10/11/2021 - ලංකාදීප
සමාජ ආර්ථික පෙරළියකට කාලය ඇවිත්
සමාජ එකගතාවය ඇතිකරගත යුතුය. විශාල කැපවීමකට පසු ජයග‍්‍රහණය කරා යා හැකි බවට පිළිගැනීම අවශ්‍යය. නිසැකය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව තුළ ආර්ථිකය දියුණු කරන්නට තීරණ ගන්නා ආණ්ඩු වලට එහි ප‍්‍රතිඵල භුක්ති විදිනතෙක් බලය ආරක්ෂා කරගන්නට අවස්ථාව නොලැබේ...
More...
 
14/11/2021 - ඉරිදා ලංකාදීප
වැක්සින් කාඞ් පත‍්‍රයට අගමැති ගේ පින්තූරය යොදන එකම රට
ඉන්දීය අගමැතිවරයා තමන්ට ලකුණු දමාගැනීම ගැන ද ඇතැම් මාධ්‍යවල සෑහෙන විවේචන ඇත. අගමැතිවරයා ගේ මුහුණ කොව්ඞ් එන්නත් කාඞ්පතේ ඇති එකම රට විය හැකි බව දක්වා තිබේ. ලෝකයේ අනෙක් රටවල නායකයෝ වසංගතය තමන්ට ප‍්‍රචාරයක් සදහා භාවිතයට නොගන්නා බව එකී මාධ්‍ය තදින් ප‍්‍රකාශ කර ඇත...
More...
 
17/11/2021 - ලංකාදීප
කෘෂි අංශයෙන් ආර්ථිකයට දායකත්වය විමසුම් ඇසින්
www.milindaprashna.com
මිල පාලන රෙගුලාසි ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. වෙළෙඳ පොළට ගැලපෙන තීරණයකි.මෙතෙක් භාණ්ඩ වර්ග දහ හතකට උපරිම සිල්ලර මිල නියම කර තිබුණි. අලුත් නියෝගය අනුව පාලන මිල තවදුරටත් වලංගු නැත...
More...
 
21/11/2021 - ඉරිදා ලංකාදීප
නාලන්ද විශ්ව විද්‍යාලයෙන් තාක්ෂණික යුගයට අලූත් ආලෝකයක්
විශිෂ්ඨතම අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් වශයෙන් නාලන්දාවට වෙනම පරිච්ජේදයක් ලෝක ඉතිහාසයේ ඇත. මගධ දේශය අද බිහාර් ප‍්‍රාන්තයයි. පැරණි නාලන්දාව නැවතත් එහි ප‍්‍රතිශ්ඨාපනය කරන්නට ඉන්දියාව පියවර ගනිමින් සිටී...
More...
 
23/11/2021 - ලංකාදීප
අනාගතය වෙනස්කරන පරිවර්තනයක්
බුද්ධ චරිතයෙන් අප ඉගෙන ගෙන ඇති පාඩමක් තිබේ. ඉතාම සැප හෝ අධික දුක සත්‍යාවබෝධයට මාර්ගය නොවේ. සැප නොවන නමුත් හොද කලදවසක් ගතකරමින් සිටියේය. කොවිඞ් වසංගතයෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් රට ඉතාම දුෂ්කර තැනකය...
More...
 
28/11/2021 - ඉරිදා ලංකාදීප
සංචාරක ආකර්ශනය ඇති කිරීම විනිමය උපයන ඉක්මන් මගකි
ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය විවිධ පැති වලින් අවධානයට ලක් විය යුතු කාල වකවානුවකි. අභ්‍යන්තර පීඩනයක් තිබේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ජීවන වියදම ඉහළ නැග ඇත. බාහිර පීඩනය ද තීරණාත්මක තැනකය. විදේශීය වෙළදාම නතර ව ඇති තැන බාහිර පීඩනයක තරම මැනැවින් පෙන්වයි...
More...
 
01/12/2021 - ලංකාදීප
හෙට සුබවෙන්න අද වගකීම
www.milindaprashna.com
පිසූ ආහාර ඇත. දොවන ලද කිරි තිබේ. දල්වන ලද ගිණි ඇවිලෙයි. නිවසට වහලයක් තිබේ. මැසි මදුරු පීඩාවක් නැති අතර මෙම මොහොත සුරක්ෂිතය. දැන් ඉතින් මහා වැස්සක් ඇදහැලූනාට කිසිම ප‍්‍රශ්නයක් නැත. යනුවෙන් කල්පනා කළ ධනිය ගෝපාල ගැන සදහනක් බුද්ධ දේශනාවේ ඇත...
More...
 
05/12/2021 - ඉරිදා ලංකාදීප
බුද්ධගයා විහාර සංකීර්ණයෙන් නැගෙන සදහම් නද
බුද්ධගයාව ලෝක වාසී බොදුනු බැතිමතුන් මහත් ගෞරවයෙන් වන්දනාමාන කරන ස්ථානයකි. බෝසතාණෝ බුද්ධත්වයට පත්වන්නේ එහි දී ය. මහා බෝධිය සහ වජ‍්‍රාසනය ඉතාම වැදගත් තැන්ය. ලෝක උරුමයක් වශයෙන් ආරක්ෂා කෙරේ...
More...
 
08/12/2021 - ලංකාදීප
අවදානම අමතක කළොත් බරපතල අවදානමක්
www.milindaprashna.com
‘‘ගිණි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කණාමැදිරියාටත් බය ය’’ . ජන ව්‍යවහාරයේ එන ප‍්‍රකට කියමනකි. ගෑස් සිලින්ඩරයක ප‍්‍රමිතිය ගැන වාද කරන නූතන සමාජය ගිණි පෙනෙල්ල ගැන දන්නේ නැත. කණාමැදිරියා ගැන පවා ගූගල් සෙවුම් යන්ත‍්‍රයෙන් සොයන යුගයකි...
More...
 
12/12/2021 - ඉරිදා ලංකාදීප
ඉදිරි සියවසේ ඉදිකෙරෙන වැසිකිලි ගැන දුගදක් නැති කතාවක්
ටයිම්ස් සගරාව 2014 වසරේ මැයි කලාපයේ ලෝකයේ අද්විතීය කෞතුකාගාර දහයක් ගැන විශේෂ අනාවරණයක් කළේය. සුලාබ් ඉන්ටර්නැෂනල් නමැති ඉන්දියාවේ ප‍්‍රකට සමාජ සංවිධානයක් පවත්වාගෙන යන වැසිකිලි කෞතුකාගාරය එහි හතරවැනි තැනට නම් කර තිබුණි...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13
Record - 111 to 120 of 125 Records