31/12/2017 - දේශය
දකුණු අප‍්‍රිකාවේ සිරිල් රමපෝසා
සිරිල් රමපෝසා දක්ෂ ව්‍යාපාරිකයෙකු දේශපාලකයෙකු මෙන්ම දක්ෂ ක‍්‍රියාකාරී වෘත්තීය සමිති නායකයෙකි. පක්ෂ නායකත්වය තමන් වෙත පැමිණෙන තුරු වසර විස්සක් තිස්සේ බලා සිටියේය. ඉලක්කය සාර්ථක වී ඇත. අප‍්‍රිකානු ජාතික කොන්ග‍්‍රසය සිය පක්ෂ නායකයා වශයෙන් ඔහු තෝරාගෙන තිබේ...
More...
 
31/12/2017 - ඉරිදා ලංකාදීප
නැවුම් අදහස් ගැන අලූතින් හිතන්නට අවස්ථාව
අලූත් අවුරුද්දක් උදා වී තිබේ. පසු කරන ලද වසරක කාලය තුළ ජීවත් වූ රාමුව තුළින් ලබාගත් අත්දැකීම් අනාගතය වෙනුවෙන් උපයෝගී කරගැනීම සුදුසුය. මෑත කාලයේ දී ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන ලද වැදගත් තොරතුරක් සැලකිල්ලට ගත යුතුය...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16
Record - 151 to 152 of 152 Records