03/02/2021 - ලංකාදීප
නිදහස් රටකට හෝඩුවාවක් ති‌බේද?
www.milindaprashna.com
නිදහස් රටක්, නිවහල් අධ්‍යාත්මයක් ප‍්‍රාර්ථනය වී තිබේ. හැත්තෑ තුන් වැනි නිදහස් දිනයේ පවා අරමුණ නොවෙනස්ය. පළමු නිදහස් දිනයේ සිට හෙට උදාවන දිනය දක්වා පැවැත්ම තියුණු හා සංකීර්ණ මුහුණුවරක් ගෙන ඇත. කොවිඞ් වයිරසය සහ එහි ප‍්‍රතිඵලයක් සේ තර්ජනාත්මකව නැගී එන ආර්ථික ප‍්‍රශ්න රටට බරපතල තත්ත්ව ඇතිකර තිබේ...
More...
 
07/02/2021 - දේශය
තියැන්ජින් වරායේ ආදර්ශය
කොළඹ වරාය වෘත්තීය සමිති අරගලය තුනී වී තිබේ. 2019 වසරේසිට සාකච්ඡා කරන වරායේ නැගෙනහිර පර්යන්තය පුලූල් කරන ආයෝජන සැලැස්ම ආපසු හරවන්නට එම අරගලය සමත්ව තිබේ. වරාය අධිකාරිය එනම් ශ‍්‍රී ලංකා රජය, ඉන්දියාව හා ජපානය එකතු වී පර්යන්තය නවීකරණය කරන සැලසුමක් තිබුණි...
More...
 
10/02/2021 - ලංකාදීප
ගනුදෙනු වලදී විශ්වාස කඩක‌ලොත් වින්නැහියක්
www.milindaprashna.com
විශ්වාසය ගැන සෑහෙන නිර්චචන හා උපදේශන තිබේ. එකිනෙක පුද්ගලයන් හා ආයතනික මට්ටමක් ඇති කරගන්නා විශ්වාසය ඉතා වැදගත්ය. රටවල් අතර පවා විශ්වාසයක් ගොඩනැගේ. දියුණුවන තාක්ෂණය හා සන්නිවේදන ප‍්‍රවණතා අනුව අනාගතයේ මෙම ව්‍යුහය තවත් ඔබ්බට ගමන් කරමින් රොබෝ තාක්ෂණය එනම් කෘතීම බුද්ධිය විශ්වාස කරන්නට සිදුවනු ඇත...
More...
 
14/02/2021 - දේශය
බැංකු විකුණන සූදානමට ජනතා විරෝධය මතු විය හැකි ලකුණු
වානිජ බැංකුවල ව්‍යුහාත්මක රාමුව වෙනස් වෙමින් තිබේ. ධනය තැන්පත් කරන්නට හෝ තමන්ගේ ගිණුමේ ඇති මුදල් පරිහරණය කරන්නට පෝලිමේ සිටිය යුතු කාලය අවසන්ය. තාක්ෂණය වේගයෙන් ඇතුළු වෙමින් තිබේ...
More...
 
14/02/2021 - ඉරිදා ලංකාදීප
ඉන්දු ලංකා බොදු සබදතා පිලිබද සාකච්ඡාවක්
ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන වල වැඩ වාසය කරන හා එම විහාරස්ථාන භාරව සිටින එහෙත් කොවිඩ් වසංගත තත්වයහෙයින් මෙරටට වැඩම කර සිටින මහා සංඝරත්නය හා උරුමයක උල්පත හා පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා අතර ඉන්දු ලංකා බොදු සබදතා පිලිබද සාකච්ඡාවක් කොළඹ මහාබෝධි විහාරස්ථානයේදී පැවැත්විණි...
More...
 
17/02/2021 - ලංකාදීප
තේ සහ කෝපි වෙනුවට අලිගැටපේර වවන කෙන්යානුවෝ
www.milindaprashna.com
වානිජ කෘෂිකර්මය කාලානුරූපව වෙනස් කළ යුතුය. පර්යේෂණ අංශ සහ ප‍්‍රතිපත්ති සම්පාදකයෝ අලූත් පැති ගැන අවධානය යොමු කරන්නට අවශ්‍යය. ලංකාව යටත් කරගත්තේ ලෝකයේ හොදම කුරුදු පොල සතු කරගැනීමට බව අමතක කළ යුතු නැත...
More...
 
21/02/2021 - දේශය
ලොවටම ආදර්ශයක් දෙන කෙන්යා කතගේ පොලිතින් ගල්
පොලිතීන් සහ ප්ලාස්ටික් විශාල පරිසර හානියක් බවට පත්ව තිබේ. ලෝකයේ සියළුම රටවල් භාවිතය සීමා කරන අතර ප‍්‍රතිචක‍්‍රීකරණය ගැන අවධානය යොමු කරයි. භාවිතා කරන පොලිතීන් හා ප්ලාස්ටික් තොග නැවත එකතුකර ගැනීම පහසු කාර්යයක් නොවේ. පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන පහසුය...
More...
 
24/02/2021 - ලංකාදීප
අසල්වැසියාගේ විපත සංහිදියාවට මගක් කරමු
www.milindaprashna.com
‘‘කොටි පරද්දපු රටේ, සිංහයොත් එක්ක ජීවත්වෙද්දි, ඔටුවො දැන ගන්න ඕනෙ පාඩුවේ ඉන්න’’ කොළඹ නගරයේ ධාවනය වන තී‍්‍ර විලර් රථයක පිටුපස ලියා තිබුනි. එම වැකිය විශාල පැතිකඩක් හුවා දක්වයි. සංකේතාත්මකය. ජන සමාජයේ කොටසක් මෙම අදහස වෙනුවෙන් පෙනී සිටින බව නිසැකය...
More...
 
28/02/2021 - දේශය
එක ගහක් ආරක්ෂා කරගැනීමෙන් පමණක් විසදුමක් නොවේ
ගහක් දෙකක් සිටුවා පරිසරය ආරක්ෂා කරන්නට නොහැකි බව අලූතින්ම ප‍්‍රකාශවන කරුණකි. වනාන්තරයක් කපා කොටා වැනසීම පමණක් නොව අලූතින්ම වනානාන්තරයක් වැවීමත් උත්තරයක් නොවේ. බිලියන පනස් එකක් බිංදුවකට හරවා ගැනීම බිල් ගේට්ස් පෙන්වා දෙන තර්කයකි. විශාල ඉලක්කමක් බිංදුවට හැරවීම පහසු නැත...
More...
 
28/02/2021 - ඉරිදා ලංකාදීප
ශ‍්‍රී ලාංකේය අනන්‍යතාව පිළිබිඹු කරන ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන
ගෞතම බුදු රජාණන් වහන්සේ ගේ ජීවිතය හා සම්බන්ධ ස්ථාන සියැසින් දැකබලාගැනීම බොදුනුවන් තුළ ඇති සිහිනයකි. සිද්ධාර්ථ කුමාරයා උපත ලැබූ, බුදු බවට පත් වූ සහ පිරිනිවන් පා වදාල ස්ථාන කෙරෙහි බෞද්ධයන් තුළ මහත් හැගීමක් තිබේ. කාලාන්තරයක් තිස්සේ සිදුවූ වෙනස්කම් විශාල ඓතිහාසික වටිනාකමක් ද ඇති කර තිබේ...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13
Record - 11 to 20 of 125 Records