදර් නිෂ්පාදන ඉතා මිල අධිකය. ලෙදර් සපත්තු, හිස් වැසුම් හා ඉන පටි වලට ඉහළ ඉල්ලූමක් තිබේ. ගෘහ භාණ්ඩ හා යාන වාහනවල ආසන කවර පවා ලෙදර් වලින් නිෂ්පාදනය කෙරේ. ඒවායේ ප‍්‍රමිතිය අනුව අධික මිලක් අය කෙරේ...
More...
 
14/03/2021 - ඉරිදා ලංකාදීප
අසූ වසරක යටගියාව ගැන විමර්ෂණයට විද්‍යාර්ථීන්ට අවස්ථාවක්
ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අසල්වැසි රටවල්ය. දෙරට අතර අඩුම දුර සැතපුම් විසි හයකි. භූගෝලීය වශයෙන් ඉතා සමීපය. නමුත් හදවත් වලින් දුරස්ථය. රටවල් දෙක අතර සම්බන්ධතා සෑහෙන ප‍්‍රමාණයක් තිබේ...
More...
 
17/03/2021 - ලංකාදීප
රට හදන්න කලින් මනස සන්සුන් කරවමු
www.milindaprashna.com
‘‘බඩ වියත’’ වෙනුවෙන් යැයි ගැමි ව්‍යවහාරයක් තිබේ. හැම දෙයක්ම කරන්නේ කුස පුරවා ගන්නටය. මිනිසුන් පමණක් නොව සියළු සතුන්ට ද පොදු ධර්මතාවයකි. වේලක් දෙකක් කුසගිනි දරාගත හැකිය. අනතුරුව කොතැනකින් හෝ මොනවා හෝ සොයාගන්නට පෙළැඹෙති. එය ස්වභාවිකය...
More...
 
21/03/2021 - දේශය
ධනවතුන්ගේ අලුත්ම ඔෆිස් එක කෙන්යාවේ ලැප්ටොප්
කොවිඞ් වසංගත තත්ත්ත්වය සමග කලින් කල්පනා නොකළ ප‍්‍රශ්න ලෝකය පුරා මතු වී තිබුණි. සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් කටයුතු කිරීම පහසු නැත. ජනී ජනයා එකතු වන අවස්ථා පමණක් නොව ව්‍යාපාර, කර්මාන්ත හා සේවා අංශ පවා අර්බුදයකට මුහුණ පෑවේය...
More...
 
21/03/2021 - ඉරිදා ලංකාදීප
ලෝකය පුරා අත දිග හරින ඉන්දියන් ඩයස්පෝරාව
ඉකුත් ඇමරිකානු ජනාධිපතිවරණය අතරතුර කමලා දේවී හැරිස් නම ආසියාකරය තුළ අවධානයට ලක් විය. එයට හේතුව ඇය ඩිමොක‍්‍රටික් පක්ෂයේ අපේක්ෂිකාව වශයෙන් උප ජනාධිපති ධුරයට තරග වැදීමය. ඉන්දියානුවන්ගේ සිහින සැබෑ කරමින් ඇය ඇමරිකාවේ උප ජනාධිපති ධුරයට තේරී පත්වූවාය...
More...
 
24/03/2021 - ලංකාදීප
උගත් පාඩම් අමතක කරන රටක්
www.milindaprashna.com
හොදත්, නරකත් යන දෙකම දවසක්, දෙකක් ඇතුලත අමතක කිරීම සිරිතක් වී තිබේ. එය ලාංකේය සංස්කෘතියෙහි එක පැතිකඩක් දැයි කල්පනා කිරීම සුදුසුය. පසුගිය සතිය අවසන් වූයේ ශෝකාන්තයකින්ය. අවිනීත රියැදුරෝ සිදු කළ පස්සර බස් රථ අනතුර දහ හතරදෙනෙකු ගේ ජීවිත රටට අහිමි කළහ...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13
Record - 21 to 30 of 125 Records