03/01/2021 - දේශය
සිංගප්පූරුව කොවිඞ් එන්නත් පෝලිමේ ඉදිරියෙන්
නව වසරක් උදා වී තිබේ. පසුගිය අවුරුද්දෙන් රැගෙන ආ කොවිඞ් භීතිය තවමත් සමාජය කළඹවමින් සිටී. බි‍්‍රතාන්‍යයෙන් වාර්තාවන නව ප‍්‍රභේධය තවත් නොසන්සුන් තත්ත්වයක් ගැන පෙර නිමිත්තක් විය හැකිය. කොවිඞ් වසංගතය බිහිසුණුව පැතිරෙන විට ලෝකය පුරා සිදුවුන සිදුවීම් වැදගත් පාඩමක් උගන්වයි...
More...
 
06/01/2021 - ලංකාදීප
ජාතිකවාදයට එරෙහි ප්‍රබල බලවේගයක්
www.milindaprashna.com
ජන සමාජ එකමුතුකර, එක අරමුණක තබන වෑයම ඉතා දුෂ්කරය. විවිධ සංස්කෘතී, එකිනෙකට වෙනස් භාෂා, අදහන ආගම් සහ අසමාන සමාජ පසුබිම් ගැටළු ඇතිකරයි. එය සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. සමාජ සංකල්ප එකී අරමුණ සංකීර්ණ කරන තැනකය. ප‍්‍රකට ගවේශනශීලී කතුවරයෙකු වූ ජෝන් ලැකාරේ ප‍්‍රකාශ කරන ද අදහසක් මෙහි දී උපුටා දැක්විය හැකිය...
More...
 
10/01/2021 - දේශය
එහේ බත් ටික කොස් කොළේ මෙහේ අචිචාරුත් පොලිතින් එකේ
ප්ලාස්ටික් හා පොලිතීන් ඇසුරුම් වල බහා ආහාර හා ඖෂධ නොවන දේ අලෙවි කිරීම මෙම වසරේ තහනම් කරන බව නිවේදනය කර තිබුණි. එහෙත් එය පියවරක් පසුපසට ගෙන තිබේ. තව දුරටත් ‘‘ෂැෂේ පැකට්’’වෙළද සැල් වල එල්ලා අලෙවිකරනු ඇත...
More...
 
10/01/2021 - දේශය
ඉන්දියන් සාගර කළාපයේ ආරක්ෂාව ගැන පාත්ෆයින්ඩර් වාර්ථාව ඉන්දීය විදේශ ඇමතිට
ඉන්දියන් සාගර කළාපයේ ආරක්ෂාව ගැන පාත්ෆයින්ඩර් පදනම පලකල අධ්‍යයන වාර්ථාවේ පිටපතක් එහි නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා පසුගිය දා මෙරටට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්‍ය ඒස්. ජෙයශංකර්මහතා වෙත පිරිනැමීය...
More...
 
12/01/2021 - ලංකාදීප
ව්‍යවස්ථාවට ජනතාවාදී රාමුවක්
බලය ඇති කණ්ඩායම පමණක් භුක්ති විදින, දුක සහ බදු බර පමණක් ජනතාවට බෙදන ක්‍රමය ජනතාවට එපා වී තිබුණි. ජාතිකවාදී අනන්‍යතාවයක් ඉල්ලා සිටියහ. එම අනන්‍යතාව ඇති කිරීම ජනාධිපතිවරයා සතු විශාල වගකීමකි. පක්ෂ දේශපාලනය තිත්ත වී සිටි මධ්‍යස්ථ ජන කොටස එක චරිතයක් කෙරෙහි තැබූ බලාපොරොත්තු ඉශ්ඨ කළ යුතුව තිබේ...
More...
 
