31/08/2021 - දේශය
මිලින්ද මොරගොඩ ඉන්දීය මහ කොමසාරිස් ධුරයේ වැඩ භාර ගෙන
ඉන්දියාවේ මහ කොමසාරිස්වරයා වශයෙන් නම් කළ මිලින්ද මොරගොඩ මහතා තිස් වැනි දා පෙරවරුවේ නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී නිල රාජකාරි ඇරඹීය. වැඩබලන මහ කොමසාරිස් නිලූක කදුරුගමුව මහතා ඇතුළු කාර්ය මණ්ඩලය අභිනව මහ කොමසාරිස්වරයා පිළිගත් අතර මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මැද රාජකාරි ආරම්භ කරනු ලැබීය...
More...
 
01/09/2021 - ලංකාදීප
ආර්ථිකස්ථාවරත්වයට ඉන්දීය මුදල් ඇමති යන මග
www.milindaprashna.com
ආර්ථිකයකට දැනට ඇති කර තිබෙන විනාශය ගැන කලබලයට පත් ව සිටී. ගැලවීමක් තකා නොයෙක් පියවර ගනිමින් පසුවන අවස්ථාවකි. බර අඩු කර, ආර්ථිකය සැහැල්ලූ කරන තීරණ මගින් සැනසිලිදායක තීර්ථයක් කරා ගමන් කළ හැක. තීරණාත්මක මොහොතක විවිධ මතවාද, පරස්පර විරෝධී අදහස් තවත් කුණාටු ඇති කරන බව සදහන් කළ යුතුය...
More...
 
05/09/2021 - මව්බිම
නවදිල්ලි බෞද්ධ මධ්‍යස්ථානයේ දී මිලින්දට ආශිර්වාද
ඉන්දීය මහ කොමසාරිස් ධූරයෙහි නිල රාජකාරි අරඹන ලද මිලින්ද මොරගොඩ මහතා සිය අක්ත පත්‍ර ප්‍රදානය සඳහා අවශ්‍ය ලියකියවිලි ඉන්දීය විදේශ අමාත්‍යංශයට භාර දීමෙන් පසු නවදිල්ලි බෞද්ධ විහාරස්ථානයට පැමිණ ආශිර්වාද ලබාගත්තේය...
More...
 
08/09/2021 - ලංකාදීප
ජනතා ආහාර ප්‍රශ්නයට මුලින් විසදුම් අවශ්‍යයයි
www.milindaprashna.com
කොවිඞ් පාලනය කර ගැනීමට ගෙන යන කර්තව්‍ය පැසසුම් කටයුතුය. නොයෙක් අභියෝග මැද සෞඛ්‍ය අංශ සමග එකතු වී ඇති ආරක්ෂක අංශ කැපීපෙනෙන මෙහෙවරකය. වෙළද පොල හැසිරිම තුළ සාමාන්‍ය ජනතාවට අපහසුතා මතු වී තිබේ. සියළු ආහාර ද්‍රව්‍ය මිළ ගණන් ඉහළ නැග ඇත...
More...
 
12/09/2021 - ඉරිදා ලංකාදීප
ඔක්සිජන් සැපයුම නංවන ආයෝජන පුද්ගලික අංශයට පැවරේ
කොවිඞ් වසංගත තත්ත්වය ලෝකයේ සියළුම රටවල් බලවත් කැළඹීමකට ලක් කර තිබේ. සෞඛ්‍ය හා සනීපාරක්ෂක සත්කාරක සේවා අවශ්‍යතාවය වර්ධනය වී ඇත. රෝහල් පද්ධති වඩාත් කාර්යක්ෂම කරන්නට සිදුවී තිබේ...
More...
 
12/09/2021 - ඉරිදා ලංකාදීප
වසර හතකට පසු ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලට ඉන්දියාවේ චාරිකාවක්
ඉන්දු ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කරන පියවරක් වශයෙන් සති දෙකකට අධ්‍යයන චාරිකාවක් සඳහා ඉන්දියාවට පිටත්ව ගිය ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නිලධාරී කණ්ඩායමේ නියෝජිත පිරිසක් මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා නවදිල්ලි නුවරදී මුණගැසුණි...
More...
 
15/09/2021 - ලංකාදීප
බාමියන් බුදුපිළිම රැකීමට තලේබාන්ලා ගෙන් පොරොන්දුවක් අවශ්‍යයි
www.milindaprashna.com
වසර විස්සකට කලින් ඇෆ්ගනිස්ථානය ගැන ලාංකේය බොදුනු ජන කොටස්වලට මහත් උනන්දුවක් තිබුණි. තලෙයිබාන්වරු බාමියන් බුදු පිලිම විනාශ කරන ප‍්‍රහාරයක් එල්ල කළ අතර ලෝකවාසී බෞද්ධ ජනතාව පමණක් නොව සමස්ථ මනුෂ්‍ය සංහතියම විස්මයට පත් වූහ...
More...
 
19/09/2021 - ඉරිදා ලංකාදීප
ආධාර ලබන ඉන්දියානුවන් සුවිශේෂී අංකයකින් හදුනාගැනීම
ඉන්දියාව දැවැන්ත ජනගහනයක් සහිත රටකි. ඉදිරි වසර විසි පහ ඇතුලත තවත් මිලියන 277 ක් ජනගහනයට එකතු වෙතැයි සැලකේ. එක්සත් ජාතීන්ගේ සංගමය ගණන් බලා ඇති පරිදි වසර 2027 වන විට ඉන්දියාව ලෝකයේ වැඩිම ජනගහනයෙකින් යුතු රට බවට පත් වෙයි. දැනට එම වාර්තාව උසුලන්නේ චීනයයි...
More...
 
22/09/2021 - ලංකාදීප
ඛනිජ තෙල් පරිහරණයෙන් ඉවත්වීමට නෝර්වේ සම්මුතියක්
www.milindaprashna.com
යුරෝපා රටවල් අතර ප‍්‍රධානම තෙල් නිෂ්පාදකයා වන නෝර්වේ රජය තෙල් සහ ගෑස් නිෂ්පාදනය අවම කරන්නට සුදානමිය. පොසිල ඉන්ධන දහනයෙන් වායුගෝලයට සිදුවන හානිය ගැන මැතිවරණයේ දී විශාල අවධානයක් දක්වන ලද අතර බොරතෙල් හා ගෑස් කර්මාන්තය පාලනය කරන ආකාරය, මැතිවරණයට තරග කළ ප‍්‍රධාන පක්ෂ තුන ජනතාව හමුවේ තැබූ පොරොන්දු අතර ඉහළින්ම සටහන් වී තිබුණි...
More...
 
28/09/2021 - ලංකාදීප
විශ්වාසය ගොඩනැගීමේ අභියෝගය
ආර්ථික ව්‍යුහය පිලිබදව අලුත් කතිකාවතක් ආරම්භ වී ඇත. රට තුළ ප‍්‍රශ්න පැන නැගී තිබේ. සාමාන්‍ය ජනතාවට බලපාන කරුණු ගණනාවකි. එදිනෙදා ආදායම් මාර්ග අවහිර වී ඇත. ආහාර ද්‍රව්‍යවල පවා මිල ඉහළ ගොස් තිබේ. ජීවත්වීම අපහසු බවට මැසිවිලි නැගේ...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13
Record - 91 to 100 of 125 Records