09/07/2017 - දේශය
අනුන්ගේ මතයට ඉඩ දෙන ඔලිවර් ස්ටෝන්
විලියම් ඔලිවර් ස්ටෝන් ඇමරිකානු ජාතික පිටපත් රචකයෙකි. චිත‍්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන අතර නිෂ්පාදන ද කර තිබේ. ඔහු පිටපත් රචනය කරන ලද මිඞ්නයිට් එක්ස්ප‍්‍රස් චිත‍්‍රපටිය 1979 වසරේ දී හොඳම අනුවර්තිත නිර්මාණය සේ ඇකඩමික් සම්මානයෙන් පිදුම් ලබයි...
More...
 
09/07/2017 - ඉරිදා ලංකාදීප
බි‍්‍රතාන්‍ය මැති ඇමැතිවරුන්ගේ පාර්ලිමේන්තු ඇඳුම ගැන ලිහිල් රීතියක්
ස්කයි නිවුස් දේශපාලන වාර්තාකරු නොබෝදා අවධානයට ලක්විය යුතු තොරතුරක් අනාවරණය කළේය. එයට අනුව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු සැසි වාරවල දී මැති ඇමැතිවරුන්ට තමන් කැමැති ඇදුමකින් සැරසී සභාවාරයට එන අවසරය ලැබේ. එය පිරිමි පාර්ශවයට පමණක් ලැබී ඇති අවස්ථාවකි...
More...
 
12/07/2017 - ලංකාදීප
තොරතුරු දැනගැනීමේ හොදම මාධ්‍යය
www.milindaprashna.com
සියළු දෙනාම තොරතුරු දැනගැනීමේ තද උවමනාවක සිටී. ලෝකයේ කොතැනක වේවා සෑම ජන සමාජයකම සිදුවන්නේ කුමක් දැයි දැන ගන්නට ඇත්තේ තරඟයකි. අතීතයේ කටකතා මාධ්‍යය භාවිතා විය. අදත් කටකතා පැතිරෙයි...
More...
 
16/07/2017 - දේශය
අවුරුදු 76දීත් හොදට වැඩකළ ඉනමෝරිගෙ මොලේ
කසුවෝ ඉනමෝරි අලූත් ආකාරයකට ව්‍යුහය දෙස බලන ජපාන ජාතික දාර්ශණිකයෙකි. එරට ප‍්‍රධාන පෙලේ සමාගම් දෙකක නිර්මාතෘ වශයෙන් ගැනෙන අතර අතිවිශාල අලාභයක් සහිතව පවත්වාගෙන ගිය ජපන් ගුවන් සේවාව අවුරුදු තුනක් ඇතුලත ලාභ ලබන තත්ත්වයට පත්කළ විශිෂ්ඨ නායකයෙකි...
More...
 
16/07/2017 - ඉරිදා ලංකාදීප
අභ්‍යන්තර තරගකාරීත්වය ගැන කල්පනා කළ කසුවෝ ඉනමෝරි
කසුවෝ ඉනමෝරි අලූත් ආකාරයකට ව්‍යුහය දෙස බලන ජපාන ජාතික දාර්ශණිකයෙකි. එරට ප‍්‍රධාන පෙලේ සමාගම් දෙකක නිර්මාතෘ වශයෙන් ගැනෙන අතර අතිවිශාල අලාභයක් සහිතව පවත්වාගෙන ගිය ජපන් ගුවන් සේවාව අවුරුදු තුනක් ඇතුලත ලාභ ලබන තත්ත්වයට පත්කළ විශිෂ්ඨ නායකයෙකි...
More...
 
19/07/2017 - ලංකාදීප
කහ ධජය දේශපාලනයට අමුණමුද?
www.milindaprashna.com
මනුෂ්‍ය පැවැත්ම සනිටුහන් කරන අංග අතරින් ආගම ඉතාම වැදගත් එකකි. එය අනන්‍යතාවයේ ලක්ෂණයකි. සංස්කෘතිය හැදෙන්නේ ආගමික දර්ශනය, විශ්වාස හා වත්පිලිවෙත් අනුවය. ජන ජීවිතය ගොඩනැගෙන්නේ ආගම හා එය කෙරෙහි ඇති භක්තිය විසින් ඇතිකරන්නා වූ විනය පදනම් කරගෙන බව සඳහන් කළ යුතුය...
More...
 
23/07/2017 - දේශය
බිල් ක්ල්ටන් හැදෑරීම
බිල් ක්ලින්ටන් ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකි. හෙතෙම අද විශ‍්‍රාමික ජීවිතයක් ගත කරයි. නොබෝදා ඩලස් නගරයේ පවත්වන ලද උත්සවයකට ක්ලින්ටන්ට සහභාගී විය. එය ජෝර්ජ් ඩබ්. බුෂ් පදනම සංවිධානය කළ එකකි. එහි දී බුෂ් හා ක්ලින්ටන් මුණගැසිණ...
More...
 
23/07/2017 - ඉරිදා ලංකාදීප
ශ‍්‍රම වෙළදපොල අලූත්වන අන්දම
ආර්ථිකය ගැන කතාකරන විට අලූත් වචනයක් එකතු වී තිබේ. ගිගි ආර්ථිකය යනුවෙන් එය හැඳීන්වෙයි. පසුගිය ‘Finical Times’ පුවත්පත ‘gig economy’ යනුවෙන් හදුන්වන ආර්ථික ස්වභාවය ගැන විස්තරාත්මක ලිපියක් පළ කළේය...
More...
 
26/07/2017 - ලංකාදීප
තේරුම් ගතයුතු සත්‍යය
www.milindaprashna.com
මානව සංහතිය එක්තරා උසස් තැනකට කැඳවන්නේ පරිනාමයයි. අවිචාරයෙන් මිදී විචාරවත් භාවයට හා අවනීතිය හැර නීතියට ගරු කරන තැනට පෙළඹීම මනුෂ්‍යයා අත්පත් කරගත් ජයග‍්‍රහණයකි. මෙකී ස්වභාවය ඇති කරනු සඳහා එදා මෙදා තුර අති විශාල සමාජ, ආගමික සහ දේශපාලන නායකයන් ප‍්‍රමාණයක් දායක වන්නට ඇත...
More...
 
30/07/2017 - දේශය
ජෝන් මැකේන් ගේ අභීත ජීවිතය
ඇමරිකානු ආරක්ෂක අංශ වලට පැනවී ඇති අලූත් නියෝගය ආන්දෝලනාත්මකය. ස්තී‍්‍ර පුරුෂ භාවය සම්බන්ධ විපර්යාසවලට පත්ව ඇති ඇමරිකානු පුරවැසියන් හමුදා සේවයට බදවා ගත යුතු නැති බව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගේ නියමය වී තිබේ...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16
Record - 81 to 90 of 152 Records