17/01/2021 - දේශය
නිල කාලයට පසු ගෙදර යවන දිනය ඉක්මන් වෙයි
අප සියළු දෙනාටම වගකීම් පවරන නිල කාල පරාසයක් තිබේ. වැඩ කළ හැකි කාල සීමාවක් නිශ්චිතය. රැකියාවකට බෙදන විට විශ‍්‍රාම ගත යුතු නියමිත දිනය නියම කර ඇත. කාන්තා හා පිරිමි කාර්ය මණ්ඩලය වෙනුවෙන් වයස් සීමා වෙනස්ය...
More...
 
20/01/2021 - ලංකාදීප
රටත් සමාජයත් අවුල් කරන අන්තවාදීන් ගැන දෙවරක් සිතමු
www.milindaprashna.com
ජන සමාජය නිතිපතා මුහුණ දෙන ප‍්‍රශ්න සංකීර්ණ මුහුණුවරක් ගනිමින් තිබේ. නොසිතන පැති වලින් අරගල පැන නැගෙන අතර ඉතා තාක්ෂණිකය. තොරතුරු සන්නිවේදනය හා සමාජ මාධ්‍ය භාවිතය ඔස්සේ ජන සමූහ දේශ සීමා රහිතව ජාල ගතවන බව නිරීක්ෂණය කළ හැකිය...
More...
 
24/01/2021 - දේශය
දත්ත හමුදාවක් තිබේනම් සොල්දාදුවෝ උවමනා නැත
දත්ත වලින් ලෝකය පාලනය කරන දිනය වැඩි ඈතක නොවේ. තොරතුරු තාක්ෂණය ජන ජීවිතය වේගයෙන් ආක්‍රමණය කරමින් සිටී. කෘතීම බුද්ධිය වපරිසය පුලුල් කරන අතර සාමාන්‍ය පැවැත්මට අභියෝගයක් වී තිබේ. ලෝක ආර්ථික සංසදයේ විද්වතුන් නොබෝදා කරන ලද වාර්තාවකට අනුව රටක් පාලනය සඳහා ඉහළ පෙලේ සොල්දාදුවන් පත් කිරීමට වඩා දත්ත ප්‍රයෝජනවත්ත වනු ඇත...
More...
 
27/01/2021 - ලංකාදීප
රට ඉදිරි ගමනට එකගතාව අවශ්‍ය ඇයි ?
www.milindaprashna.com
ඇමරිකානු ජනාධිපතිවරණය සහ අලූත් ජනාධිපති තෝරා පත්කරගැනීම ගැන තිබුණ කලබැගෑනිය එක්තරා අවසානයක් කරා පැමිණ තිබේ. පැන නැගී තිබුණ තියුණු විවාද අවසන් කළේ ජනී ජනයාගේ සොම්නස සමගය. සංකීර්ණ සහ දැඩි ආරක්ෂාවක් මැද පැවැති ජනාධිපති ජෝ බයිඩන්ගේ පදවි ප‍්‍රාප්තිය සංකේතාත්මක සිද්ධි වලින් බහුලය...
More...
 
31/01/2021 - දේශය
මුදලාලි ග‍්‍රහණගෙන් පාරිභෝගිකයා නිදහස්
වෙළද ව්‍යාපාර තුළ අතරමැදියෝ සිටිති. නිෂ්පාදනය එක තැනෙකය. තොග වශයෙන් මිල දී ගන්නෝ සිටිති. ඒවා නැවත නැවතත් වෙළදුන් අත හුවමාරු වෙයි. අවසානයේ දී පාරිභෝගිකයා මිල දී ගන්නේ අතින් අත හුවමාරු වූ භාණ්ඩයකි. හත් අට පොලක දී අතරමැදියන් ලාභ උපයන විට ඒවාට වන්දි ගෙවන්නේ පාරිභෝගිකයෝ බව අමතක කළ යුතු නැත. නීති හදා මිල පාලන වැටලීම් කළ යුගය අවසන් වෙමින් තිබේ...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13
Record - 1 to 10 of 125 Records