01/01/2017 - ඉරිදා ලංකාදීප
සංහිදියාව ඇති කරන්නේ කෙසේද?
ජපානයේ කියෝතෝ හි චියොන් ඉන් විහාරස්ථානයේ දැවැන්ත ඝාංඨාරය අද මධ්‍යම රාත‍්‍රියේ දී එකසිය අට වතාවක් නාද කෙරේ. අලූත් අවුරුද්දක් එළැඹුන බව නිල වශයෙන් සන්නිවේදනය කරන සංඥාවයි. චියොන් ඉන් විහාරස්ථානයේ ඉතිහාසය වසර 1234 තෙක් ඈතට විහිදෙයි...
More...
 
04/01/2017 - ලංකාදීප
සමාජ පැවැත්මට අලූතින් සිතමු
www.milindaprashna.com
සමාජය වෙනස් වෙයි. ඇවතුම් පැවැතුම් යහපත් පැත්තට හැරෙයි. ජනසමාජය සංකීර්ණ වන විට හො දේ මතු කරගත යුතුය. කලින් පරම්පරාව අනුගමනය කරන සිරිත් තුළ ඇති වටිනාකම් ඉදරියට ගෙන යන්නේ කෙසේදැයි සාකච්ඡා කිරීම වැදගත් යැයි හැගේ...
More...
 
08/01/2017 - දේශය
ප්‍රංශයෙත් ට්‍රම්ප් කෙනෙක්
මෙයින් අවුරුදු දහයකට කලින් ප‍්‍රංශ නායකත්වය සඳහා පත් කරගනු ඇතැයි එරට වැසියන් සිහිනෙන් වත් නොසිතූ චරිතයක් අද ප‍්‍රංශ ජනාධිපතිවරණ සටනේ කරට කර සටනකය. අති දක්ෂිණ අදහස් ඇති ජාතිවාදී අදහස් වලට පළමු තැන දෙන දේශපාලන පක්ෂයක නායකත්වයට පත් ව සිටී...
More...
 
08/01/2017 - ඉරිදා ලංකාදීප
සත්‍යයට පසු හෙළිදරව් කරන දේ හඳුනා ගන්නේ කෙසේද?
පශ්චාත් සත්‍ය යනුවෙන් අලූත් අර්ථදැක්වීමක් පැමිණ තිබේ. සත්‍යයට පසු සමාජයෙහි එළැඹුම මෙකී පශ්චාත් සත්‍ය නොඑසේනම් සත්‍යයට පසු අවධිය බව විශ්වාස කෙරේ. ඔක්ස්ෆර්ඞ් විශ්ව කෝෂය මෙම post-truth යන වචනය ඉකුත් වසරේ ජාත්‍යන්තරයේ බහුලවම භාවිතා කරන ලද වචනයක් සේ සඳහන් කරයි...
More...
 
11/01/2017 - ලංකාදීප
ඉඩම් ප්‍රතිපත්තියක් ඕනෑ
www.milindaprashna.com
මහ පොලව සීමිතය. වටිනා සම්පතක් බවට පත්ව ඇත්තේ එහෙයින්ය. කාලයකට කලින් ජනී ජනයා තම වත්පොහොසත්කම මනින්නේ අයිිති ඉඩම් ප‍්‍රමාණය අනුවය. ධනය සහ බලය ඇති පිරිස ඉඩම තමන්ගේ භාරයට ගත්හ...
More...
 
15/01/2017 - දේශය
ජලයෙහි අගය අපමණ සේ සැලකූ නරපති
ජල පරිහරණය ගැන අද වන විට අපමණ නිර්වචන තිබේ. ජලය සංරක්ෂණය සම්බන්ධ විද්‍යාත්මක තහවුරු කිරීම් ඇත. මෙකී සංකල්ප සිහිනයක් සේ පැවැති යුගයක ජලයෙහි ඇති අගය ගැන දර්ශනයක පිහිටි නරපතියෙකු ක්‍රියා කරන ලද ආකාරය වර්තමානයට ඉතාම වැදගත්ය...
More...
 
15/01/2017 - ඉරිදා ලංකාදීප
අත යටින් ගෙවා ව්‍යාපාර මෙහෙයවූ බ‍්‍රසීල සමාගම
බ‍්‍රසීලයේ මූලස්ථානය කරගෙන ලෝකයේ රටවල් ගණනාවක ඉදිකිරීම් ව්‍යාපාර කරගෙන ගිය දැවැන්ත සමාගමක අභ්‍යන්තර දුෂණ ව්‍යුහය හෙළිදරව් වී ඇති අතර අල්ලස් වංචා සම්බන්ධ නඩු විභාගයක් අවසානයේ දී අති විශාල දඩයකට යටත් කර තිබේ...
More...
 
18/01/2017 - ලංකාදීප
නියඟය පරාජය කරන සැලැස්මක්
www.milindaprashna.com
වසර හතලිහකට මෙපිට ඇති නොවූ තරම් බලවත් නියඟයකට මුහුණ දෙන්නට රටට සිදුවී ඇති බව අනාවරණය වන කරුණකි. ඉතිහාසය පිරික්සන විට වලගම්බාහු රජ දවස ඉතා දරුණු නියඟයක් ගැන සඳහන් වෙයි...
More...
 
22/01/2017 - දේශය
ගෙදර නොයායුතු ජෝ බයිඩන්
බැරක් ඔබාමා ඇමරිකානු ජනාධිපති ධුර කාලය අවසන්ව නොබෝදා ධවල මන්දිරයෙන් නික්ම ගියේය. ඔහුගේ උප ජනාධිපති වශයෙන් සේවය කළ ජෝ බයිඩන් කැඳවා ඔහුට ඇමරිකානු රජයේ උසස්ම සම්මානය පිරිනැමීම සංවේදී ප‍්‍රවෘත්තියක් සේ ජාත්‍යන්තර අවධානය දිනා ගත්තේය...
More...
 
22/01/2017 - ඉරිදා ලංකාදීප
පාලකයන් කෙරෙහි විශ්වාසය ඇති සමාජයක්
ඔස්ටේ‍්‍රලියාව මෙරට ජන සමාජයේ අවධානය දිනා ගත් රටකි. භූමි ප‍්‍රමාණය අතින් ලෝකයේ හය වැනි තැන පසුවෙයි. පෙඩරල් රාජ්‍යයකි. මෑතක දී එරට නව නීති මාලාවක් සම්මත කරගත්තේය. එය උල්ලංඝනය කිරීම වරදකි...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16
Record - 1 to 10 of 152 Records