03/10/2021 - ඉරිදා ලංකාදීප
පුරාවස්තු සංරක්ෂණය සදහා කැපවීමක් ඇති රටක්
ඇමෙරිකාවේ තිබුණ පුරාවස්තු වලින් කොටසක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වෙත නැවත ආපසු බාර දී තිබේ. ඉන්දීය ඉතිහාසයට හා සංස්කෘතියට සාක්ෂි දරන මෙම සංකේත වලින් සමහරක් මිල කළ නොහැකි බව දැක්වේ...
More...
 
06/10/2021 - ලංකාදීප
සුළු පිරිස් සතුටු කිරීමට බහුතරයේ අපේක්ෂා බොදකිරීම
www.milindaprashna.com
ආර්ථිකය හා සමාජය හසුරුවන ක‍්‍රම හදාරන ලද විද්වත්හු ලෝකය දැවැන්ත පරිවර්තනයකට යොමු කර තිබේ. වරින් වර එන අභියෝග තියුණුය. කාලගුණ විපත්, යුද ගැටුම් හා දැන් පවතින කොවිඞ් වැනි වසංගත පැන නැගී ඇති බව ඉතිහාසය දක්වයි. එහෙත් පසු බැස නැත...
More...
 
10/10/2021 - ඉරිදා ලංකාදීප
කොවිඞ් එන්නත දරුවන්ට අනවශ්‍ය බවට ඉන්දියාවේ පිලිගැනීමක්
ඉදිරි සීත සෘතුවේ දී නැවතත් කොවිඞ් හිස ඔසවනු ඇතැයි ඇතැම් අංශ සැක පහල කරන නමුත් එන්නත්කරණ වැඩසටහන එයට ආවරණයක් වනු ඇතැයි සැලකේ. ඉන්දීය වේගවත් එන්නත්කරණ ක‍්‍රමවේදය අඩු තක්සේරුවකට පත් නොකරන සේ එරට සෞඛ්‍ය බලධාරීහු ජාත්‍යන්තර ප‍්‍රජාව වෙත නිකුත් කරන වැදගත් පණිවුඩයකි...
More...
 
13/10/2021 - ලංකාදීප
තාක්ෂණ යුගයේ අවස්ථා දිනාගැනීම
www.milindaprashna.com
ජනතාව සමග පමණක් නොව ජාත්‍යන්තරය සමග කටයුතු කිරීම සදහා තාක්ෂණික දොරටුව විවෘත කරගත යුතුව තිබේ. රජයේ නිලධාරීන් එහි ලා යුහුසුළු විය යුතුය. ජාත්‍යන්තර සම්බන්ධතා සහ රටවල් අතර කරන ගනුදෙනු සදහා ද මෙම නැඹුරුව ඉතා වැදගත්ය...
More...
 
17/10/2021 - ඉරිදා ලංකාදීප
ඉන්දියාවේ විදේශ වත්කම් ඉහළට ගුවන් සේවය පුද්ගලික අංශයට
ආර්ථිකය තවත් වේගවත් කරනු සදහා වැදගත් තීරණ ගණනාවක් පසුගිය මාස දෙක තුළ ගෙන ඇත. ඉන්දීය රජයට අයත් ව්‍යවසාය පුද්ගලීකරණය එය අතර කැපී පෙනේ. මුදල් අමාත්‍යවරිය එය ඉතාම පැහැදිලිව අනාවරණය කර තිබේ...
More...
 
20/10/2021 - ලංකාදීප
වස විස අඩු වගාවට නැනෝ පොහොර
www.milindaprashna.com
නැනෝ තාක්ෂණයෙන් නිපදවන ලද යුරියා පළමු වරට ඉන්දියාවේ ගුජරාට් ප‍්‍රාන්තයේ භාවිතාකර ඇත. භවනගර් ප‍්‍රදේශයේ ගොවිපොලකට නැනෝ නයිට‍්‍රජන් පොහොර ඩ්‍රෝන යාත‍්‍රා මගින් විසුරුවාහැරීම සිදුකෙරිණි. එරට ප‍්‍රාන්තවලින් තෝරාගත් ගොවීහු තිස් හතර දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී කර ගෙන ඇත...
More...
 
24/10/2021 - ඉරිදා ලංකාදීප
හයිඩ‍්‍රජන් බලශක්තිය කෙරෙහි ඉන්දියාවේ අවධානයක්
විශාල ජනගහනයක් හා ආර්ථිකයක් ඇති රටවල් සිය බලශක්ති භාවිතය අලූත් පැති කරා යොමු කරන ප‍්‍රයත්නයකය. ඉන්දියාව ද එහි එක වැදගත් පාර්ශවයකි. පුනර්ජණනීය හා අලූත් බලශක්තිය යනුවෙන් වෙන්කරන ලද අමාත්‍යංශයක් ඉන්දියාවට තිබේ...
More...
 
31/10/2021 - ඉරිදා ලංකාදීප
බුදු දහම ගැන ජාත්‍යන්තරයට පුලූල් දැනුමක් සපයන මග
බුද්ධ ධර්ම කෙරෙහි සෑහෙන උනන්දුවක් ජාත්‍යන්තරය තුළ මතුවෙමින් තිබේ. පැවැත්ම ගැන ධර්මයෙන් කියා දෙන පණිවුඩය ජගත් ප‍්‍රජාවගේ අවධානය දිනා ගෙන ඇත. ප‍්‍රශ්න කරන සමාජයක් තාක්ෂණ යුගය තුළ ජීවත් වෙති. ඇදහිල්ල වෙනුවට දර්ශනයක් සොයති...
More...
 
03/11/2021 - ලංකාදීප
පළමුවත් දෙවැනුවත් තාක්ෂණය පාසලට
www.milindaprashna.com
දීර්ඝ නිවාඩුවකට පසු දරුවන් පාසලට කැඳවන තීරණයක් ඇත. කොවිඩ් වසංගතයේ බලපෑම මත අවස්ථා ගණනක්, සංචරණ සීමා යටතේ පැවැතිණි. අධ්‍යාපන කටයුතුවලට තියුණු බලපෑමක් එල්ලවිය. අන්තර් ජාල පහසුකම් යටතේ ක්‍රමානුකූලව කරගෙන යන බලවත් වෑයමක් තිබුණ නමුත් එහිදී ද මතු වූ සංකීර්ණ ගැටළු ගණනාවකි...
More...
 
07/11/2021 - ඉරිදා ලංකාදීප
කේන්ද්‍රීය වැඩපිලිවෙලකින් සම්ප‍්‍රදායික කර්මාන්ත ඉදිරියට
යුගය අලූත්වන පසුබිම තුළ පැරණි සම්ප‍්‍රදායික ක‍්‍රම වලට අභියෝග ඇතිවෙයි. අලූත් පරම්පරාව නවින පන්නයට කැමැතිය. හිත පත්ලෙහි පැරණි දේ වලට ලැදියාවක් ද ඇත. උරුමය අමතක කරන්නේ නැ...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13
Record - 101 to 110 of 125 Records