16/05/2021 - ඉරිදා ලංකාදීප
ඉන්දියාවේ සමාජ සංස්කෘතික ස්වභාවය සහ කොවිඞ් ව්‍යාප්තිය
කොවිඞ් -19 වෛරසය ඉතා භයානක අන්දමට ඉන්දියාව තුළ පැතිරෙමින් තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය පවතින දැවැන්ත රටක්, ලෝකයේ විශාලතම ආර්ථිකයක් සහ දැවැන්ත ජනගහනයක් අකර්මන්‍ය වී සිටී...
More...
 
19/05/2021 - ලංකාදීප
ගොවිතැන පැරණි ක්‍රමයට යනවද වගා සරු කරන තාක්ෂණයට යනවද
www.milindaprashna.com
කෘෂි අංශය ගැන අලුතින් අවධානයක් යොමු වී තිබේ. කොවිඩ් අවදානම හමුවේ නිෂ්පාදන අලෙවි කරගැනීමේ ප්‍රශ්න මතු වී තිබේ. අනෙක් පැත්තෙන් කාබනික පොහොර භාවිතය නතර කරන තීරණයකි. ආනයනික පොහොර හිඟය...
More...
 
23/05/2021 - දේශය
දුම්රියෙන් කරන දීර්ඝ ගමන් මිහිතලය ආරක්ෂා කරන පියවරකි
පරිසරය ගැන තව දුරටත් අවධානය යොමු කරන්නට ජගත් ප‍්‍රජාව සූදානම්ය. ගෝලීය උණුසුම අවම කරන පියවර වෙනුවෙන් නිතිපතා අවධානයක සිටී. බලශක්ති අවශ්‍යතා වෙනුවෙන් පොසිල ඉන්ධන දහනය කිරීම ප‍්‍රශ්නයක් බව පූර්ව කර්මාන්ත යුගයේ පවා සාකච්ඡා කර ඇත...
More...
 
23/05/2021 - ඉරිදා ලංකාදීප
බටහිර බෙංගාලය සමග ඇත ඓතිහාසික බැඳීම
වැඩිම ජනගහනයක් සහිත ඉන්දියාවේ ප්‍රාන්ත අතර හතරවැනි තැන බටහිර බෙංගාලයට හිමිවෙයි. එහි ජනගහනය මිලියන අනූවකට මදක් වැඩි බව දැක්වෙයි. සෑහෙන සමාජ ආර්ථික වටපිටාවක් සහිත ප්‍රාන්තයකි බටහිර බෙගාලය ශ්‍ර ලාංකිකයන්ට වැදගත් ස්ථානයකි . විජය කුමාරයා ගේ පැමිණීම අලුත් යුගයක් ආරම්භ වුන ස්ථානයකි...
More...
 
26/05/2021 - ලංකාදීප
ගල් අඟුරු- බොර තෙල් වලින් ඉවත්ව සූර්ය තාපය ට පිවිසීමේ කාලය ඇවිත්
www.milindaprashna.com
ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය නිකුත් කර ඇති වාර්තාවක් විශේෂ අවධානයට ලක් ව තිබේ. කොවිඩ් වසංගතය ඉතාම තීරණාත්මක තැනක පවතින අතරතුර පර්යේෂකයන් මිහිතලය ආරක්ෂා කරන පියවර වෙනුවෙන් යුහුසුළු වෙති. වායුගෝලයට ඉහළින් ඇති ඕසෝන් ස්ථරය ආරක්ෂා කරගැනීමෙන් ගෝලීය උණුසුම ඉහළ නැගීම නතර කරගත හැකිය...
More...
 
06/06/2021 - ඉරිදා ලංකාදීප
හින්දු සංස්කෘතික අනන්‍යතාව අනුව මරණය සහ වතාවත්
කොවිඩ් වසංගත තත්ත්වය ඉහ වහා යන පසුබිම තුළ ජාත්‍යන්තර මාධ්‍ය ඉන්දියාව දෙසට හැරිණ. ආසාදනය වන රෝගීන් ප්‍රමාණය, ජීවිතක්ෂයට පත්වන පිරිස ගැන සංඛ්‍යා ලේඛන වලට අමතරව මියගිය පිරිස් ආදාහනය කරන ආකාරය ගැන හුවා දක්වන බව නිරීක්ෂණය කළ හැකි විය...
More...
 
02/06/2021 - ලංකාදීප
සාගරය සුරකින ජාලයක අවශ්‍යතාවත් සිතන්න කාළය ඇවිත්
www.milindaprashna.com
කොළඹ වරාය දෙසට යාත්‍රා කරමින් තිබුණ භාණ්ඩ ප්‍රවාහන නැව ගිනිගැනීමේ සිද්ධිය මහත් ආන්දෝලනයක් මතු කර තිබේ. මෑත කාලය තුළ මෙරට මුහුදු සීමාවේ වාර්තා වූ දෙවැනි බරපතල සිදුවීමය. සාමාන්‍ය අනතුරුවලට ලක් වූ නැව් ගණනාවක් ගැන ද තොරතුරු වාර්තා විය...
More...
 
06/06/2021 - දේශය
මිහිතලය රකින දුමිරියේ දිගු ගමන්
පරිසරය ගැන තව දුරටත් අවධානය යොමු කරන්නට ජගත් ප‍්‍රජාව සූදානම්ය. ගෝලීය උණුසුම අවම කරන පියවර වෙනුවෙන් නිතිපතා අවධානයක සිටී. බලශක්ති අවශ්‍යතා වෙනුවෙන් පොසිල ඉන්ධන දහනය කිරීම ප‍්‍රශ්නයක් බව පූර්ව කර්මාන්ත යුගයේ පවා සාකච්ඡා කර ඇත...
More...
 
09/06/2021 - ලංකාදීප
ආහාර ද්‍රව්‍ය ඉහළයාමේ ලෝක ප්‍රවණතාවට සුදානම් ද?
www.milindaprashna.com
ජාත්‍යන්තරයේ උද්ගත වී ඇති ස්වභාවය අනුව ඉදිරියේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යන්නට ඉඩ ඇති බව වෙළදපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති. කොවිඞ් -19 වසංගත තත්ත්වය පැතිරෙන්නට කලින් තිබුණ මිල ගණන් සමග සසදනවිට ආහාර මිල ඉහළය. ඉදිරියේ දී සාමාන්‍ය ජනතාවට අපහසුතා ඇති කරන අවදානමක් තිබේ. තිරිගු, සීනි, කිරි, කෝපි, තොග මිල ගණන් ඉහළ නැග ඇත...
More...
 
13/06/2021 - දේශය
ජපානයේ ස්මාට් ටොයෝටා නගරය
රථ වාහන නිෂ්පාදනයේ දී ටොයෝටා සලකුණ අන්තර් ජාතික සන්නාමයකි. එක් දහස් නව සිය තිස් ගණන්වල දී ආරම්භ කරන ලද රථ වාහන නිෂ්පාදන කාර්ය විවිධ මංපෙත් පසුකර බහු ජාතික සමාගමක නොයෙක් නිපැයුම් කරන තැනකට පැමිණ තිබේ...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13
Record - 51 to 60 of 125 Records