01/08/2021 - දේශය
පාවෙලා ගිහින් විදුලිය නිපදවන ලෝකය
පොසිල ඉන්ධන මිල දී ගැනීම ඒවායෙන් හෝ ගල් අගුරු වලින් විදුලිය නිපදවීම යල් පැන ගිය පිලිවෙලකි. ජලය, සුලග සහ සූර්ය තාපය මගින් විදුලිය උත්පාදනය කරන තැනට පත්ව තිබේ. සුළග එන දිසාව බලා එහි පෙති කරකැවෙන්නට සලස්වා විදුලිය නිපදවමින් සිටි නමුත් තවත් ඔබබ්ට හිතන්නට නැඹුරුවී ඇත...
More...
 
01/08/2021 - ඉරිදා ලංකාදීප
මහරජ - අඹ ගස ඉන්දියාවේ ජාතික පළතුර වනු ඇත
ජාතික පළතුර ලෙස නම් කරන්නට තරම් සුවිශේෂී ලක්ෂණ අඹ ගසකට තිබිය යුතුය. එහි ගැබ්ව ඇති අනන්‍ය සංස්කෘතික ආකර්ශණීයත්වය ජගත් ප‍්‍රජාවට හුවා දැක්වීම අවශ්‍යය. ඉන්දීය ශිෂ්ටාචාරය තුළ අඹ ගසට නිශ්චිත තැනක් සලකුණු වී ඇති අතර ආගමික සහ අධ්‍යාත්මික බැදීම එහි ලා වැදගත් සාධකයකි...
More...
 
01/08/2021 - දේශය
ඉන්දියාවේ ශ්‍රී ලංකා දූත මණ්ඩල රාෂ්ඨ ක්‍රමෝපාය වාර්තාව මහා සංඝරත්නයට
මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ මහ කොමසාරිස්වරයා වශයෙන් නම් කර ඇති අතර 2021- 23 ඔහුගේ ධුර කාලය තුළ ඉන්දීය ශ්‍රී ලංකා දූත මණ්ඩල සඳහා වූ ඒකාබද්ධ රාෂ්ඨ ක්‍රමෝපායන් සකස් කර තිබේ. මෙකී ප්‍රකාශනය ඉංග්‍රීසි හා සිංහල පිටපත් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ උත්තරීතර මහා සංඝරත්නය වෙත පිරිනැමිණි...
More...
 
04/08/2021 - ලංකාදීප
ක‍්‍රමයක වෙනස්කම් ප්‍රගමනයට රුකුලකි
www.milindaprashna.com
ක‍්‍රමයක වෙනස්කම් උහුලන්නට ජන සමාජයකට හැකිවිය යුතුය. වෙනස් නොවන දෙයක් පවතින්නේ නැත. එය ස්වභාවික නියමයකි. වෙනස්කම් නතර කරන්නට අරගල කළ හැක. විප්ලව සිදුවනු ඇත. ගැටුම් හා කොලාහල තුළින් අලූත් ව්‍යුහයක් තැනෙන අතර එයට අනුගතව අවස්ථා උදාකරගන්නට සමත්වන කොටස විකාශයක පෙර ගමන්කරුවෝ බවට පත්වනු ඇත...
More...
 
08/08/2021 - දේශය
ඉදිරි සියවසේ හයි ටෙක් වැසිකිලි
අලූත් අදහස් ලෝකයේ පැවැත්ම වෙනස් කරනු ඇතැයි බිල් ගේට්ස් සදහන් කරන වැදගත් ආදර්ශ පාඨයකි. කරුණකි. වැසිකිලිවල නරක තත්ත්වය නිසා පැතිරෙන විෂබීජ ජල ප‍්‍රවාහයන්ට එකතුවන අතර එයින් අසාදනය වන වයස අවුරුදු පහට අඩු දරුවෝ මිලියන 1.5 ක් වසරකට ජීවිතක්ෂයට පත්වන බව ගණන් බලා තිබේ...
More...
 
