21/04/2021 - ලංකාදීප
සමාව ගන්න වගේම දෙන්නත් ධෛර්යයක් ඕනෑ
www.milindaprashna.com
බි‍්‍රතාන්‍ය යේ පිලිප් කුමාරයා අවසන් ගමන පසුගිය සතියේ ජගත් ප‍්‍රජාවගේ අවධානයට ලක් විය. අයිරිශ් ත‍්‍රස්තවාදීන් කළ බව කියන ඝාතනයක් සම්බන්ධයෙන් රජ පවුලෙන් සමාව ඉල්ලන ප‍්‍රකාශයක් ද ලොව පුරා විකාශය විය. පිලිප් කුමාරයා ගේ ඥාතියෙකු වන ලෝඞ් මවුන්ට්බැටන් මෙහි දී ඝාතනය විය...
More...
 
25/04/2021 - දේශය
සුපරීක්ෂාව පදවා ගෙන යන රියැදුරෙකු නැති වාහන
දශක කිහිපයකට කලින් රතු පැහැ අකුරින් ලියන ලද සටහනක් සහිත වාහන විශේෂයක් මෙරට මහා මාර්ග වල ධාවනය විය. ඒවායේ සදහන් වූයේ ‘‘වමෙන් ධාවනය’’ වන බවය. රියැදුරු අසුන දකුණු පැත්තේ පිහිටි වාහන වලට අමතරව ගෙන්වන ලද මෙම වාහන වලින් අනතුරු විය හැකි බැවින් මෝටර් රථ වාහන රෙගුලාසි අනුව එම වගන්තිය ප‍්‍රසිද්ධ කළ යුතු විය...
More...
 
25/04/2021 - ඉරිදා ලංකාදීප
විපක්ෂයේ නායකත්වයෙන් ජිනීවා කොමිසමට ගිය ඉන්දියානු කණ්ඩායම
මානව හිමිකම් සම්බන්ධ සිද්ධිවල පැරණි යටගියාව තුළින් අපට ස්වර්ණමය පාඩම් ඉගෙනගත හැකිය. මානව හිමිකම් චෝදනා එල්ල කරන්නේ රටකටය. බලයේ සිටින පක්ෂයට නොවේ. රටක නායකයා හෝ ආණ්ඩුව මුහුණදිය යුතු අභියෝගයක් සේ සැලකීම අනුචිතය...
More...
 
28/04/2021 - ලංකාදීප
එක මිටට රටම එකතුවිය යුතු මොහොත
www.milindaprashna.com
කොවිඞ් වයිරසය තවත් වටයකින් තර්ජනාතමක ප‍්‍රහාරයක් එල්ල කරමින් සිටී. ලෝකයේ සියළුම රටවල් තෙවැනි හෝ සිව්වැනි රැුල්ලක් ගැන භීතියකින්ය. විශාල වශයෙන් රෝගීන් වාර්තා වෙමින් තිබේ. ජීවිතක්ෂයට පත්වන ප‍්‍රමාණය වසංගතයෙහි බරපතලකම අගවයි...
More...
 
02/05/2021 - දේශය
අහස පරෙස්සම් කරන යුනයිටඞ් එයාර් ලයින්
පරිසර සාධක ගැන ලෝකය පුරා මහත් අවධානයක් තිබේ. ගෝලීය උණුසුම ඉහළ නගින අතර ඕසෝන ස්ථරයට හානි සිදුවීම එයට බලපා ඇති එක හේතුවකි. වායුගෝලයේ කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රතිශතය වැඩිවන විට ඕසෝන ස්ථරයට බපලපෑමක් සිදුවෙයි...
More...
 
02/05/2021 - ඉරිදා ලංකාදීප
කොවිඞ් වසංගතය හමුවේ දැඩි ස්ථාවර ලිහිල්වන ස්වභාවයක්
කොවිඞ් -19 වෛයිරසය බිහිසුණු ආකාරයකින් ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් තිබේ. පළමුවරට රෝගය හදුනාගත් අවස්ථාවේ සිට අද දක්වා බරපතල සමාජ, ආර්ථික ප‍්‍රශ්න ඇති කරන ලද බව සදහන් කළ යුතුය. පළමු අවස්ථාවල දී සමහර ජන කොටස් මෙහි බරපතලකම ගැන තැකීමක් කළේ නැත...
More...
 
05/05/2021 - ලංකාදීප
රසායනික පොහොර දෙවරක් හිතා බලමු
www.milindaprashna.com
වෙසක් මාසය බොදුනුවන්ට වැදගත් කාල පරිච්ඡේදයකි. සංකීර්ණ සමාජ පැවැත්ම තුළ බුද්ධ දර්ශනය මග පෙන්වීමකි . දහම පෙන්වා දෙන ප‍්‍රායෝගික පැති අනුගමනය කළ යුතුය. අන්තවාදයෙන් පලක් නැත. මැද පිලිවෙත වැදගත්ය...
More...
 
09/05/2021 - දේශය
ඉන්දියාවේ අර්බුදය පමණක් නොව විසදුම් දෙස ද බලන්න
ජගත් ප‍්‍රජාව ඉන්දියාවේ පවතින වසංගත තත්තවය ගැන ශෝකාකූලව සිටී. මාධ්‍යයෙන් විකාශය කරන දර්ශන හදවත කම්පාකරවන සුළුය. තැන තැන ජීවිතක්ෂයට පත්වන පිරිස් ගැන තොරතරු ලැබෙයි. රෝගීන් සදහා ඔක්සිජන් හිගවීම බලවත් ප‍්‍රශ්නයක් බව කියැවේ...
More...
 
09/05/2021 - ඉරිදා ලංකාදීප
ඉන්දියාවේ කදවුරුවල වෙසෙන ශ‍්‍රී ලාංකේය දෙමළ ජනතාව
කොවිඞ් -19 වෛරසය බිහිසුණු ආකාරයකින් ලෝකය පුරා බලපවත්වන වකවානුවකි. ඉන්දියාව විශාල අවදානම් සහගත තැනකය. ශ‍්‍රී ලංකාවේ තත්ත්වය ද නරක අතට හැරෙන ලකුණු පෙන්වයි. ජන ජීවිතය ආරක්ෂා කරගෙන තීරණාත්මක පැති සම්බන්ධයෙන් පවත්වාගෙන යා යුතු අවධානය ලිහිල් නොකිරීම වැදගත්ය...
More...
 
12/05/2021 - ලංකාදීප
කැබිනට්ටුවේදී එකගතාව පළකර එළියේදී ගැලරියට වීරයන්වීම
www.milindaprashna.com
සෑම පුද්ගලයෙකුටම මතයක් දරන්නට අයිතියක් තිබේ. වෙනස් මත දැරීම සහ මත අතර එකගතාවයකින් තීරණ ගැනීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය ක‍්‍රමයක හොද ලක්ෂණයකි. පාර්ලිමේන්තු ක‍්‍රමය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරයි...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13
Record - 41 to 50 of 125 Records