03/12/2017 - දේශය
නවසීලන්තයේ අලුත් අගමැතිනි
ජසින්ද්‍රා කේට් ආඩ්‍රේන් ඉතා කෙටි කාලයක් ඇතුලත නවසීලන්තයේ කම්කරු පක්ෂ නායකත්වයට හා එයින් පසු රටේ නායකත්වයට පත් වූවාය. 2017 වසරේ අගෝස්තු පළමුවැනි දා පක්ෂ නායකත්වයට පත් වූ ඇය ඔක්තෝම්බර් විසි හයවැනිදා වන විට අගමැතිනිය වශයෙන් ලෝක අවධානයට ලක් වූ බව සඳහන් කරන්නට අවශ්‍යය...
More...
 
06/12/2017 - ලංකාදීප
සම්ප‍්‍රදායික ආහාර වලට මුල් තැන
www.milindaprashna.com
නගරයේ ජීවත්වන පිරිස අතරින් කිසියම් පිරිසක් පොළට යන්නට කැමැතිය. ගමෙන් එකතු කරන ලද අල, පලා,පලතුරු සහ ධාන්‍ය මිල දී ගත හැකි හෙයින්ය. දුර බැහැර ප‍්‍රදේශ වලින් එකතු කරගත් ද්‍රව්‍ය රැගෙන නගරයේ පොලට එන වෙළඳුන් ගෙන් යමක් මිල දී ගත් එම පාරිභෝගිකයෝ ආහාර වේල ගැන සතුටට පත් වෙති...
More...
 
10/12/2017 - දේශය
එමිරේට්ස් ඔසවන ෂෙක් මොහමඞ්
එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය රටවල් හතක් එකතු වී නිර්මාණය වී තිබේ. අබුඩාබි එහි ප‍්‍රධාන පාර්ශවයයි. ෂෙක් මොහමඞ් බින් රෂීඞ් අල් මක්තුම් එක්තරා සිහිනයක් දකී. වසර 2021 වන විට ලෝකයේ හොඳම රට බවට පත් කිරීමය...
More...
 
13/12/2017 - ලංකාදීප
ආයෝජනයට අලුත් ප‍්‍රයෝගයක්
www.milindaprashna.com
විදේශ සමාගමක් ආයෝජනය සඳහා කැමැති කරගැනීම පහසු නැත. ලෝකයේ නොයෙක් රටවල් සහ ඒවායේ ප‍්‍රධාන නගර ප‍්‍රකට සමාගම් තමන් කෙරෙහි කැඳවාගනු සඳහා වෙහෙස වෙමින් සිටිති. ප‍්‍රකට අන්තර් ජාල අළෙවි සමාගමක් වන ඇමේසන් එම අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගැනීම සඳහා අලූත් ප‍්‍රයෝගක නිරත විය...
More...
 
17/12/2017 - දේශය
චීනයේ ‘කිසිංජර් ’
දේශපාලන න්‍යායාචාර්යවරයෙකු සහ චීනයේ කොමියුනිස්ට් පක්ෂ ප‍්‍රධානියෙකු වන වං හුනින්ග් ගේ සමත්කම් පිලිබඳව අවධානය යොමු වී තිබේ. ඇමරිකානු ජනාධිපති සහ චීන ජනාධිපති පළමු වතාවට මුණ ගැසී නිල සාකච්ඡා පවත්වන විට පසෙකින් අසුන්ගෙන සිටි හුනින්ග් චීනයේ විදේශ ප‍්‍රතිපත්තිය ගැන ජනාධිපතිවරයා දැනුවත් කළේය...
More...
 
17/12/2017 - ඉරිදා ලංකාදීප
රණවිරුවන් රැකබලාගැනීම හා සහාය වෙනුවෙන් හොඳ සැලසුම්
සෑම වර්ෂයකම ඇමරිකානු හමුදා සේනාංක සඳහා එක් ලක්ෂ හැත්තෑ පන් දහසක් පමණ තරුණ සොල්දාදුවන් බඳවා ගන්නා බව සඳහන්ය. පුහුණුව අවසන් කිරීමෙන් පසු ඇමරිකානු මෙහෙයුම් වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් බිමට යනු පිණිස මෙම පිරිස යුහුසුළුය...
More...
 
20/12/2017 - ලංකාදීප
අහස අල්ලන උස ගොඩනැගිලි
www.milindaprashna.com
අහස අල්ලන තරම් උස ගොඩනැගිලි ඉදිකිරීම තරගයක් සේ පැවැති කාලයක් තිබිණි. ලෝකය පුරා තැන් තැන් වල අති විශාල මහල් සංකීර්ණ ගොඩනගන ලද අතර උසම ගොඩනැගිල්ල ඉදිකර ඉතාම කෙටි කාලයක් තුළ එහි වාර්තාව තවත් රටක ඉදි කරන අලූත් ගොඩනැගිල්ලකින් බිඳ හෙළන තරමට එය වේගවත් වූ බව නිරීක්ෂණය කළ හැකිය...
More...
 
24/12/2017 - දේශය
ව්‍යවසායකයන් අතර නිර්භීත ලොරෙන්සෝ මෙන්ඩොසා
ලොරෙන්සෝ මෙන්ඩොසා වෙනිසියුලාවේ ආහාර පාන නිෂ්පාදනය කරන ප‍්‍රධාන සමාගමක තුන්වන පරම්පරාවේ නියෝජනයයි. පැති ගණනාවකින් ඔහුගේ ප‍්‍රමුඛතාව ඉහළම තැනකය. රට තුළ පවතින ඛනිජ තෙල් වෙළඳාමට වඩා බලවත් ව්‍යාපාරයක් ඔහු නියෝජනය කරයි...
More...
 
24/12/2017 - ඉරිදා ලංකාදීප
අවස්ථා අහිමි කරන සාධක සොයා බලන සමාජ ව්‍යුහයක අවශ්‍යතාව
බාධා අතරින් පැනගෙන තමන්ගේ අවස්ථාව දිනා ගන්නට වෙහෙසෙන මිනිසුන් ලෝකය වෙනස් කර තිබේ. ඉතාම දුෂ්කර අවස්ථා අතරින් දුක දිනාගෙන ජීවිතය ජයගත් පිරිස බෙහෙවින් ඇගයීමට ලක්වෙති...
More...
 
27/12/2017 - ලංකාදීප
මහජන නියෝජිතයන්ගේ හෘද සාක්ෂිය
www.milindaprashna.com
ජනතා කැමැත්තෙන් මහජන නියෝජිතයන් තෝරා පත් කරගැනේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහය අනුව සිදුවන්නේ එයයි. ඡන්දය දී පත් කරන ජනතාව කෙරෙහි බැඳීමක් නියෝජිතයන් තුළ තිබේ. පාක්ෂිකත්වය ද යහමින් ඇත. දේශපාලන පක්ෂයක් නියෝජනය කර බලයට පත්වන මහජන නියෝජිතයන් ජනතාවගේ හඩට වඩා පක්ෂ නායකත්වයට අවනත වෙයි...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16
Record - 141 to 150 of 152 Records