28/03/2021 - දේශය
වනාන්තර ආරක්ෂා කරන වගකීම ජනතාව අතට
පරිසරය ආරක්ෂා කරගැනීම ගැන දක්වන උනන්දුව ගෝලීය ප‍්‍රවණතාවයක් බවට පත්ව තිබේ. එක ජන කොට්ඨාශයකට හෝ තෝරා ගත් පැලැන්තියකට පමණක් ගහ කොළ වන සතුන් ගැන අවධානයක් දැක්වීම කළ නොහැකිය. ජනගහනය වැඩිවන විට මනුෂ්‍ය අවශ්‍යතා ඉහළ යයි...
More...
 
28/03/2021 - ඉරිදා ලංකාදීප
කොවිඞ් වසංගතයට ප‍්‍රතිකාර කරන පෙරළිකාර පිලිවෙල
කොවිඞ් -19 වසංගතය සම්බන්ධ ප‍්‍රතිකාර අරභයා මෙතෙක් පැවැති සම්ප‍්‍රදාය උඩු යටි කුරු කරන තොරතුරක් වාර්තා වී තිබේ. එය නාසයෙන් කළ හැකි සරල ප‍්‍රතිකාරයකි. එන්නත් නිෂ්පාදනය, ලොව පුරා බෙදා හැරීම හා සමස්ථ ලෝක ජනගහනයට දෙවරක් නික්ෂේපනය සම්බන්ධ බාරධූර ගැටළු ඇතිකරයි...
More...
 
31/03/2021 - ලංකාදීප
විදේශ ප‍්‍රතිපත්තියට දේශපාලනය ගෑවීම
www.milindaprashna.com
රටවල් සමග සබදතා ශ‍්‍රී ලංකාවට වැදගත්ය. ලෝකයේ සියළුම රටවල් සමග විවෘතව කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් තිබේ. රටවල් අතර සම්බන්ධතා වල දී සංස්කෘතික, ආර්ථික සහ සමාජ ආදී වශයෙන් විවිධ පැති වලට ව්‍යාප්ත වෙයි. රටවල් අතර උවමනා එපාකම් අනුව සංකීර්ණ මුහුණුවරක් ගනී...
More...
 
04/04/2021 - දේශය
අහසින් වැටෙන එක දිය බිදක් හෝ ප‍්‍රයෝජනයට ගන්නට හදන සිංගප්පූරුව
අහසින් වැටෙන එක දිය බිදක් හෝ ප‍්‍රයෝජනයට නොගෙන මහ මුහුදට යන්නට ඉඩ නොදෙන බව මහා පරාක‍්‍රමබාහු රජතුමා ප‍්‍රකාශ කර ඇති බව ඉතිහාසය දක්වයි. ලංකාවේ වාරි තාක්ෂණය දස්කම් විස්කම් වලින් පරිපූර්ණය. අලූත් යුගය වෙනස් වෙමින් තිබේ. සිංගප්පූරුව අහස් දිය ගැන අලූතින් අවධානය යොමු කර තිබේ...
More...
 
04/04/2021 - ඉරිදා ලංකාදීප
තමිල්නාඩුව හැර ඉන්දියාවේ තවත් ප‍්‍රාන්ත සමග සබදතා
තමිල්නාඩු ප‍්‍රාන්තයේ මහ මැතිවරණයට තව දින දෙකකි. අප‍්‍රියෙල් හය වැනිදා ඡන්දය ප‍්‍රකාශ කරන දිනයයි. ගණන් කිරීම මැයි 2 දින සිදු කෙරෙන අතර මැයි 24 වැනිදා වන විට සියළු කටයුතු අවසන් වනු ඇතැයි අපේක්ෂා කෙරේ...
More...
 
07/04/2021 - ලංකාදීප
අඩසියවසක් ගියත් එකතැන පල්වෙන ප්‍රශ්න
www.milindaprashna.com
අරගල, කැරැළි සහ සටන් රටට නුහුරු සිද්ධි නොවේ. අධිරාජ්‍යවාදීන් රට යටත් කරගැනීමට උත්සාහ දරන කාල වකවානුවේ එයට විරුද්ධව අභීත සිංහලයෝ සටන් කළහ. අධිරාජ්‍යවාදීන් පැමිණීමට කලින් ආක‍්‍රමණ පැවැති බව ඉතිහාසය දක්වයි...
More...
 
11/04/2021 - දේශය
සූර්යයා මීන රාශියෙන් ගෙදර නිවසේ ආලින්දයට
අලූත් අවුරුද්දක් උදා වෙමින් තිබේ. තවත් පැය හතලිස් අටකින් සුබ නැකත එළැඹෙනු ඇත. සූර්යයා මේෂ රාශියෙන් මීන රාශියට එන බව ජ්‍යොතිෂ විද්‍යාව අනුව දැක්වෙයි. අවුරුදු නැකැත් සීට්ටුවක් හදන අතර අලූත් අවුරුද්දේ නැකැත් රහිත කාලය නොනගතයයි...
More...
 
11/04/2021 - ඉරිදා ලංකාදීප
සංස්කෘතික සබදතා අලූත් කරගන්නා අතර අනන්‍යතාව තහවුරු කරන සිංහල හා දෙමළ අවුරුද්ද
සිංහල හා දෙමල අලූත් අවුරුද්ද උදා වෙමින් තිබේ. තවත් දින කිහිපයකින් අවුරුදු අසිරිය හදවත් තුළට ඇතුළුවනු ඇත. සෞඛ්‍ය අංශ රට තළ පවතින කොවිඞ්-19 වයිරසයේ බලපෑම ගැන අවධානයෙන් සිටී. ශ‍්‍රී ලංකාව පමණක් නොව මුළු මහත් ලෝකයම නැවත වතාවක් අවිනිශ්චිත තැනක බව සදහන් කළ යුතුය...
More...
 
18/04/2021 - දේශය
සත්ත්ව ආහාර වශයෙන් මුහුදු පැලෑටි සපයා මීතේන් ප‍්‍රතිශතය අඩු කිරීම
සත්ත්ව පාලනය ආහාර වෙනුවෙන් කරගෙන යන විශාල ව්‍යාපාරයකි. කිරි ආහාර නිෂ්පාදනය මස් සඳහා වැඩිම අවධානයක් යොමු කෙරේ. ගවයන් ඇති කිරීම සත්ත්ව පාලනයේ සෑහෙන කොටසක් ආවරණය කරයි...
More...
 
18/04/2021 - ඉරිදා ලංකාදීප
පැවැත්මත් ජීවයත් දෙන මහා ජල ප‍්‍රවාහයකට කෙරෙන නමාමි ගංගා
ජලය අපගේ ජීවයයි. ලෝකයේ ජල අවශ්‍යතාව දිනෙන් දින වර්ධනය වෙමින් තිබේ. මිහිතලයෙන් සියයට හැත්තෑ එකක් ජලයෙන් තෘප්තය. නීල ග‍්‍රහලෝකයකි. මුනුෂ්‍ය සංහතිකයට ප‍්‍රයෝජනයට ගත හැකි ජල ප‍්‍රමාණය ඉතාම සීමිතය...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13
Record - 31 to 40 of 125 Records