14/06/2017 - ලංකාදීප
සුරක්ෂිත ජන සමාජයක් වෙනුවෙන්
www.milindaprashna.com
භීතිය ජන සමාජයෙන් පහව ගොස් තිබේද? ආරක්ෂාව ගැන තහවුරුවක් ඇත් ද? මෙවැනි ප‍්‍රශ්න විමසන විට අප සියළුම දෙනාට එකිනෙකට වෙනස් උත්තර ඇත. නමුත් අවසානයේ දී එකඟවන කාරණයක් තිබේ. එනම් පොලිසිය හා ආරක්ෂක අංශ ක‍්‍රියාත්මක වන නමුත් ජීවිත සහ දේපොල සියයට සියයක් ආරක්ෂිත නැති බවය...
More...
 
18/06/2017 - දේශය
සයිකල් පදින ගුවන්යානා ගෙනයන රජ්ජුරුවෝ
අප සමග ගුවන් ගමනට එකතු වූ ඔබට ස්තුතියි. සුබ දවසක් මම සහාය ගුවන් නියමු විලියම් ඇලෙක්සැන්ඩ‍්‍රා යැයි ගුවන් යානයක දී නිවේදනය වෙනවා ඇසුනහොත් එම නිවේදනය කරන්නේ නෙදර්ලන්තයේ රජු බව සඳහන් කළ යුතුය...
More...
 
18/06/2017 - ඉරිදා ලංකාදීප
කෘෂි අංශයෙහි වෙනත් පැති ගැන අවධානයක්
ලෝකය ආර්ථික වශයෙන් දියුණු වන විට නොයෙක් පරිවර්තන සිදුවෙයි. නොයෙක් රටවල පුරවැසියන් වෙනදාට වඩා වැඩි ආදායමක් ලබන විට අත්‍යවශ්‍ය දේ වලට බැහැර නොයෙක් අවශ්‍යතා වෙනුවෙන් වියදම් කරන්නට නැඹුරු වන බව පර්යේෂකයන් පෙන්වා දෙන කාරණයකි...
More...
 
21/06/2017 - ලංකාදීප
ලී ක්වාන් යූ නම් උද්‍යාන පාලකයා
www.milindaprashna.com
සිංගප්පූරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ ගැන ජාත්‍යන්තරය ඇති තරම් කතා කර තිබේ. ඔහු ගේ දර්ශනය හා සංකල්ප ගැන නොයෙක් අන්දමින් අවධානය යොමු කර ඇත. අභාවයට පත් නමුත් හෙතෙම අදත් ජීවතුන් අතර යැයි දැනෙන තරමට එය බලවත්ය...
More...
 
25/06/2017 - දේශය
දුප්පතුන්ට කවන සුපිරි සූපවේදියා
මසිමෝ බොත්තුරා ලෝක ප‍්‍රකට සූපවේදියෙකි. පසුගිය වසරේ ලෝකයේ අංක එකේ භෝජනාගාරයේ අයිතිකරුය. තරු හෝටලයක ආහාර පිස අමුත්තන්ට පිලිගන්වන්නේ නම් ජාත්‍යන්තරය ඔහු ගැන කතා කරන්නේ නැත. නමුත් ඔහු අද දුප්පතුන්ට ආහාර පිසින ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ...
More...
 
25/06/2017 - ඉරිදා ලංකාදීප
වගා කරන ලද මුහුදු මාලූ වෙළඳ පොලට එන දවස
ධීවර කර්මාන්තය පසුගිය දශකය තුළ තාක්ෂණික මුහුණුවරක් ගත්තේය. මසුන් අල්ලන ක‍්‍රම සහ මසුන් බහුලව සිටින ස්ථාන සොයා ගැනීම සඳහා චන්ද්‍රිකා තොරතුරු තාක්ෂණය භාවිතා කළේය. එය හුදෙක් පැවැති සම්ප‍්‍රදායික ක‍්‍රමයෙන් වෙනස් වී විද්‍යාත්මක ව්‍යුහයක් දක්වා පරිවර්තනයකි...
More...
 
28/06/2017 - ලංකාදීප
එකට ගැටුම
www.milindaprashna.com
විශ්ව විද්‍යාල ශිෂයන් කණ්ඩායමක් සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වී කරන ලද කලබැගෑනිය පරණ ප‍්‍රවෘත්තියකි. ශිෂ්‍ය ප‍්‍රජාව එතැනින් ඉවත් කරන්නට විශශේෂ කාර්ය බලකාය කැඳවීම ගැන ද සමාජය එතරම් තැකීමක් කළේ නැත...
More...
 
02/07/2017 - දේශය
හිතට බෙහෙත්දෙන ප්‍රකට චරිත
මානසික රෝග වලට ගොදුරු වූ පිරිස ජන සමාජයෙන් කොන් විය යුතු නැති අතර එය ද වෙනත් රෝගී තත්ත්වයක් මෙන් සාමාන්‍ය එකක් බවට මතයක් ඇති කරන ව්‍යායාමයක් ආරම්භ කර ඇත. ප‍්‍රකට ගායිකාවක වූ ලේඩි ගාගා සහ විලියම් කුමාරයා අතර කරන ලද රූපමය දුරකථන සංවාදයක් අන්තර් ජාලයට නිකුත්ව තිබේ...
More...
 
02/07/2017 - ඉරිදා ලංකාදීප
අන්තර්ජාතික මූලික ආදායමක් තහවුරු කිරීම
ෆේස් බුක් සමාජ ජාලයේ සම නිර්මාතෘ මාර්ක් සුකර්බර්ග් නොබෝදා විශේෂ ප‍්‍රකාශයක් කළේය. සමස්ථ ලෝක වාසීන්ට අන්තර් ජාතික මූලික ආදායම් මට්ටමක් , "universal basic income.", තහවුරු කළ යුතුය යන අදහසය. හාවඞ් විශ්ව විද්‍යාලයේ දේශනයක දී එම අදහස දක්වන ලද අතර එයට කලින් ලෝක ආර්ථික සංසදයේ දී ද එම සංකල්පය ඉදිරිපත් කර තිබුණි...
More...
 
05/07/2017 - ලංකාදීප
මිනිස් ශ්‍රමයේ අගය අඩුවීද?
www.milindaprashna.com
නිෂ්පාදන කාර්යය වෙනුවෙන් මනුෂ්‍ය ශ‍්‍රමය වැය කරන තරම අඩු වෙමින් තිබේ. 1980 දී ඇමරිකානු ඩොලර් මිලියනයක් වටිනා දේ නිපදවනු සඳහා රැකියා විසි පහක් උපයෝගී වූ අතර අද වන විට ඒ වෙනුවෙන් අවශ්‍ය රැකියා 6.5 ක් පමණක් බව අධ්‍යයන වාර්තා පෙන්වයි. එය තාක්ෂණය හා මෙවලම් සම්බන්ධයෙන් සීග‍්‍ර දියුණුවකි...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16
Record - 71 to 80 of 152 Records