08/08/2021 - ඉරිදා ලංකාදීප
ඉන්දු ශ‍්‍රී ලංකා රටවල් දෙකටම පොදු - යටගිය දවස ගැන ගවේශනයක්
හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ ආචාර්ය සිරාන් උපේන්ද්‍රා දැරණියගල මහතා පසුගිය කාලයේ දී චෙන්නයි ඇතුළු නගර කිහිපයක පවත්වන ලද දේශන වල දී ප‍්‍රාග් ඓතිහාසික සිද්ධි ගැන අලූත් කෝණයකින් විමර්ශනයක අවශ්‍යතාව පෙන්වා දෙන ලද බව මාධ්‍ය වාර්තා කර තිබුණි...
More...
 
11/08/2021 - ලංකාදීප
තැතිගත් අවස්ථාවක මනසට රසාස්වාදයක්
www.milindaprashna.com
කොවිඞ් වසංගත තත්ත්වය ඉතාම භයානක තැනක බව අවිවාදිතය. මුළු ලෝකයම තැති ගෙන ඇති ස්වභාවයකය. එන්නත්කරණය ඉතාම සාර්ථකව කරගෙන ගිය රටවල් නැවත වටයකින් වසංගතයේ ව්‍යාප්තියක බව වාර්තාවෙයි. නැවත ලොක් ඩවුන් කරන ලද රටවල් ගණනාවකි...
More...
 
15/08/2021 - ඉරිදා ලංකාදීප
අත්‍යවශ්‍ය දේ ආනයනය සදහා අපනයන ආදායම හැර අනෙක් මගක් නැත
අපනයන වෙළද පොළ අවස්ථා සොයා බැලීමේ දී විවිධ පැති කෙරෙහි තීක්ෂණ අවධානයක් යොමු කළ යුතු බව සැකයක් නැත. නිපදවිය හැකි දේ පමණක් නොව ලෝකයේ රටවල් ඉල්ලන දේ ගැන ද අධ්‍යයනය අවශ්‍යය. පවතින ව්‍යුහය දෙස අලූත් රාමුවකින් අවධානය යොමු කළ යුතුය. මෙයට කලින් සැපයුම් චක‍්‍රය විදේශ වෙළදාමේ දී වැදගත් සාධකයක් වී තිබුණි...
More...
 
22/08/2021 - ඉරිදා ලංකාදීප
අගමැතිවරු දහ හතර දෙනෙකු සමග හැත්තෑ පස් අවුරුද්දක්
පැරණි ජීවිතය ගැන මතකය ඉතිරිකරගෙන සිටින මුල් පරම්පරාවේ ඉන්දියානුවෝ සිය නිවහල් භාවය ගැන අප‍්‍රමාණ සතුටකින් බව පෙනේ. නැගෙනහිර ඉන්දීය සමාගම අවුරුදු සියයක පමණ කාලයක් සමස්ථ ඉන්දියාව යටත් කරගෙන සිටියේය. නිදහස් අරගලය අරඹන්නේ 1957 වසරේ දී ය...
More...
 
25/08/2021 - ලංකාදීප
ආරක්ෂාවත් පිරිමැස්මත් එකට ගෙදර සිට රාජකාරිය
www.milindaprashna.com
රැකියාව හා පුද්ගලික ජීවිතය සමබර කරන පිලිවෙල ගැන විවාදයක් කාලයක සිට පවතී. කොවිඩ් වසංගත තත්ත්වය සමග එය තවත් අලුත් පැති වලට යොමු වී තිබේ. ලෝකයේ ඕනෑම තැනක සිට සේවය කළ හැක. තාක්ෂණය එයට පසුබිම සකසයි. එක තැනක ස්ථිරව රාජකාරි කරන පිලිවෙල ද අවලංගු වෙමින් තිබේ...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13
Record - 81 to 90 of 125 Records